09/12/2021
Operating System Installation in Sinhala | වින්ඩෝස් තනියම දා ගන්නේ කොහොමද | ටොරන්ට් කියන්නේ මොකද්ද ?
https://youtu.be/GsqwFipEgwQ
පාඩමේ අන්තර්ගතය ;
නීත්‍යානුකූලව මෙහෙයුම් පද්ධතියක් install කරගන්නේ කෙසේද?
නොමිලේ වින්ඩෝස් ඩවුන්ලෝඩ් කරන්නේ කෙසේද?
අනවශ්‍ය වෙළඳ දැන්වීම් block කරන්නේ කෙසේද?
ටොරන්ට් කියන්නේ මොකද්ද ?