Dish Lanka - Satellite Dish And Receivers

Dish Lanka - Satellite Dish And Receivers Dish Lanka Online Satellite Superstore is your one stop shop for all your Satellite and Cable produc

මාසික ගාස්තු නැතිව සැටලයිට් tv බලන්න දැන් පුළුවන්. Full HD 1080P ඩේකොඩර් එක RS 7500 පමණයි. ක්‍රීඩා නාලිකා සමග දේශීය විදේ...
30/01/2024

මාසික ගාස්තු නැතිව සැටලයිට් tv බලන්න දැන් පුළුවන්. Full HD 1080P ඩේකොඩර් එක RS 7500 පමණයි. ක්‍රීඩා නාලිකා සමග දේශීය විදේශීය නාලිකා 100කට වඩා බලන්න අදම මිලදී ගන්න. වැඩි විස්තර සදහා අපගේ වෙබ් සයිට් එක බලන්න. එහෙමත් නැති නම්
වැඩි විස්තර සදහා වට්සැප් හරහා අමතනවා නම් පහත ලින්ක් එක පාවිච්චි කරන්න.
https://web.whatsapp.com/send/?phone=94753993877
https://www.dishlanka.com/List-of-Satellite-Decoders-Receivers/StarSat-400-HD

මෙන්න සැටලයිට් සිග්නල් ගන්න නියම භාණ්ඩයක්. මේකෙන් cccam චැනල් බැලීමේ හැකියාවත් තියනවා.කස්ටමර්ට කෙලින්ම ඔයාගේ finder එකෙන...
01/12/2023

මෙන්න සැටලයිට් සිග්නල් ගන්න නියම භාණ්ඩයක්. මේකෙන් cccam චැනල් බැලීමේ හැකියාවත් තියනවා.
කස්ටමර්ට කෙලින්ම ඔයාගේ finder එකෙන්ම cccam ලයින් එකක් දාලා ඔක්කොම චැනල් වැඩකරනව පෙන්නන්න පුළුවන්. TV එකේ HDMI එකට ගහලා ඔයාට TV එකෙන්ම බලන්නත් පුළුවන්.
ඒ කියන්නේ වෙනම ගෙදරට receiver අවශයත් නෑ. කරන්ට් ගිය වෙලාවට උනත් ඔක්කොම චැනල් ටික මේ විදියට බලන්න පුළුවන්.
wifi ඇන්ටනාවත් සමග මිල රුපියල් RS 24500.00 අමතන්න 076 725 8871 වට්සැප් හරහා අමතනවා නම් පහත ලින්ක් එක පාවිච්චි කරන්න.
https://wa.me/message/2COMXHGB6XXZN1

CRICKET WORLD CUP ඇතුළුව අනෙක් සියලුම චැනල් මාසික ගාස්තු කිසිවක් නොමැතිව අවුරුද්දක්ම නරබන්න. මිල RS7500 පමණයි. අදම STARS...
29/09/2023

CRICKET WORLD CUP ඇතුළුව අනෙක් සියලුම චැනල් මාසික ගාස්තු කිසිවක් නොමැතිව අවුරුද්දක්ම නරබන්න. මිල RS7500 පමණයි.
අදම STARSAT 400 HD ඩේකොඩර්යක් මිලදී ගන්න. මාසික ගාස්තු නොමැතිව අලුත් විදිහයට TV බැලීම සදහා සැටලයිට් ඩිෂ් එකක් සහ internet සදහා මාසිකව 150mb අවශ්‍යය.
පලවෙනි අවුරුද්දෙන් පසුව අයකිරීම අවුරුද්දටම RS3000 පමනි. වැඩි විස්තර සදහා අපව අමතන. Call 075 399 3877
වැඩි විස්තර සදහා වට්සැප් හරහා අමතනවා නම් පහත ලින්ක් එක පාවිච්චි කරන්න.
https://wa.me/message/2COMXHGB6XXZN1

දැනට ඔබ ලග සැටලයිට් ඩිෂ් එකක් තිබේද ?මොන සැටලයිට් තිබුනත් අපිට අවශ්‍යම ක්‍රීඩා වැඩසටහන් අලුත්ම චිත්‍රපටි වාරතා වැඩසටහන් ...
14/06/2023

දැනට ඔබ ලග සැටලයිට් ඩිෂ් එකක් තිබේද ?
මොන සැටලයිට් තිබුනත් අපිට අවශ්‍යම ක්‍රීඩා වැඩසටහන් අලුත්ම චිත්‍රපටි වාරතා වැඩසටහන් සංගීත වැඩසටහන් බලන්න බැරි නම් එහෙම නැති නම් ඒවා බලන්න වෙනම ගෙවන්න වෙනවනම් වැඩක් නෑ නේ.
රුපියල් 10000 වගේ ගානක් දීලා ගන්න ඩෙකෝඩර් ඒකක මේවා නෑ, නමුත් අපි ගාව තියන මේ ඩෙකෝඩර් එකෙන් ඔය ඉහත කියපු සියලුම වැඩ සටහන් බලන්න පුළුවන්.
මේකට අවුරුද්දකටම යන්නේ රුපියල් 3000 විතරයි. රුපියල් 3000 ගාස්තුවකට ඉහත සියලුම චැනල් මුළු අවුරුද්දෙම බලනව කියන්නේ සැහෙන වාසියක්.
මේ ඩෙකෝඩර් එකේ මිල වෙන්නේ රුපියල් 7500 පමණයි. මේ රුපියල් 7500 අමතරව වෙන කිසිම ගාස්තුවක් ගෙවන්න ඕනේ නෑ, ඊලග සෑම අවුරුද්දකටම රුපයල් 3000 ගාස්තුවක් තමයි වෙන්නේ. වැඩි විස්තර සදහා අපව අමතන. Call 075 399 3877
වැඩි විස්තර සදහා වට්සැප් හරහා අමතනවා නම් පහත ලින්ක් එක පාවිච්චි කරන්න.
https://wa.me/message/2COMXHGB6XXZN1

ඔබට සැටලයිට් ඩිෂ් එකක් තිබේද ? එසේ නම් ලංකාවේ චැනල් සියල්ලම ඇතුලත්ව අනෙකුත් සැටලයිට් චැනල් සියල්ලම නොමිලේම අවුරුද්දක්ම බ...
23/02/2023

ඔබට සැටලයිට් ඩිෂ් එකක් තිබේද ? එසේ නම් ලංකාවේ චැනල් සියල්ලම ඇතුලත්ව අනෙකුත් සැටලයිට් චැනල් සියල්ලම නොමිලේම අවුරුද්දක්ම බලන්න.
Rs14000 පමණයි, මාසික ගාස්තු ගෙවීම් කිසිවක් නොමැත. පලවෙනි අවුරුද්දෙන් පසු ඉදිරියට අවුරුද්දකට ගෙවන්න අවශ්‍යය රුපියල් RS3000.00 පමණි.
වැඩි විස්තර සදහා අපව අමතන. Call 075 399 3877
වට්සැප් හරහා අමතනවා නම් පහත ලින්ක් එක පාවිච්චි කරන්න. https://wa.me/message/2COMXHGB6XXZN1

මෙන්න අලුත් අවුරුද්දේ හොදම ඩිල් එක!!!!!!!ඔබට සැටලයිට් ඩිෂ් එකක් තිබේද ?  එසේ නම් ලංකාවේ චැනල් සියල්ලම ඇතුලත්ව අනෙකුත් සැ...
24/05/2022

මෙන්න අලුත් අවුරුද්දේ හොදම ඩිල් එක!!!!!!!
ඔබට සැටලයිට් ඩිෂ් එකක් තිබේද ? එසේ නම් ලංකාවේ චැනල් සියල්ලම ඇතුලත්ව අනෙකුත් සැටලයිට් චැනල් සියල්ලම නොමිලේම අවුරුද්දක්ම බලන්න.
ලංකාවේ අඩුම මිල Rs8400 පමණයි, මාසික ගාස්තු ගෙවීම් කිසිවක් නොමැත. පලවෙනි අවුරුද්දෙන් පසු ඉදිරියට අවුරුද්දකට ගෙවන්න අවශ්‍යය රුපියල් RS1000.00 පමණි.
අපගේ වෙබ් සයිට් එකෙන් මිලදී ගන්නේ නම් මිල Rs8400.00.
Decoder එක සදහා අවුරුද්දක වගකීම.
වැඩි විස්තර සදහා අපව අමතන. Call 075 399 3877
වට්සැප් හරහා අමතනවා නම් පහත ලින්ක් එක පාවිච්චි කරන්න. https://wa.me/message/2COMXHGB6XXZN1

https://www.dishlanka.com/AVAKS-1-Year-Free-Satellite-TV-1080P-Full-HD

මෙන්න සුපිරි වාසියක්!! අවුරුද්දක්ම නොමිලේ සැටලයිට් TV බලන්න පුළුවන්. මාසෙන් මාසෙට ගෙවන්න ඕනේ නැ.සුපිරි picture quality. ...
02/01/2022

මෙන්න සුපිරි වාසියක්!! අවුරුද්දක්ම නොමිලේ සැටලයිට් TV බලන්න පුළුවන්. මාසෙන් මාසෙට ගෙවන්න ඕනේ නැ.
සුපිරි picture quality. 1080P HD මිල Rs 6500 පමණයි. වෙනත් ගෙවීමක් අවශ්‍ය නැත.
සැටලයිට් TV වලට අමතරව LifeTime IP TV බලන්නත් පුළුවන්. පොඩි උනාට සුපිරි box එක. SCAM+ Premium Server එකත් සමග ලංකාවේ අඩුම මිලට.
අදම අමතන්න. Call 075 399 3877

කරදරයක් නැතිව Full HD වලින් Cricket T20 ලෝක කුසලානය බලන්න ඒ විතරක් නෙමයි මුළු අවුරුද්දක්ම නොමිලේම සියලුම චැනල් බලන්න. ඔබ...
28/10/2021

කරදරයක් නැතිව Full HD වලින් Cricket T20 ලෝක කුසලානය බලන්න ඒ විතරක් නෙමයි මුළු අවුරුද්දක්ම නොමිලේම සියලුම චැනල් බලන්න.
ඔබත් අදම AVAKS+ සැටලයිට් TV සිස්ටම් එකක් ගන්න. දැනට ඔබ සතුව ඇති ඕනෙම සැටලයිට් ඩිෂ් එකකට මෙය සම්භන්ද කල හැක. සැටලයිට් ඩිෂ් එක සුසර කරගැනීමට dish finder app පහසුකමද මෙහි ඇත.. මිල Rs6500
වැඩි විස්තර සදහා අපව අමතන. Call 075 399 3877
වැඩි විස්තර සදහා වට්සැප් හරහා අමතනවා නම් පහත ලින්ක් එක පාවිච්චි කරන්න.
https://wa.me/message/2COMXHGB6XXZN1

 # Hellobox 5 / 6 / 8 Limited Stocks Available # # Hellobox 5 - Rs7000 # # Hellobox 6 Rs 8500  # # Hellobox 8 Rs10500   ...
15/09/2021

# Hellobox 5 / 6 / 8 Limited Stocks Available
# # Hellobox 5 - Rs7000
# # Hellobox 6 Rs 8500
# # Hellobox 8 Rs10500
# # NO Cash On Delivery.
# Pickup Location > Nugegoda.
# Call now before its too late. 075 399 3877

Great Picture quality FULL HD. MASTER 1000 HD DVB S2X set top box satellite Receiver. Support DVB-S/S2/S2X, VCM/ACM/mult...
25/07/2021

Great Picture quality FULL HD. MASTER 1000 HD DVB S2X set top box satellite Receiver. Support DVB-S/S2/S2X, VCM/ACM/multi-stream, Comes With USB WIFI Stick - Rs 5500.00
Call 076 725 8871

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Dish Lanka - Satellite Dish And Receivers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dish Lanka - Satellite Dish And Receivers:

Share