ɴɪᴍɴᴀʏᴀ

ɴɪᴍɴᴀʏᴀ Cricket Lover 🔥 Italans Cricket Club & Academy

01/08/2025

🤣🤣🤣🤣

Video Credit C h a Y e z

29/07/2025
26/07/2025

2022 Asia Cup එක තිබ්බේ UAE වල. 2025 asia Cup එක තියෙන්නේ UAE වල කියලා මතක් උනාම 🥹🔥

26/07/2025

අම්මෝ පිපුරුවා 😂😂😂

25/07/2025

JLPT N5 විභාගය Pass අය කවුද ඉන්නෙ ?

BREAKING 🚨ආසියානු කුසලානය 2025 සැප්තැම්බර් 5 සිට සැප්තැම්බර් 21 දක්වා ඩුබායි සහ අබුඩාබි හිදී පැවැත්වීමට සැලසුම් කර ඇත. 😍...
24/07/2025

BREAKING 🚨

ආසියානු කුසලානය 2025 සැප්තැම්බර් 5 සිට සැප්තැම්බර් 21 දක්වා ඩුබායි සහ අබුඩාබි හිදී පැවැත්වීමට සැලසුම් කර ඇත. 😍👏

තරඟාවලියට කණ්ඩායම් අටක් සහභාගී වනු ඇත.

✅Sri Lanka
✅India
✅Pakistan
✅Bangladesh
✅Afganistan
✅UAE
✅Oman
✅Hong Kong

21/07/2025

🤣🤣🤣🤣

2025 වසරේ මේ දක්වා වැඩිම ජාත්‍යන්තර ලකුණු ලබා ගත් පිතිකරුවන් 🖤Ben Duckett Lead to Way ⚡🇱🇰 Kusal Mendis in a 4th Place 👏 ...
19/07/2025

2025 වසරේ මේ දක්වා වැඩිම ජාත්‍යන්තර ලකුණු ලබා ගත් පිතිකරුවන් 🖤

Ben Duckett Lead to Way ⚡
🇱🇰 Kusal Mendis in a 4th Place 👏



Post credit - Kavishka Nawanjan

🔴 සිය මව්බිමේදී ශ්‍රි ලංකාවට අවමන් සහගත තරගාවලි පරාජයක් උරුම කරමින් බංග්ලාදේශය  වාර්ථාගත පළමු තරගාවලි ජය ලබයි...👀😐
16/07/2025

🔴 සිය මව්බිමේදී ශ්‍රි ලංකාවට අවමන් සහගත තරගාවලි පරාජයක් උරුම කරමින් බංග්ලාදේශය වාර්ථාගත පළමු තරගාවලි ජය ලබයි...👀😐

11/07/2025

ඇතැම් පරාජිතයන් සැමදාටම පරාජිතයන් නොවේ 💥🤝❤️‍🔥

🔴 බංග්ලාදේශය පැරදූ ශ්‍රි ලංකාවට පළමු විස්සයි20 තරගයේ ජය...😍💪 Post credit
10/07/2025

🔴 බංග්ලාදේශය පැරදූ ශ්‍රි ලංකාවට පළමු විස්සයි20 තරගයේ ජය...😍💪



Post credit

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when ɴɪᴍɴᴀʏᴀ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ɴɪᴍɴᴀʏᴀ:

Share

Category