VIRAL LANKA

VIRAL LANKA Media/news company

29/11/2025
HamotamaDanaganna share karanna meka haki ikmanin
29/11/2025

Hamotama
Danaganna share karanna meka haki ikmanin

28/11/2025

අද රෑ ගෙවිලා හෙට උදේ
වෙනකොට
මගෙ පුංචි රටේ ආපදා
දුරුවේවා.! ♥️🙏

09/06/2025

මෝඩ shane ආයෙත්
දාගත්ත වලිය 🤪

පෙන්නමු අපේ ශක්තිය ❤️
29/05/2025

පෙන්නමු අපේ ශක්තිය ❤️

විශ්ව විද්‍යාලයන්හි අහිංසක ලමයින්ට නවක වදය ලබාදුන් සුනඛ පීතෘ පාර්ශවයකට දාව අවජාතක වේCගෙ පුතාලා සහ වේCගෙ දුවලාගෙන් කීපදෙන...
01/05/2025

විශ්ව විද්‍යාලයන්හි අහිංසක ලමයින්ට නවක වදය ලබාදුන් සුනඛ පීතෘ පාර්ශවයකට දාව අවජාතක වේCගෙ පුතාලා සහ වේCගෙ දුවලාගෙන් කීපදෙනෙක් 🫵

____________________________________________
උපුටා ගැනීම

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන්ව ඉතා අමානුශික ආකාරයට නවක වදයට යොමු කිරීම මත එක් සිසුවකු තම ජීවිතයෙන් පවා සමුගෙන ඇති ඉතාමත් ඛේදජනක පුවතක් ඊයේ දින සිට වාර්ථා විය. මේ පහලින් දක්වා ඇත්තේ මුහුනු පොතේ මේවන විට වේගයෙන් ශෙයා වෙන එම අමානුශික ක්‍රියාවට සම්බන්ද වූවා යැයි සැක කෙරෙන කන්ඩායමේ කිහිප දෙනෙකුගේ චායාරූප කිහිපයක් සහ වයබ තාක්ශනික පීථයේ නවක වදය පතුරවාලන පිරිසක් යැයි සැකකෙරෙන පිරිසකගේ චායාරූප කිහිපයකි.( ආරකශක අංශ වල පහසුව පිනිස ඒ ම චායාඅරූප මෙහි පල කොට ඇත.)

මෙම පිරිස විසින් සිදුකලා යැයි සැලකෙන ඒ ම්ලේච්ඡ ක්‍රියාව පිලිබදව ඔබ තොරතුරු හෙලිකිරීමට කැමතිනම් සහ ඒ පිලිබදව සාක්ශි ඇතිනම් ඔබට සම්පූර්ණ සහයෝගය ලබාදීමට මා සූදානම්.. මුන්ට දැඩි දඩුවම් ලබා දිය යුතුය. අනිවාර්‍යෙන් නීතිය ක්‍රියාත්මක විය යුතුය. මෙය සංවිධානාත්මක අපරාධයකි. සැලසුම් කොට සිදු කෙරූ මනුශ්‍ය ඝාතනයකි. මෙයට සම්බන්ද සියලුම දෙනාව සාක්ශි සමග මහජනතාවට හෙලිදරවු කල යුතුය. මුන් සියලුම දෙනා මෙම වරදට සම්බන්ද නම් ලංකාවේ කිසිදු ආයතනයක රැකියාවක් ලබා නොදිය යුතුය..

මුන් වැරදි කරුවන් නම් මෙම අපරාධයට සම්බන්ද නම් අනිවාර්යෙන් නීතිය හමුවට ඉදිරිපත් කොට ඒ පිලිබදව ගරු ජනාධිපති අනුරකුමාර ධිසානායක ප්‍රමුක "මාලිමාව" නව රජය මැදිහත්වී මෙම සිදුවීමට සම්බන්ධ සියලුම දෙනාව අත් අඩංගුවට ගෙන රැදවුම් නියෝග ලබාගෙන දැඩි ලෙස ප්‍රශ්ණ කොට එම සැක කරුවන්ව ගරු අධිකරණයට ඉදිරිපත් කොට එමගින් දැඩි දඩුවම් ලබාදිය යුතුය.. එසේ නොවෙනවා නම් නූතන පාමංකඩ අසෝකලා චිංතක අමරසිංහලා මාදින්නාගොඩ සුගත්ලා කොහේ හෝ සිටිනවානම් මොවුන් පිලිබදව බලාගත යුතුය...( පවු නැත)

Tharindu fernando කොටියා
උපුටැගැනීම අවසන්

__________________________________________
සක්‍රීය පාතාලයේ තොරතුරු එසැණ දැනගැනීමට "THE UNDERWORLD RESEARCHER - පාතාලයේ ගවේෂකයා" YouTube නාලිකාව SUBSCRIBE කරන්න 🫵⛔

Bell Icon එක Click කරන්න 🔔

Link - https://www.youtube.com/

12/03/2025

හාල් මාෆියාව වගෙ නෙමෙයි
දොස්තර මාෆියාව
🥲

මේවට උද්ගෝශන නැතිද
12/03/2025

මේවට උද්ගෝශන නැතිද

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when VIRAL LANKA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share