Colombo Moments

  • Home
  • Colombo Moments

Colombo Moments Colombo Moments 🇱🇰✨️
Capturing colombo, one feeling at a time✨️
sunsets🌤️🌊 streets🍃 soft moments❤️

24/03/2026

එක් මිනිස් පිරිසක් බල තන්හාවෙන් සටන් කරද්දි තවත් මිනිස් පිරිසක් ජීවන අරගලය මුවාවෙන් බැට කති. ❤️‍🩹

24/03/2026

මීට අවුරුදු 13 කට කලින් හවස 6.30 වෙනකන් අපි අම්මා හදපු තේ එකත් තියාගෙන බලාගෙන හිටියා මේ intro අහන්න!🥹❤️

ඒ දවස් වල තිබ්බ නිදහස අපෙන් ඈතටම ගිහිල්ලා නේද ? 🥹❤✨️

23/03/2026

හැම ගැහැනු ලමයෙක්ගෙම ජීවිතේ පළවෙනි ආදරවන්තයා /හැම පිරිමි ලමයෙක්ගෙම ජීවිතේ පළවෙනි වීරයා තමයි "තාත්තා" කියන්නේ 🥺❤️🥀

එතනින් එහාට එයාගේ ජීවිතේට මොන කුමාරවරු / වීරයෝ ආවත් ඉතින් ඒක නම් වෙනස් වෙන්නෙ නෑ...❤️🥀

සීමාවක් නැතුව, කිසිම දෙයක් බලාපොරොත්තු නොවී දරුවන්ට ආදරේ දෙන්න පුළුවන් තාත්තා කෙනෙකුට විතරමයි 🥺❤️🫂🫶

22/03/2026

තාත්තලා දෙන්නෙක් මවන්න බැරි නිසා, ඒ අඩුව පුරවන්න අම්මගෙයි තාත්තගෙයි දෙන්නගෙම අසීමිත ආදරේ දෙන්න පුළුවන් අපූරු මනුස්සයා තමයි අපේ සීයා 🥺❤️

මේ මම අහම්බෙන් දැකපු සීයා කෙනෙක්ගේ සහ ඔහුගේ මුනුබුරකුගේ හදවතට දැනෙන ආදර කතාවක්. ❤️🫂

මම දැක්කා ඒ මුනුබුරා සීයත් එක්ක කොච්චර සතුටින්ද‚ හිනාවකින්ද ගමන යන්නේ කියලා. ඒ දර්ශනය හරිම සුන්දරයි.❤️🥀

සමහරවිට ඒ මුනුබුරා දන්නේ නැතුව ඇති මේ ගෙවෙන්නේ එයා සීයා එක්ක ඉන්න හොදම කාලේ කියලා...🥺❤️

ඒ දර්ශනය මගේ හිත ගැස්සුවා. මට ඒක දැක්කම එකවරම මගේම සීයාව මතක් වුණා.🍃❤️

21/03/2026

POV: You’re standing on Galle Face Green at sunset, feeling the ocean breeze, with a piping hot Isso Wade in hand. Biting into that crunchy, spicy lentil fritter topped with fried prawns, fresh onions, and a squeeze of lime—absolute bliss. 🦐🌅✨

21/03/2026

Some people are the shore, meant to stay. I was just the tide, meant to leave a mark and pull away 🌊🤍

හරි ආදරෙන් නුඹේ නමත් එහි ලියවෙලා තිබේ 🥀
යලි කාගෙ ගැන මෙසේ ලියන්නද දන්නේ නෑ අනේ.🤍

#හීනපොත

21/03/2026

Not everyone gets the 'forever' they deserve. some of us just get the lesson 🤍

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Colombo Moments posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share