Sami Streaming

Sami Streaming Hello!!! Boys and Girls Welcome to Page
Follow us Like us Share us
Thank you So much.. Let's Rock

ඔයත් පුංචියට බිස්නස් කරන එක්කෙනෙක්ද?         ඔයාගෙම කියල පොඩි ශොප් එකක් පටන් ගන්න අදහසක් තියෙනවද?Customers ලා අතරට අරන් ...
26/09/2022

ඔයත් පුංචියට බිස්නස් කරන එක්කෙනෙක්ද?

ඔයාගෙම කියල පොඩි ශොප් එකක් පටන් ගන්න අදහසක් තියෙනවද?
Customers ලා අතරට අරන් ගිහින් Sales වැඩි කරගන්න ඔයත් කැමති ඇති 🙌

ඔන්න අපි ඔයාල වෙනුවෙන් අලුත්ම Platform එකක් හැදුවා❤️

මේකේ 100%ක්ම Free සහ මේකේ ඉන්නේ අපේ රටේ දක්ශ හැකියාවක් තියෙන ඔයා වගේ අය විතරයි🥰

දැන්ම wowcraft.lk වෙත එන්න... ඔයාගෙම ශොප් එකක් හදාගන්න...
ඔයාගේ Handicraft නිර්මාණ හැමදෙයක්ම List කරන්න....

මුල් ලියාපංදිංචි වෙන ඔයාලට වාසි ගොඩක් තියෙනවා 🎂

කැමති අය wowctaft.lk පේජ් එකට මැසේජ් එකක් හරි මට ඉන්බොක්ස් මැසේජ් එකක් හරි දාන්න❤️
ස්තූතියි.

24/12/2020

RAM එක මදි කොල්ලනේ ලයිව් දීලා Black Flag ගහන්න memory මදි කියලා bluescreen එනවා මොනා කරන්නද මන්ද 😣😣

11/12/2020

කරන්ට් එක නෑ මචාන් රෑ වෙලා ලයිව් එකක් දාන්න බලමු.... සෙට් වෙලා ඉන්න....

Heta..... 😁😁😁✌️
09/12/2020

Heta..... 😁😁😁✌️

හෙට අනිවාර්යයෙන් එනවා.. සෙට් වෙලා ඉන්න....
06/12/2020

හෙට අනිවාර්යයෙන් එනවා.. සෙට් වෙලා ඉන්න....

01/12/2020

හෙටත් 3-6 වෙනකම් කස්ටම් රූම් බෝයිස් සෙට් වෙන්න - Most killer ට පොඩි රිලොඩ් තියෙනවා

Tazan boy with Sl Sigithi

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Sami Streaming posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share