Office Talk SL

Office Talk SL Sri Lanka office Talks වල main place එක 😏
Meeting room drama, pantry talks, secret stories 🔥
ඔයාගෙ story එකත් anonymously එවන්න 📩

අවසන් පැය කීපය 😭🤔
19/04/2026

අවසන් පැය කීපය 😭🤔

“කම්මැලි අයව රස්සාවට ගන්න! (බිල් ගේට්ස් කියපු රහස)” බිලි ග්‍රේට්ස් ඒකට හේතුව මෙහෙම පැහැදාලි කරා…සාමානයෙන් බොස්ලා කැමති “...
16/04/2026

“කම්මැලි අයව රස්සාවට ගන්න! (බිල් ගේට්ස් කියපු රහස)”

බිලි ග්‍රේට්ස් ඒකට හේතුව මෙහෙම පැහැදාලි කරා…

සාමානයෙන් බොස්ලා කැමති “පණ දාගෙන වැඩ කරන” (Hard Working) සේවකයන්ට. හැබැයි Microsoft නිර්මාතෘ බිල් ග්‍රේට්ස් වරක් කිවුවා එයා කැමති “කම්මැලි” අයට කියලා..

"I choose a lazy person to do a hard job. Because a lazy person will find an easy way to do it."
(මම අමාරු වැඩක් කරන්න තෝරාගන්නේ කම්මැලි කෙනෙක්ව. මොකද එයා ඒ වැඩේ කරන්න ලේසිම සහ කෙටිම ක්‍රමය (Shortcut) හොයාගන්නවා.)

Hard Worker vs. Smart Worker

• Hard Worker: දවසම මහන්සි වෙලා, පැය ගණනක් අරන් ඒ වැඩේ ඉවර කරනවා. එයා හිතන්නේ "වැඩියෙන් මහන්සි වුණොත් තමයි ප්‍රතිඵල වැඩි" කියලා.

• Smart (Lazy) Worker: එයාට ඕන ඉක්මනට වැඩේ ඉවර කරලා නිදාගන්න හරි ගේම් එකක් ගහන්න හරි යන්න. ඒ නිසා එයා කල්පනා කරනවා "මේක පැය ගණනක් කරන්නේ නැතුව, විනාඩි 10න් කරන්න සොෆ්ට්වෙයාර් කෑල්ලක් හරි මැෂින් එකක් හරි හදාගන්න බැරිද?" කියලා.
ලෝකය දියුණු වුණේ කම්මැලි නිසා! 🌍

• රෙදි හෝදන්න කම්මැලි හිතුණ නිසා 'වොෂින් මැෂින්' එක හැදුණා.
• පයින් යන්න කම්මැලි නිසා 'වාහන' හැදුණා.
• පෝලිමේ ඉන්න කම්මැලි නිසා 'Online Banking' ආවා.
ඉතින් ඇත්තටම කම්මැලිකම කියන්නේ නව නිපැයුම්වල අම්මා!
අවසාන පණිවිඩය 💡

ඔෆිස් එකේ නිකන් ඉන්න එක නෙවෙයි Smart Work කියන්නේ. පැය 10ක වැඩක් පැයෙන් කරන්න මොළේ පාවිච්චි කරන එකටයි. ගොන්නු වගේ බර අදින්නේ නැතුව, මොළෙන් වැඩ කරමු!
ඔයාගේ යාළුවොන්ගෙන් වැඩියෙන්ම "කම්මැලි ඒත් මොළකාර" යාළුවව මෙන්ෂන් කරන් යමු... 🤗👇

✨ සුභ අලුත් අවුරුද්දක් වේවා! ✨ #සුභඅලුත්වසරක්
14/04/2026

✨ සුභ අලුත් අවුරුද්දක් වේවා! ✨

#සුභඅලුත්වසරක්

හ්ම්……..😁         #අවුරැදු
12/04/2026

හ්ම්……..😁

#අවුරැදු

Comment එකක් දාමු බලන්න හැමෝම 🙂   #අවුරුදුසූදානම          #සැරසෙමු
10/04/2026

Comment එකක් දාමු බලන්න හැමෝම 🙂
#අවුරුදුසූදානම #සැරසෙමු

දවස සුභ වේවා ❤️         #අවුරුදුසූදානම
10/04/2026

දවස සුභ වේවා ❤️

#අවුරුදුසූදානම

අවුරැදු හීන පොදි බැදන් සැරසෙන මම 😆  #අවුරුදුසූදානම      #සැරසෙමු
09/04/2026

අවුරැදු හීන පොදි බැදන් සැරසෙන මම 😆

#අවුරුදුසූදානම #සැරසෙමු

හරිම සෝචනීයයි යාළුවනේ 😭 #පඩියමහොඳයි  #අස්වැසුම           #හිනාවටඇඳේ
09/04/2026

හරිම සෝචනීයයි යාළුවනේ 😭

#පඩියමහොඳයි #අස්වැසුම #හිනාවටඇඳේ

Comment එකක් දාමු බලන්න අවුරැදු නිවාඩු දවස් ගාන 👇🔥 #අවුරුදු2026
08/04/2026

Comment එකක් දාමු බලන්න අවුරැදු නිවාඩු දවස් ගාන 👇🔥

#අවුරුදු2026

“සුභ උදෑසනක් ☀️Fresh start එකක්… Last chance එකක්…අද තමයි target complete කරන දවස 🔥💼”“End එක strong නම්… story එක legend...
30/03/2026

“සුභ උදෑසනක් ☀️
Fresh start එකක්… Last chance එකක්…
අද තමයි target complete කරන දවස 🔥💼”
“End එක strong නම්… story එක legendary වෙනවා 🔥”

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Office Talk SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share