30/03/2024
" මම ලබන මාසෙ marry කරනවා " 🥀
මහ රෑ දොලහයි ගානකට
Whatsapp එකෙ උඩම පින් කරලා තිබුනු chat එකෙන්
මාස ගානකට පස්සෙ එකම එක මැසෙජ් එකක් ඇවිත් තිබුනා..♥️
මන් හිතුවෙ නෑ
කවදාවත් එයා මාව අන්බ්ලොක් කරයි කියලවත්,
අඩුම මෙහෙම මැසෙජ් එකක් එවයි කියලවත්..☺️
එච්චර ඉක්මනට 🙂
අවුරුදු ගානක් අපි ආදරේ කරපු කාලෙ
මම වැඩියෙන්ම ඔයා එක්ක ඉන්න
හීන දැකපු
ජීවිතේ ලස්සනම මොහොත,
තව මාසෙකින් ඒ අතම
වෙන කෙනෙක් අල්ලන් ඉන්නවා කියලා
දැනගන්න ලැබුන එක..😫
මැසෙජ් එක unseen නොකරම නිදාගන්න කියලා හිතන්
ඇස් පියාගත්තත්
ඇස් අස්සෙත් මගෙ කරුමෙටම මැවුනෙත්,
ඔයා එදාට ඒ මනුස්සයා එක්ක හරි ආදරේන් ඒ අත අල්ලන් ඉන්න එක..🙂
- ම්ම් ♥️
කොච්චර හොදද
- Wish කරනවා ඔය දෙන්නට මන් ♥
මට වෙන කියන්න දෙයක් තිබුනෙ නැහැ
මුලු අතම වෙව්ලනවා
ඇස් වල කදුලු පිරිලා
හරි අමාරුවෙන් මම එහෙම යැව්වා..
+ ඔයා එනවද
- ආ මන් බලන්නම් ☺️
+ රිද්දන්න හිතාගෙන කිව්වෙ නැහැ.
ඔයා තවත් බලන් ඉදී කියලා හිතලයි කිව්වෙ.
කැමැතිනම් විතරක් එන්න.☺️
මම බල කරන්නැහැ ඔයාට.
එහෙම්ම ලස්සනට Design කරපු
Invitation card එකත් එයා මට එවලා තිබුනා..
- හරි ☺️
තවම ඔයාව මතක් වෙනවා
තවම ඔයාව ඕනෙ හිතෙනවා
ඇයි මෙහෙම ඉක්මනට වෙනස් වුනෙ
ඇයි මෙච්චර ඉක්මනට ඈතට ගියෙ
කියලා දාහක් මැසෙජ් දාන්න හිතුනත්
තවත් එයාගෙ අනාගතේට
බාධාවක් කරලා
එයාගෙ හිත මගෙ තැන තියන්න ඕන කමක් නැති නිසාම,
මන් ඒ මැසෙජ් ටික ටයිප් කරලා එහෙමම මකලා දැම්මා..
ඔයා එදාට
අපි එ දවස්වල හීන දැක්ක වගෙ
එයා එක්ක ඉදී
මාත් එක්ක උන්නට වඩා
එයා එක්ක ආදරේන් එදාට හිනාවෙලා ඉදී
ඉතින් මට සමාවෙන්න ,
එ හිනාව දකින්න
මට එදාට ඔයාව බලන්න එන්න තරම් හයියක් නැතිවෙයි..!🤍✨
පරිස්සමින් සතුටින් ඉන්න
#විහා
නුබව ගන්න මා
මැව්ව හීනේ බොද වී ගියා...
පින් මදි උනාද සසරේ
මගෙ වෙනු සදා...
දුක් එපා මා නිසා
ජීවිතේ සුභ වෙනු සදා..
මේ සුභ පැතුම් ඔබටයි ලදේ...
Copied විහා
Mena's