12/05/2026
"සිහින නගරය" 🌃✨
🔗 සිහින නගරය Limited Access Key- https://www.ticketsministry.com/.../sihina.../69eb5915372bf
📞 More details - Ayodhya: 0702 399 555
සිහිනෙන් විතරක් දැකපු ලෝකයක්…ඇත්තටම ඇතුළට ගිහින් විඳින්න පුළුවන් නම්? ✨
තල්මස්සු 🐋
Jellyfish 🌌
සමනල්ලු 🦋
ආලෝකය අතර පාවෙන, හිතාගන්නවත් බැරි fantasy ලෝකයක් මැද්දේ
music එක්ක ජීවත් වෙන රැයක්… 💫🎶
අතිශය ප්‍රථම වතාවට,
කොළඹ නගරය මැද්දේ සිහිනෙන් විතරක් දැකපු fantasy ලෝකයක් ඇතුළේ concert experience එකක් 🌃🔥
මේක stage එකක්, lights ටිකක්, songs ටිකක් විතරක් නෙවෙයි…
music 🎶, sound 🔊, lights 💡, visuals 🌌, crowd energy 🔥 ඔක්කොම එකට මිශ්‍ර වෙලා
ඔයාට සාමාන්‍ය ජීවිතෙන් ටික වෙලාවකට completely disconnect වෙන්න පුළුවන් වෙනම feeling එකක් ✨
Traffic 🚗
Stress 😵
Pressure 😤
එකම රිදම් එකක ගෙවෙන boring life එකෙන්
පැය කීපයකට හරි නිදහසේ පිස්සුවෙන් විඳින්න පුළුවන් වෙනස්ම ලෝකයක් 🌠
මේක concert එකක් බලන්න එන crowd එකක් නෙවෙයි…
same vibe එක feel කරන, music එක්ක ජීවත් වෙන මිනිස්සු එකතු වෙන නගරයක් 🌃
ඔයා හිතෙන් විතරක් imagine කරපු fantasy feeling එක…
lights, music, emotions එක්ක ඇත්තටම experience කරන්න පුළුවන් රැයක් 🔥
පිස්සුවෙන් විඳින්න 🎉
සංගීතයෙන් මත්වෙන්න 🎶✨
මේ “සිහින නගරය”
ඔයාට කවදාවත් අමතක නොවෙන මතකයක් වෙයි.💫
📅 03rd of July
📍 Lotus Tower 🌃✨