Elegance Life Story

Elegance Life Story Elegance is an attiude 😍✨

දෙන්නටම වුවමනාව තියනවානම් කතාව ලස්සනට ඉවරවේවී…🥰😍
22/10/2025

දෙන්නටම වුවමනාව තියනවානම් කතාව ලස්සනට ඉවරවේවී…🥰😍

ඔයා හොයන ජීවිතේ ඔයාට ලැබෙනකල්,ගේම අතාරින්න එපා .😍🥰
22/10/2025

ඔයා හොයන ජීවිතේ ඔයාට ලැබෙනකල්,
ගේම අතාරින්න එපා .😍🥰

තමන්ගේ දෙයක් පටන්ගෙන, ඒකෙන් පුංචි හරි ලාභයක්  ආවත් ඔයා දිනුම් ..!!  හෙමිහිට ගොඩ නැගෙන්න ❤️පුංචියට හරි තමන්ගෙම ව්‍යාපාරයක...
21/10/2025

තමන්ගේ දෙයක් පටන්ගෙන, ඒකෙන් පුංචි හරි ලාභයක් ආවත් ඔයා දිනුම් ..!! හෙමිහිට ගොඩ නැගෙන්න ❤️

පුංචියට හරි තමන්ගෙම ව්‍යාපාරයක් කරන ඔයාට ජය!!!

සමහර මිනිස්සු හරි ආසයි, අනිත් අයව කපලා තමන්ගෙ තැන හදා ගන්න ! ඉතින් එයාලා පුළුවන් තරම් තවත් කෙනෙක් ඉහලට එනකොට....එක්කෝ ඒ ...
21/10/2025

සමහර මිනිස්සු හරි ආසයි, අනිත් අයව කපලා තමන්ගෙ තැන හදා ගන්න !
ඉතින් එයාලා පුළුවන් තරම් තවත් කෙනෙක් ඉහලට එනකොට....
එක්කෝ ඒ මනුස්සයව කොපි කරනවා...
ඒ මනුස්සයා ගැන වැරදි පතුරවනවා....
ඒ මනුස්සයව වට්ටන්න පුළුවන් තරම් උත්සාහ කරනවා..
ඒ මනුස්සයට ජීවිතේ එපා වෙන තැනට වැඩ කරනවා...
අනිත් අයට එයා ගැන කේලම් කියලා තමන් හොඳ මනුස්සයා වෙනවා...
මෙහෙම අය ට උත්තර දෙන්න යන්න එපා !
කර්මය හරි ආසයි මේ වගේ අයට....
මොකද මෙහෙම අයට දඬුවම් ලැබෙන්නේ සීමා රහිතව !

Credit goes to respective owner

මිනිස්සු මොනවා කියයිද අරයා මොනවා හිතයිද මෙයා මොනවා හිතයිද යන මානසික මට්ටමින් මිදුනා නම් ඔයයිට ගේමක් ගහන එක අමාරු නෑ♥️👌🫶
21/10/2025

මිනිස්සු මොනවා කියයිද අරයා මොනවා හිතයිද මෙයා මොනවා හිතයිද යන මානසික මට්ටමින් මිදුනා නම් ඔයයිට ගේමක් ගහන එක අමාරු නෑ♥️👌🫶

"හැම ජීවිතයකටම මල් පිපෙන්න ඕනෙ.." !🤍🌼🍃
19/10/2025

"හැම ජීවිතයකටම මල් පිපෙන්න ඕනෙ.." !🤍🌼🍃

“කාටවත් වැරද්දක් නොකර ඉන්නවා, කියන හැඟීම ම ඇති මනුස්සයෙක්ට සැනසීමෙන් ජීවත් වෙන්න.”♥️🥺
19/10/2025

“කාටවත් වැරද්දක් නොකර ඉන්නවා, කියන හැඟීම ම ඇති මනුස්සයෙක්ට සැනසීමෙන් ජීවත් වෙන්න.”♥️🥺

" ඔයා ඔයාව බලා ගන්න තරමට , ඔයාගේ ජීවිතේ ට අවශ්‍ය හැමදේම ලැබෙනවා ! හොඳම දේ ඔයාට ලැබෙනවා ! ඒත් ඔයා ඔයාවම අත් ඇරියොත්, ප්‍ර...
19/10/2025

" ඔයා ඔයාව බලා ගන්න තරමට , ඔයාගේ ජීවිතේ ට අවශ්‍ය හැමදේම ලැබෙනවා ! හොඳම දේ ඔයාට ලැබෙනවා ! ඒත් ඔයා ඔයාවම අත් ඇරියොත්, ප්‍රශ්න විතරක්ම ඒවි !
ජීවිතේ සාමකාමී බව නැති වේවි ! ටොක්සික් මිනිස්සු ආකර්ෂණය වේවි ! "

Copied

හීන වෙනුවෙන් කට්ට කන මිනිස්සුන්ට දවසක හම්බවෙන්න ඕනී ඒ හීන වලට හයියක් වෙන මිනිස්සු..!
19/10/2025

හීන වෙනුවෙන් කට්ට කන මිනිස්සුන්ට දවසක හම්බවෙන්න ඕනී ඒ හීන වලට හයියක් වෙන මිනිස්සු..!

අපි දකින හීන සැබෑ වෙන්නෙ අපි හිතන වෙලාවෙදි නෙමෙයි. අපිට ලැබෙන්න තියෙන වෙලාවෙදි.කිසිම දේකට පසු තැවෙන්න එපා. සමහර විට ඔයා ...
19/10/2025

අපි දකින හීන සැබෑ වෙන්නෙ අපි හිතන වෙලාවෙදි නෙමෙයි. අපිට ලැබෙන්න තියෙන වෙලාවෙදි.

කිසිම දේකට පසු තැවෙන්න එපා. සමහර විට ඔයා මේ තරම් පරාජය වෙන්නෙ ඒක දිනන්න යන පාර නෙමෙ නිසා වෙන්න ඇති.

හරි පාරට වැටෙන්න ඒ පාරාජයනුත් ඕන අපිට.

ඉතිම් ඉවසන්න කාලය යාවී ඒත් හරි දේ හරි වෙලාවට ඔබව සොයා පැමිණේවී.

හැබැයි උත්සහය කිසිම වෙලාවක අත්නොහරින්න.

Credit goes to respective owner

ඉවසන්න,සෑම නරක සිදුවීමක් පිටුපසම ඉතාහොද සිදුවීමක් ඇත...!❤🧿
19/10/2025

ඉවසන්න,
සෑම නරක සිදුවීමක් පිටුපසම ඉතාහොද සිදුවීමක් ඇත...!❤🧿

ඔයාව ප්‍රතික්ෂේප කරන තැන්වල බලෙන් ඉන්න එපා ! කවුරු හිටියත් නැතත් තනියම ජීවත් වෙන්න තරම් ශක්තිමත් වෙන්න.
18/10/2025

ඔයාව ප්‍රතික්ෂේප කරන තැන්වල බලෙන් ඉන්න එපා ! කවුරු හිටියත් නැතත් තනියම ජීවත් වෙන්න තරම් ශක්තිමත් වෙන්න.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Elegance Life Story posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share