Somewhere over the rainbow

  • Home
  • Somewhere over the rainbow

Somewhere over the rainbow Dreams that you dare to dream really do come true.

There's always hope, if you have faith 🦋Happy new year. 🌈
01/01/2023

There's always hope, if you have faith 🦋

Happy new year.

🌈

Enjoy the little things in life. 🎄Merry Christmas 🌲 🌈
25/12/2022

Enjoy the little things in life. 🎄

Merry Christmas 🌲

🌈

Eliminate clutter. You will be happier than ever 🧡කුණු කන්දල් එකතු කිරිමෙන් ඉවත් වෙන්න. ඔබට කවදාවත් නැති තරම්  සතුටක් දැ...
07/12/2022

Eliminate clutter. You will be happier than ever 🧡

කුණු කන්දල් එකතු කිරිමෙන් ඉවත් වෙන්න. ඔබට කවදාවත් නැති තරම් සතුටක් දැනේවී. 🧡

🌈

Give your attention only to your dreams. 💛💚 ඔබේ සිහින වලට  පමණක් ම ඔබේ අවධානය දෙන්න. 💛💚         🌈
06/12/2022

Give your attention only to your dreams. 💛💚

ඔබේ සිහින වලට පමණක් ම ඔබේ අවධානය දෙන්න. 💛💚

🌈

For someone, life can mean giving up on your dreams for the happiness of others. But isn't everyone hoping for their own...
02/12/2022

For someone, life can mean giving up on your dreams for the happiness of others.

But isn't everyone hoping for their own happiness in the end?

So you can keep yourself happy and go on your way without bothering anyone else.

Sometimes your journey can be sad for someone else. For example, when you make time for yourself, someone else who enjoys your company feels sad. But one day they will understand that we all have a journey to go alone.🖤

කෙනෙක් ට ජීවිතය කියන්නේ අනිත් අයගේ සතුට වෙනුවෙන් තමන්ගේ සිහින අත් හැරිම විය හැකියි.

එහෙත් හැම කෙනෙක් ම අවසානයේ බලාපොරොත්තු වන්නේ තමන්ගේ සතුට ම නෙවෙයි ද?.

ඉතිං තව කෙනෙකුට කරදරයක් නොවී ඔබව සතුටින් තබාගෙන ඔබේ ගමන යන්න ඔබටත් පුලුවන්.

සමහර විටෙක ඔබෙ ගමන තවත් කෙනෙකුට දුකක් විය හැකියි. උදාහරණයක් විදියට ඔබ ඔබ වෙනුවෙන් කාලය වෙන්කරන විට ඔබගෙ සමාගම ප්‍රිය කරන තවත් කෙනෙකුට දුකක් දැනේවී. නමුත් ඔවුන් දවසක තේරුම් ගනීවී අපි හැමෝටම තනිව යන ගමනක් තිබෙන බව.🖤


A group of 3 friends is always better. If something goes wrong between two, there is a 3rd person to break the ice.💙  🖤
02/12/2022

A group of 3 friends is always better. If something goes wrong between two, there is a 3rd person to break the ice.

💙




🖤


පුංචිම පුංචි පිනි බිංදුවකටත් ඔබෙ ආත්මය සුවපත් කරන්න පුලුවන්.🌸Even a small drop of dew can heal your soul.🌸
01/12/2022

පුංචිම පුංචි පිනි බිංදුවකටත් ඔබෙ ආත්මය සුවපත් කරන්න පුලුවන්.🌸

Even a small drop of dew can heal your soul.🌸

සොබාදහමේ අසිරිය විදගන්න.💙Experience the wonder of nature.💙
01/12/2022

සොබාදහමේ අසිරිය විදගන්න.💙

Experience the wonder of nature.💙

06/10/2021



නියං කලට වැසි ගෙන එන වලා මෙන්
ඔබට මෙම ට කරුණාබර දයාවෙන්
සිප් කිරි පෙවූ ගුරු මව් සහ පියවරුන්
සිහිකර පතමු දීඝායුෂ වැඩි වැඩියෙන්

ප්‍රියා

06/10/2021

24/09/2021

13/09/2021
දිනයක...
03/08/2021

දිනයක...

පියෙකුගේ සිතිවිලි
20/06/2021

පියෙකුගේ සිතිවිලි

ළතැවිල්ල
19/06/2021

ළතැවිල්ල

තේරුවත් නොතේරෙන,නොතේරුවත් නොතේරෙන,නොතේරුම් කමට තෝරන,තේරුමක් ඇතිව තෝරන,නමුත් නොතේරෙන......
15/06/2021

තේරුවත් නොතේරෙන,
නොතේරුවත් නොතේරෙන,
නොතේරුම් කමට තෝරන,
තේරුමක් ඇතිව තෝරන,
නමුත් නොතේරෙන......

ජීවිතය දුක සතුට මැද තමයි ගලන්නේ..
09/06/2021

ජීවිතය දුක සතුට මැද තමයි ගලන්නේ..

 #මල්සරා   💘
30/05/2021

#මල්සරා 💘

ආදර අන්දරය
15/05/2021

ආදර අන්දරය

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Somewhere over the rainbow posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share