23/10/2024
සෑම් ගේ සහ බොනී ගේ, අවධානයෙන් වළක්වාලීමට සමත් වුන,
යම් හෙයකින් සිදුවිය හැකි බිහිසුණු දුම්රිය අනතුරක්..
_____________ ❤️🤝
අද (23) උදෑසන කළුතර නාගස් හන්දියේ සිට වස්කඩුව දෙසට දිවෙන දුම්රිය මාර්ගයේ දුම්රිය පීල්ලක අගල් 8 ක පමන කොටසක් කැඩීගොස් තිබුණ අවස්ථාවක ඒ බව දුටු තරුණයින් දෙදෙනෙකු විසින් එසැණින් වහාම, කළුතර උතුර දුම්රිය ස්ථානය දැනුවත් කිරීමට කටයුතු කර තිබුණා.
එසැණින් ක්‍රියාත්මක වූ දුම්රිය දෙපාර්තමේන්තුවේ නඩත්තු අංශය විසින් දුම්රිය ගමන් ප්‍රමාද කර අබලන්ව ඇති පීලි කොටස ඉවත්කරවීමට කටයුතු කරුණු ලැබුවා.
මේවන විට, නැවත එම මාර්ගයේ
දුම්රිය ගමනාගමනයට හැකිවන පරිදි මාර්ගය යතාතත්වයට පත් කර අැති බව වැඩිදුරටත් වාර්තා කරනු ලැබුවා.
තරුණයින්ග්‍ෙ අවධානය නිසා
අනතුර දුටු විගස ඒ බව දැනුවත් කිරීම කටයුතු කිරීම හේතුවෙන් සිදුවන්නට තිබූ විශාල හානියක් වළක්වාලීමට හැකිවීම වෙනුවෙන් එම "සෑම් සහ බොනී" වන, එම තරුණයින් දෙදෙනාට අපගේ ගෞරවනීය ප්‍රණාමය හා ස්තූතිය පුදකර සිටින්නෙමු!...
Video Credit - Sam Bharathi & Boni Fernando
Accident prevention 1st ✔
( රූපරාමු සහිතව )
https://www.facebook.com/share/v/11cj1BG1sKbTC3MD/
Link | Follow, 🫡
❤️More info
www.youtube.com/
❤️Facebook
Accident prevention 1st
❤️Instagram
instagram.com/accidentprevention1st?igsh=M
❤️Tiktok
tiktok.com/?_t=8pMCPI
❤️YouTube
youtube.com/?si=FwSJXOGF9
❤️Whatsapp Channel
https://whatsapp.com/channel/0029VaOXklWLY6d1XLbWXK06