Yathrikaya

Yathrikaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Yathrikaya, Digital creator, Colombo.

18/02/2026

ඉතින් ලැබුනද
ඔයා හොයපු සැනසීම 🙂✨

🥺🫶
08/11/2025

🥺🫶

වෙන්වීමක දුකට වඩාඑක් වීමක දුක වැඩි බව යලි යලිත් මතකාවර්ජනය කරමුනිමි !
09/03/2021

වෙන්වීමක දුකට වඩා
එක් වීමක දුක වැඩි බව යලි යලිත්
මතකාවර්ජනය කරමු

නිමි !

දැනිල තියෙනවද ?
09/03/2021

දැනිල තියෙනවද ?

බිංදුවටම වැටිල බලපන් !
06/03/2021

බිංදුවටම වැටිල බලපන් !

තමන්ට තමන් නොවී ජීවත් වීම තරම් මානසික වේදනාවක් තවත් නොමැතඉතින් තමන් තමන් වී ඔවුන්ට ඔවුන් වෙන්න ඉඩ දෙන්න !
04/03/2021

තමන්ට තමන් නොවී ජීවත් වීම තරම් මානසික වේදනාවක්
තවත් නොමැත

ඉතින් තමන් තමන් වී ඔවුන්ට ඔවුන් වෙන්න ඉඩ දෙන්න !

🖤
04/03/2021

🖤

උඹ මගේ නොවන බව දැන දැන තව තවත් උඹවම හොයන තරමටතවත් තවත් උඹ වෙනුවෙන්ම හීන දකින්න තරමටමමම උඹට ඇබ්බැහි වෙලාඒ ඇබ්බැහියම ජීවිත...
28/02/2021

උඹ මගේ නොවන බව දැන දැන
තව තවත් උඹවම හොයන තරමට
තවත් තවත් උඹ වෙනුවෙන්ම හීන දකින්න තරමටම
මම උඹට ඇබ්බැහි වෙලා

ඒ ඇබ්බැහියම ජීවිතේ කොටසක් වෙලා !

🙏
28/02/2021

🙏

අවසර නැති උනත් 🙁
27/02/2021

අවසර නැති උනත් 🙁

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Yathrikaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share