Love on Air

Love on Air VOCAL ARTIST

13/04/2024

දැක්කනේ Girls ල හිතන්නේ ඒමයි 🥰🥰

10/08/2023

එක අන්තිම වතාවක් තුරුල් වෙන්න මට
එක අන්තිම වතාවක් කියන්න ආදරෙයි මට
එක අන්තිම වතාවක් හාදුවක් දෙන්න මට
ඒ මතකය ඇති මට නුබ වෙනුවෙන් මියැදෙන්නට

⭕️ Song | Re Thaniye
⭕️ Vocals | Muditha Jayakody
⭕️ Composer | Thilina Ruhunage ( Music & Melody )
⭕️ Lyrics | Rachithaa Wakista @ Voizy
⭕️ Recorded , Mix & Mastered | Thilina Ruhunage

10/08/2023

ජීවිතේ කියන්නෙම
හමුවීම්
වෙන්වීම් වලට
ඇස් අස්සෙ කඳුළු පුරවන්
හිනාවෙන එකට
දෙතොල් නොකියන රහස්
අඩවන් ඇස් අතරින්
මුමුනන එකට
එකට හිනාවෙන්නට
බැරි ම දවසට
නොකියාම යන්න යන එකට
නොකියාම ගිය ඒ ප්‍රේමනීය මිනිසුන්
අවාරයේ මුනගැහුනොත්
ආදරෙන් සමු දෙන එකට
ඉතින්
මං විශ්වාස කරනවා
හදවතෙහි සියුම් තැන්
රිදෙන්න නම්
ප්‍රේමයක් අත්හැරෙන්නම ඕන

තව ටික දවසයි අැත්තේනුඹ හා ඉන්නට සිත්සේනුඹයි මගේ මත්තේමටත් හොරා හිත පත්ලේ
04/01/2023

තව ටික දවසයි අැත්තේ
නුඹ හා ඉන්නට සිත්සේ
නුඹයි මගේ මත්තේ
මටත් හොරා හිත පත්ලේ

සංසාර හුරුකමින් හිත අවදියෙන්නුඹ තාම මං නමින් ඇයි අතරමංසඳට දුක හිතිලා අහසින් බිම වැටිලා
31/12/2022

සංසාර හුරුකමින් හිත අවදියෙන්
නුඹ තාම මං නමින් ඇයි අතරමං
සඳට දුක හිතිලා අහසින් බිම වැටිලා

30/12/2022

E M O T I O N - RASANJANA
හැමදාම වුනේ මිනිස්සුන්ට ජිවිතේට වටිනාම දේවල් මග ඇරුණ එක---
https://youtu.be/WsSLiHvXY7o

28/12/2022

E M O T I O N ආදරේට ආදරෙන් , අද සිට
ආදරේ කියන්නේ ලැබීමම නෙවෙයි කියල මම විශ්වාස කරනවා
DK
https://youtu.be/SKphBT95w6U

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Love on Air posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category