Cobra Digi Marketing

Cobra Digi Marketing #1 Digital Marketing Company Of Sri Lanka. Also we ranked up level in Sri Lankan Marketing & Designing Field. Also We are Meta Business Partner Company....

26/10/2024

♥️

14/07/2024

🛑රු: 2500කින් ඔයාගෙ Ad එකට 50,000කට වැඩි reach එකක්…ඔබේ Business එකට Tuition Class එකට ඕනම Social media promotion එකකට හ...
30/05/2024

🛑රු: 2500කින් ඔයාගෙ Ad එකට 50,000කට වැඩි reach එකක්…

ඔබේ Business එකට Tuition Class එකට ඕනම Social media promotion එකකට හරියටම Boost එකක් create කරගන්න හරියනම තැන Cobra Digi Marketing විතරමයි.

Boost එක අපි හරියටම create කරලා දෙන්නේ මෙහෙමයි.

මුලින්ම හිතන්න ඕනෙ ඕනෙ boost එක create කරන purpose එක මොකක්ද කියලා. ඒ කියන්නෙ ඔබට අවශ්‍ය brand awareness එක වැඩිකරගන්න boost එකක්ද, Sales වැඩි කරගන්න boost එකක්ද වගේ ඔයාගෙ boost එකෙන් ඔයාට ඕන කරන ප්‍රතිඵලය මොකක්ද කියලා අපි ඔබත් එක්ක කතා කරලා විස්තර දැනගෙන, අපි boost එක plan කරනවා.

සැ.යු : ඔබගේ ව්‍යාපාරය සඳහා ඇති ඔබගේ page එක හරහාම අපි ඔබට boost එක create කර දෙනු ලැබේ. එයින් ඔබගේ page එක තව තවත් මිනිසුන් අතරට යාම නිසා ඔබගේ ව්‍යාපාරයේ ප්‍රසිද්ධියටද එය වඩාත් වැදගත් වේ.

ඔයාගෙ boost එකෙන් ඔයාට ඕන කරන ප්‍රතිඵලය මොකක්ද කියලා තීරණය කරාට පස්සෙ තමයි ඔයාගෙ boost එක එහෙම නැත්තම් ad campaign එක create කරන්න ඕනෙ. ඒකෙදිත් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනෙ හරිම strategy එක, හරිම budget එක, හරිම audience එක, cost per click එක අඩු වෙන විදියට හරියටම boost එක create කරන විදිහ, මේ දේවල් හරියටම කරේ නැත්නම් වෙන්නෙ ඔයාගේ මුදල් විශාල ප්‍රමාණයක් නිකරුණේ වියදම් වෙන එක විතරයි.

මේ සියල්ලම හරියටම කරලා අපි ඔබට අනිවාර්යයෙන්ම 100% සාර්ථක boost එකක් create කරලා දෙනවා.

මීට අමතරව අපගේ අනෙකුත් සේවාවන්
⭕𝐒𝐨𝐜𝐢𝐚𝐥 𝐌𝐞𝐝𝐢𝐚 𝐌𝐚𝐫𝐤𝐞𝐭𝐢𝐧𝐠
⭕𝐒𝐨𝐜𝐢𝐚𝐥 𝐌𝐞𝐝𝐢𝐚 𝐏𝐚𝐠𝐞 𝐦𝐚𝐢𝐧𝐭𝐚𝐢𝐧𝐢𝐧𝐠
⭕𝐒𝐨𝐜𝐢𝐚𝐥 𝐌𝐞𝐝𝐢𝐚 𝐏𝐨𝐬𝐭 𝐃𝐞𝐬𝐢𝐠𝐧𝐢𝐧𝐠

බල බල ඉන්න එපා ඔයාගෙ Boost එක create කරගන්න දැන්ම අපිට කතාකරන්න

Inbox for more details.Hurry up guys.........
04/10/2023

Inbox for more details.

Hurry up guys.........

More Details Please Inbox Below Button
03/10/2023

More Details Please Inbox Below Button

📍Cobra Digi Marketing📍•සියලුම Social Media platform වලට Promotion එකක්  විශ්වාසනීයව පහසු මිලට අපි දෙන්නම්. ඊට අමතරව පහත ...
03/10/2023

📍Cobra Digi Marketing📍

•සියලුම Social Media platform වලට Promotion එකක් විශ්වාසනීයව පහසු මිලට අපි දෙන්නම්.

ඊට අමතරව පහත සේවාද ලබාගත හැක.

◆ Logo design
◆ Social media post
◆ Banner design
◆ CV ( 1 A4 )
◆ Poster ( A3 )
◆ Birthday / Anniversary wish
◆ Flyer / Brochure
◆ Business card
◆ Mug design
◆ Invitation
◆ Advertisement
◆ Letter Head
◆ Tute/Book/File cover design
◆ Short Video
◆ Video Editing
◆ English Typing
◆ Sinhala Typing
◆ Other Language Typing
◆ Data Entry 10C*50R Excel
◆ Leaflet
◆ Presentation
◆ Printed Clothing Designs
◆ Image Background Remove
◆ photo Retouching

•We will offer promotions on all major social media platforms at a reliable and affordable price:

All Packages With Life Time Guarantee….💯
Please Send Message On Massenger Click Below Button. ⬇️
Cobra Digi Marketing

_*C O B R A     D I G I     A R T S*_ #1 Digital Designing Company Of Sri Lanka. Also we ranked up level in Global Marke...
26/08/2023

_*C O B R A D I G I A R T S*_

#1 Digital Designing Company Of Sri Lanka. Also we ranked up level in Global Market Designing Field.

Our Cobra Digi Art Company is 💯% Trustable and Platinum Level Qualified Serivce.

*Our Services*

◆ Logo design = Rs. 1000 up
◆ Social media post = Rs. 400 - 1000
◆ Banner design = Rs. 750
◆ CV = Rs. 100-350 ( 1 A4 )
◆ Poster ( A3 ) = Rs. 600
◆ Birthday / Anniversary wish = Rs. 750
◆ Flyer / Brochure = Rs. 750
◆ Business card = Rs. 750
◆ Mug design = Rs. 500
◆ Invitation = Rs.400
◆ Advertisement = Rs.750
◆ Letter Head = Rs. 500
◆ Tute/Book/File cover design = Rs. 1000 - 1500
◆ Short Video = Rs. 1000
◆ Video Editing = Rs. 1200
◆ English Typing = Rs. 80 (1 A4 side)
◆ Sinhala Typing = Rs. 100 (1 A4 side)
◆ Other Language Typing = Rs. 200 (1 A4 side)
◆ Data Entry 10C*50R Excel = Rs. 450
◆ Leaflet = Rs. 500
◆ Presentation = Rs. 400 (10 Page)
◆ Printed Clothing Designs = Rs. 750
◆ Image Background Remove = Rs. 300
◆ photo Retouching = Rs. 400

🥰 Which of the above services do you need❓

Address

Athurugiriya
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Cobra Digi Marketing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cobra Digi Marketing:

Share