MR_Hash

MR_Hash සන්සුන් වීමට උත්සහා කරන්න, එවිට ඔබ සැමවිටම සතුටින් සිටිනු ඇත ��

කවදාවත් තමන්ට නොසෑහෙන්න ආදරේ කරපු,ඔයාව නොසෑහෙන්න පරිස්සම් කරපු,ඔයාගෙන්ම විතරක් අවධානය, ආදරය බලාපොරොත්තු උනු,චූටි දේටත් ර...
18/02/2025

කවදාවත් තමන්ට නොසෑහෙන්න ආදරේ කරපු,
ඔයාව නොසෑහෙන්න පරිස්සම් කරපු,
ඔයාගෙන්ම විතරක් අවධානය, ආදරය බලාපොරොත්තු උනු,
චූටි දේටත් රණ්ඩුවෙවී ඔයාගෙන්ම විතරක් ආදරේ හොයපු,
ඔයාගෙන් විතරක්ම සැනසීම බලාපොරොත්තු උනු,

ඔයාව විතරක්ම විශේෂ කරගෙන ඉදපු කෙනාව නැති කරගන්න එපා..

මොකද ආයේ කවදාවත් එහෙම ආදරයක් ලැබෙන්නෙ නෑ.. ලබාගන්නත් බෑ..

අද කාලේ හොයාගන්න අමාරුම, ලේසියෙන් කෙනෙකුට නොලැබෙනම, වාසනාවටම හිමිවෙන දේ,

" අවංක පක්ෂපාතී ආදරේ " 🩵🍃

✍️

16/02/2025

එකම පුද්ගලයා
ජීවිතයේ දෙවරක් හමු නොවන බව
දිනෙක ඔබට වැටහෙනු ඇත.

සමහර මිනිසුන්ට ආදේශක නොමැත..

ඔබ රිදවන්නේ කාටද?
පරිස්සම් වන්න.
හොඳම හිමි වීම්
ජීවිතයේ යළි කිසිඳු දිනෙක නොලැබෙන,
නික්ම යාමක් ලෙස සනිටුහන් වූවාට පසු
පසුතැවිලිවනවාට වඩා
හිමිව ඇති දා වටිනාකමක් දෙන්න..♥️💘
㋞ | 🇱🇰

21/01/2025

උදෙන්ම Gm
දවල්ට Mk
හවසට kwada
රෑට Gn
කියන සම්බන්ධතාවක් මොන වගේද කියලා තේරුම් ගන්න පුළුවන් මට්ටමක ඉන්නවා නම්
ඇත්තටම ඔයා ජීවිතේ යථාර්ථය දන්නා
සම්බන්ධතාවක් කියන්නේ මොකක්ද කියලා දන්නා කෙනෙක්

පොඩි උන් වගෙ හැමවෙලේම අකුරු දෙකක් ටයිප් කරනවට වඩා
හැකි උන ගමන්
කොච්චර බිසී උනත්
කෝල් එකක් අරගෙන
මොකද කරන්නේ
කෑවද බීවද
වැඩද
කියලා අහන සම්බන්ධතාවයක වටිනාකමක් තියෙනවා

මිනිස්සු කොච්චර බිසී කීවත්
තමන්ට අදාලයි නම්
එතනදී කවදාවත් බිසී නැ
කොච්චර වැඩ තිබුනත්
තමන්ගේ ජීවිතේ වටේ රැ⁣ඳෙන එක් සුවිශේෂ පුද්ගලයකු වෙනුවෙන් විනාඩියක් වෙන්කල හැකි තරමට ආදරණීය වන්න
ප්‍රේමය නාම පදයක් නොව
ක්‍රියාපදයක් බව වටහාගැනිමට තරමට
ප්‍රඥාවන්තයකු වන්න. 🥺🤍

> hash ㋞ | 🇱🇰

21/01/2025

වැළදගැනීමක් '! ♡

දන්නවද ?
මේ හිතට ඕනේ ඔය හිතින්
අවංක එකම එක ආදරණීය
' වැළදගැනීමක් 'විතරමයි !

ජීවිතේටම එක පාරක්
විතරක්ම ඇති මට !

මොකද ?
එක ' වැළදගැනීමක් '
අවසන් වූ පසු නුඹ
මා හැර යයි ' කියා
සිතන්නටවත් නොහැකිය .

එතරම්ම මේ පපුව
නුඹ නමින් පණ
ගැහෙයි !"

✨️🤍

21/01/2025

"පසුව"

මම ඔබට පසුව කතා කරන්නම්.
ඔයාව පසුව හමුවෙන්නම්.
අපි පසුව ඇවිදිමු.
"මම ඔයාට පස්සේ කියන්නම්."

අපිට සියල්ල අතහැරෙන බවත් "පසුව" අපට අයිති නැති බවත් අමතක කරන්න එපා.

පසුව, අපගේ ආදරණීයයන් අප අතර නැත.
පස්සේ කාලෙක අපිට ඒවා ඇහෙන්නේ නැහැ, පේන්නේ නැහැ.
පසුව ඒවා මතකයන් පමණි.

පසුව, දිවා රාත්රිය බවට පත් වේ,
සිනහව ඛේදවාචකයන් බවට පත්වේ,
ජීවිතය මරණය බවට පත්වේ.

"පසුව" ප්‍රමාදය බවට පත් වේ. 🥺💔✓

> Hash ㋞ | 🇱🇰

21/01/2025

කවදාවත් තමන්ට නොසෑහෙන්න ආදරේ කරපු,
ඔයාව නොසෑහෙන්න පරිස්සම් කරපු,
ඔයාගෙන්ම විතරක් අවධානය, ආදරය බලාපොරොත්තු උනු,
චූටි දේටත් රණ්ඩුවෙවී ඔයාගෙන්ම විතරක් ආදරේ හොයපු,
ඔයාගෙන් විතරක්ම සැනසීම බලාපොරොත්තු උනු,
ඔයාව විතරක්ම විශේෂ කරගෙන ඉදපු කොල්ලව නැති කරගන්න එපා..

මොකද ආයේ කවදාවත් එහෙම ආදරයක් ලැබෙන්නෙ නෑ.. ලබාගන්නත් බෑ..

අද කාලේ හොයාගන්න අමාරුම, ලේසියෙන් කෙනෙකුට නොලැබෙනම, වාසනාවටම හිමිවෙන දේ, " අවංක පක්ෂපාතී ආදරේ " ❤️🌹

21/01/2025

💔✨️
මිනිහෙක්ට කරන්න පුළුවන් නරකම දේ වෙන්නෙ ඒ කෙනාගෙ නරක, වැරදි අඩුපාඩු සේරටම සමාව දීලා, එයාගෙ අඳුරුම පැත්තත් දැකලා එයාට "ඒකට කමක් නෑ. මං ඔයාට ආදරේ කරනවා" කියලා පොරොන්දු වෙලා, ඒ කෙනාව මගදි අහේතුකව ප්‍රතික්ෂේප කරන එක. මොකද එතනදි ඒ කෙනා තමන්ගෙ ඔලුව ඇතුලෙ හදාගන්න හොඳ, සතුටක් දැනෙන හැමදේම ආයෙත් බිංදුවටම බිඳ වැටෙනවා. මොකද මම අර කලින් කිව්වා වගේ කෙනෙක්ට එයාගෙ අඳුරුම පැත්තත් පිළිඅරගෙන ආදරේ කරද්දි ඒ කෙනා ජීවිතේ විඳින්න පුලුවන් හොඳම, සතුටුම හැඟීම විදිනවා. මොකද එයා එතනදි හොඳටම දන්නවා එයාව එයා විදිහට පිලිගන්න, ආදරේ කරන එකම කෙනෙක් හරි එයා වෙනුවෙන් ඉන්නවා කියලා.

හැබැයි එහෙම ආදරෙන් වැලඳගෙන එයාව අතෑරලා දැම්මම එයාගෙ ජීවිතේ තවත් අඳුරුම තැනකට එයා ඇදගෙන වැටෙනවා. ඒක මිනිහෙක්ට හරි අමාරු දෙයක්. වැදගත්ම දේ වෙන්නෙ එතනින් එයාට ආයෙත් හිටපු තත්වෙට එන්න අමාරු වෙනවා. සමහරු සදාකාලිකවම ඒ අඳුරු තැන හිරවෙලා විඳවනවා. තවත් සමහරු සදාකාලිකවම තමන්ට වෛර කරන්න පටන් ගන්නවා.

ඒ නිසා මිනිස්සුන්ගෙ ජීවිත වලට ගියාම කවදාවත්ම එයාගෙ අඳුරු තැන් දැනගෙන අතාරින්න බලාගෙන එයාව ආදරේ කරන්න වැළඳගන්න එපා. එක්කො එයාට ආදරේ නොකර ඒ වෙලාවෙම එයාව ප්‍රතික්ෂේප කරන්න. එහෙම නැත්නම් ඒ ආදරණීය වැළඳගැනීම සදාකාලික ආදරයක් විදිහට පරිවර්තනය කරලා ඒ කෙනා ලඟ හැමදාම ඉන්න. ඊට අමතර මොකුත් කරන්න එපා. මොකද ඒ කරන දේවල් ඔයාට comfortable උනාට, අමතක කරන්න ලේසි උනාට අනිත් කෙනාට ඒ දේවල් වලින් සදාකාලිකවම අපායක් නිර්මාණය කරලා දෙනවා. ඒකයි!

04/01/2025


"මගේ සතුටද? ඔයාගේ නිදහසද?"🙂

"මං දන්නේ නෑ අපි අතරේ,
මොකද්ද තියෙන්නේ කියලා.
ඒත් මං එකම එක දෙයක් දන්නවා...
මට ඔයාව දැනෙනවා.
මට පුලුවං මගේ හැමදේම ඔයාට කියලා,
නිදහස් වෙන්න..."

"මගේ ඇතුලෙන් එක මොහොතකම කියනවා..
ඔයාට කතා කරන්න, ඔයාට msg එකක් දාන්න,
ඔයත් එක්ක ඇවිදින්න යන්න, ඔයාට තුරුලු වෙන්න. කියලා."

"මේ මොහොතේ මගේ ජීවිතේ,
සතුටින්ම තියන්න පුලුවන් ඒ මිහිරි හැගීම් වලට..
ඔව් මං හොදටම දන්නවා ඒක..."

"හැබැයි මට දැනෙන ඒ මිහිරි හැගීමම ඔයාටත්,
දැනෙන්න ඕනේ කියලා මං විශ්වාස කරනවා..
ඒ වගේම මං විශ්වාස කරනවා එතකොට,
ඒ මතකයන් ලස්සන වෙයි කියලා.."

ඒත්...

"එක මොහොතක ඔයා මාව පොඩ්ඩක් දුරස් කරනවා..
මං දන්නවා ඔයාට ඒකට 100% අයිතිය තියෙනවා."

"ඒ මොහොතේ ඉදං,
ඔයාට කතා කරන්න,
Msg කරන්න,
ඇවිදින්න යන්න,
තුරුල් වෙන්න ඕන වෙද්දි,
මගේ ඇතුලෙන් කියනව
'ඔයාට නිදහසේ ඉන්න දෙන්න' කියලා.. "

මේ වෙලාවේ මගේ එකම සතුට නිදහස ඔයා උනත්,
ඒක වලක්වන්න මගේ ඇතුලෙන්ම මට උපදෙස් දෙනවා..

"ඔව් මට මේක අලුත් අත්දැකීමක්..
මගේම ඇතුලේ වෙන ද්වන්ද සටනකට මං කොටු වෙලා.."

"ඔයාට කතා කරන්න ඕනෙත් කියනවා,
ඔයාට නිදහසේ ඉන්න දෙන්න කියලත් කියනවා.."

"ඔයාට කතා කරොත්,
මං සතුටින් ඉන්නවා,
ඒත්
මට හැමමොහොතකම හිතෙනවා,
ඔයාගේ නිදහස නැති වෙයිද කියලා.."

"මං ඔයාට කතා කරන්නේ නැත්තම්,
මං දන්නවා ඔයා ඔයාගේ නිදහස හොයාගනීවි,
ඒත් මගේ සතුට අඩු වෙයි.."
?????

24/11/2024
24/11/2024

🤣

08/05/2024

අඹේවෙල 😍

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when MR_Hash posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MR_Hash:

Share