Young media friends- YMF

Young media friends- YMF Creation

දම් සිසිලෙන්  සිත් නිවී සැනසෙන සුපින්බර පොසොන් පොහෝදිනක් වේවා.....! 🙏🙏🙏
24/06/2021

දම් සිසිලෙන් සිත් නිවී සැනසෙන සුපින්බර පොසොන් පොහෝදිනක් වේවා.....! 🙏🙏🙏

YMF අපි..  සිව්වන වරට සංවිධානය කරනු ලබන YMF මීටරේ... ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ සිව්වන සතියට ඔබත් එක්වන්න...ඔබ කළ යුත්ත...
24/06/2021

YMF අපි..
සිව්වන වරට සංවිධානය කරනු ලබන YMF මීටරේ...
ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ සිව්වන සතියට ඔබත් එක්වන්න...

ඔබ කළ යුත්තේ..,
🔺Young media friends- YMF අපගේ Facebook පිටුවට Like කිරීම
🔺මෙම post එක share කිරීම

සතියේ සෑම දිනකම උදෑසන 8.00ට අපගේ Facebook පිටුව හරහා ඔබට නියමිත ප්‍රශ්නය ලබාදෙන අතර සතිය අවසානයේ අප විසින් ලබා දුන් ප්‍රශ්න සදහා වැඩිම වාර ගණනක් පිළිතුරු ලබා දුන් තරගකරුවා ජයග්‍රාහකයා ලෙස තෝරා ගනු ලැබේ...😊

YMF අපත් සමග එකතු වී වටිනා ත්‍යාග දිනාගන්න. මෙන්න ඔබට අනගි අවස්තාවක්😇

🔴 18 වන පැනය....

සුබ ගමන් ගුරු පියාණෙනි😪🏳️💔YMF අපගේ අවසන් ගෞරවය🙏
23/06/2021

සුබ ගමන් ගුරු පියාණෙනි😪🏳️💔

YMF අපගේ අවසන් ගෞරවය🙏

____'කුලසිරි බුදවත්ත' මහතා අභාවප්‍රාප්ත විය____***********************************************🔘ප්‍රවීණ නර්තන ශිල්පී, සහ ...
23/06/2021

____'කුලසිරි බුදවත්ත' මහතා අභාවප්‍රාප්ත විය____
***********************************************
🔘ප්‍රවීණ නර්තන ශිල්පී, සහ නර්තන ආචාර්ය 'කුලසිරි බුදවත්ත' මහතා අද දහවල් අභාවප්‍රාප්ත විය..
=======
◘කලක් අසනීපව සිටි ඒ මහතා, #ගල්කිස්ස 'කලා පුරයේ' පිහිටි සිය නිවෙසේ දී අභාවප්‍රාප්ත වූ බව, ඒ මහතාගේ ඥාතීන් පැවැසීය..
▪ශ්‍රී ලංකාවේ 'නර්ථන ක්ෂේත්‍රයට' [සුවිශේෂී මෙහෙයක්] කළ ඒ මහතා, මෙරට 'පාරම්පරික නර්තන කලාව' රැකගැනීමට ප්‍රමුඛ මෙහෙයක් ඉටු කළේය.. එමෙන්ම, උඩරට සහ පහතරට නර්තන සම්ප්‍රදායන් දෙකෙහිම #විශේෂඥතාවක් දැක්වූ 'කුලසිරි බුදවත්ත' මහතා, මෙරට නර්තන කලා කෙත පෝෂණය කිරීමෙහිලා ඉතා විශිෂ්ඨ සේවාවක නිරත වූ ප්‍රවීණ නර්තන #ආචාර්යවරයෙකු ද විය..
=======
◘වර්තමාන නර්තන ක්ෂේත්‍රයේ සිටින බොහෝ නර්තන ශිල්පීන්, 'කුලසිරි බුදවත්ත' මහතා යටතේ අධ්‍යාපනය හදාරා තිබේ...
=======
▪මියයන විට ඒ මහතා 71වන වියෙහි පසුවිය...

තාත්තට මොකටද දවසක්,       තාත්තා කියන්නෙම සසරක්......!🔴 තරගයේ ජයග්‍රාහකයා ලෙස පත් වු mohamed musharrif ඔබට  YMF අප සුභාස...
23/06/2021

තාත්තට මොකටද දවසක්,
තාත්තා කියන්නෙම සසරක්......!
🔴 තරගයේ ජයග්‍රාහකයා ලෙස පත් වු mohamed musharrif ඔබට YMF අප සුභාසිංශනය එක් කරන්නෙමු.😇

🔴ඔබගෙ හැගීම් බෙදා ගැනීමට YMF අප තෝරා ගැනීම පිළිබඳව හඳපිරි ප්‍රණාමය.
දිගටම රැදී සිටින්න අපත් සමග....❤

🔴සැ.යු; ඔබගේ ජයග්‍රාහණය තහවුරු කර ගැනීම සඳහා අපට ඔබව සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් inbox මගින් දැනුම් දෙන්න.
ස්තුතියි 🙏

YMF අපි..  සිව්වන වරට සංවිධානය කරනු ලබන ymf මීටරේ... ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ සිව්වන සතියට ඔබත් එක්වන්න...ඔබ කළ යුත්ත...
23/06/2021

YMF අපි..
සිව්වන වරට සංවිධානය කරනු ලබන ymf මීටරේ...
ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ සිව්වන සතියට ඔබත් එක්වන්න...

ඔබ කළ යුත්තේ..,
🔺Young media friends- YMF අපගේ Facebook පිටුවට Like කිරීම
🔺මෙම post එක share කිරීම

සතියේ සෑම දිනකම උදෑසන 8.00ට අපගේ Facebook පිටුව හරහා ඔබට නියමිත ප්‍රශ්නය ලබාදෙන අතර සතිය අවසානයේ අප විසින් ලබා දුන් ප්‍රශ්න සදහා වැඩිම වාර ගණනක් පිළිතුරු ලබා දුන් තරගකරුවා ජයග්‍රාහකයා ලෙස තෝරා ගනු ලැබේ...😊

YMF අපත් සමග එකතු වී වටිනා ත්‍යාග දිනාගන්න. මෙන්න ඔබට අනගි අවස්තාවක්😇

🔴 17 වන පැනය....

YMF අපි..  සිව්වන වරට සංවිධානය කරනු ලබන ymf මීටරේ... ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ සිව්වන සතියට ඔබත් එක්වන්න...ඔබ කළ යුත්ත...
22/06/2021

🔴 16 වන පැනය....

YMF අපි..  සිව්වන වරට සංවිධානය කරනු ලබන ymf මීටරේ... ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ සිව්වන සතියට ඔබත් එක්වන්න...ඔබ කළ යුත්ත...
21/06/2021

YMF අපි..
සිව්වන වරට සංවිධානය කරනු ලබන ymf මීටරේ...
ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ සිව්වන සතියට ඔබත් එක්වන්න...

ඔබ කළ යුත්තේ..,
🔺Young media friends- YMF අපගේ Facebook පිටුවට Like කිරීම
🔺මෙම post එක share කිරීම

සතියේ සෑම දිනකම උදෑසන 8.00ට අපගේ Facebook පිටුව හරහා ඔබට නියමිත ප්‍රශ්නය ලබාදෙන අතර සතිය අවසානයේ අප විසින් ලබා දුන් ප්‍රශ්න සදහා වැඩිම වාර ගණනක් පිළිතුරු ලබා දුන් තරගකරුවා ජයග්‍රාහකයා ලෙස තෝරා ගනු ලැබේ...😊

YMF අපත් සමග එකතු වී වටිනා ත්‍යාග දිනාගන්න. මෙන්න ඔබට අනගි අවස්තාවක්😇

🔴 15 වන පැනය....

 #වැඩි පිරිසකගෙ ඉල්ලීම මත අප සංවිධානය කරනු ලැබූ වැඩසහටන  #හෙට  #රාත්‍රි 12දක්වා  #දීර්ඝ කරනු ලැබු අතර තමන්ගෙ කමෙන්ට්ස් ව...
20/06/2021

#වැඩි පිරිසකගෙ ඉල්ලීම මත අප සංවිධානය කරනු ලැබූ වැඩසහටන #හෙට #රාත්‍රි 12දක්වා #දීර්ඝ කරනු ලැබු අතර තමන්ගෙ කමෙන්ට්ස් වලට ලයික් කල මිතුරන් පේජ් එකටද ලයික් කිරීමට වගබලාගන්න.

The warmest wishes to a great member of our YMF team. Happy Birthday ❤ Kankanamalage bhagya Lakshan Perera  lakshan prer...
20/06/2021

The warmest wishes to a great member of our YMF team. Happy Birthday ❤ Kankanamalage bhagya Lakshan Perera lakshan prera🎂💐

කොන්දේසී - අප Youtube චැනල් එක සබ්ස්ක්‍රයිබ් කිරීම අනිවාර්යය වන අතර වැඩසටහන අවසානයේ අප අසනු ලබන ප්‍රශ්නයට නිවැරදි පිළිතු...
20/06/2021

කොන්දේසී - අප Youtube චැනල් එක සබ්ස්ක්‍රයිබ් කිරීම අනිවාර්යය වන අතර වැඩසටහන අවසානයේ අප අසනු ලබන ප්‍රශ්නයට නිවැරදි පිළිතුර ලබාදීම පමණයි .............
https://youtube.com/channel/UCTCQk1GbCqcRX9Y5c_M_MmQ

පීතූපාදන් නමාමි...🙏YMF  අපි
20/06/2021

පීතූපාදන් නමාමි...🙏

YMF අපි

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Young media friends- YMF posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Young media friends- YMF:

Share

Category