Bashi Aurora

Bashi Aurora Keep God's word.�

26/11/2024
ලංකාවෙ මිනිස්සු නම් හරි පුදුම ජාතියක්....ජීවිත වල ව්ටිනා කම් මුදල් මත තීරණය වෙලා...😐මේකත් හරියට තමන් වදපු අම්මා කුස්සිය ...
11/07/2023

ලංකාවෙ මිනිස්සු නම් හරි පුදුම ජාතියක්....
ජීවිත වල ව්ටිනා කම් මුදල් මත තීරණය වෙලා...😐

මේකත් හරියට තමන් වදපු අම්මා කුස්සිය මුල්ලෙ පැත්තක වැටිලා ඉන්නකොට රටට ලෝකෙට පේන්න වැඩිහිටි නිවාස වලට මහා උත්කර්ෂවත් විදිහට ධාන දෙනවා වගේ වැඩක්. ☹️👎

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Bashi Aurora posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share