Motivation & Mental Health

Motivation & Mental Health Success begins with a single step, take it boldly.❤️💪

ගැහැණියකගෙ  ලස්සන තව දුරටත්  මූණෙන්ම පෙනෙන්නෙ  නැහැ ,ඒ නිසා ,🩸පුළුවන් තරම් ඉගනගන්න !🩸ආර්ථිකව ස්ථාවර වෙන්න !🩸සංසුන් වන්න ...
03/11/2025

ගැහැණියකගෙ ලස්සන තව දුරටත් මූණෙන්ම පෙනෙන්නෙ නැහැ ,

ඒ නිසා ,

🩸පුළුවන් තරම් ඉගනගන්න !
🩸ආර්ථිකව ස්ථාවර වෙන්න !
🩸සංසුන් වන්න !
🩸හැකියාවන් ප්‍රගුණ කරන්න !
🩸ආත්ම විශ්වාසය ගොඩනගාගන්න !
🩸ඍජුව තීරණ ගන්න පුරුදු වෙන්න !
🩸Independent වෙන්න !
🩸තමන් වෙනුවෙන් පෙනී සිටින්න !
🩸අවශ්‍ය තැනදී බය නැතුව කථාකරන්න !
🩸පිරිසිඳු වෙන්න !
🩸 Values එකතු කරගන්න!
🩸පොරොන්දු රකින්න !
🩸විස්වාසවන්ත වන්න !
🩸අවශ්‍යතැනදී නිර්භයව එඩිතර වෙන්න !

ලස්සන ගැහැණියෙක් කියන්නෙ තනිකරම Brand එකක් ,

ඒක උපතින් ලැබෙන රූපයට එහා ගිහින් තමන් විසින්ම නිර්මාණය කරගන්න දෙයක් ..

ලස්සන කියන්නෙ තව දුරටත් කෙනෙක්ගෙ මුහුණෙ විතරක් තියන දෙයක් නෙමෙයි ,
ඒක පෙත්තකින් ,ඉන්ජෙක්ෂන් එකකින් ක්‍රීම් එකකින් ලැබෙන දේකුත් නෙමෙයි ,

ඒක වෙනම 'ම attitude එකක්

ඔයා වෙනුවෙන් ඒ attitude එක topup කරන්න පුළුවන් එකම කෙනා ඔයාම විතරයි . 💜

Copied from - අනිශා ජයකොඩි ✍️

03/11/2025

වැදගත් වන්නේ ලෝකයාට පෙන්න හොඳ අයෙකු වීම නෙව, තමන්ගේ හෘර්ද සාක්ෂියට එකඟව හොඳ කෙනෙකු විමයි.
♥️✌️

විවේකය දුර්වලකමක් නොවේ. 🍃ගස් පවා සෘතු අතර නතර වේ. 🍂විවේකය. නැවත වැඩෙන්න. නැඟිටින්න.Copied from - Mandapa Pandithage
03/11/2025

විවේකය දුර්වලකමක් නොවේ. 🍃

ගස් පවා සෘතු අතර නතර වේ. 🍂

විවේකය. නැවත වැඩෙන්න. නැඟිටින්න.

Copied from - Mandapa Pandithage

ගැහැණු ළමයි ,  හොඳට ඉගන ගන්න ඕනෙ!ඒක විභාග පාස් කිරීමම නෙමෙයි වෙන්න පුළුවන් ,තමන් කැමති තමන් දක්ෂ මොනම අංශෙකින් හරි ඉහළටම...
30/10/2025

ගැහැණු ළමයි , හොඳට ඉගන ගන්න ඕනෙ!

ඒක විභාග පාස් කිරීමම නෙමෙයි වෙන්න පුළුවන් ,තමන් කැමති තමන් දක්ෂ මොනම අංශෙකින් හරි ඉහළටම ඉගන ගන්න ඕනෙ !

📍මොන දේ නැති උනත් තමන්ට රස්සාවක් කරන්න තරම් හොඳ skill එකක් තියෙන්න ඕනෙ .

📍ගැහැණු ලමයෙක් විදිහට ආස දෙයක් ගන්න , ආස දෙයක් කන්න ,ආස තැනක යන්න තමන් අතේ මුදල් තියෙන්න ඕනෙ

📍ප්‍රේම සම්බන්ධයක් අතුලේ නිදහසේ උපරිමය ස්පර්ශ කරන්න නම් ආර්ථිකව ස්ථාවර වෙන්න ඕනෙ .

📍විවාහයක් ඇතුලෙ ස්වාධින වෙන්න නම් ගැහැණිය ආර්ථිකව නිදහස් වෙන්න ඕනෙ

📍තමන්ගෙ අම්මට තාත්තට නිදහසේ සලකන්න නම් තමන්ම උපයන්න ඕනෙ .

📍තමන්ගෙ අම්මා මෙහෙම කෙනෙක් ,තමන්ගෙ දුව මෙහෙම කෙනෙක් ,තමන්ගෙ වයිෆ් මෙහෙම කෙනෙක් කියල ඔයාගෙ ආදර්නීයන්ට ලෝකෙ ඉස්සරහ ආඩම්බරෙන් කියන්න පුළුවන් තරම් උගත්කමක් තියෙන්න ඕනෙ ,

📍ලෝකය ඉස්සරහ පෞරුශ්වත්ව ඉන්න නම් සමාජ වටිනාකමක් තියෙන්න ඕනෙ .

📍ජීවිතේ මැද හරියෙදි මොනවහරි ප්‍රශ්න ආවොත් ඒවට මුහුණදෙන්න ආදායම් මාර්ගයක් වගේම දැනුමක් බුද්ධියක් තියෙන්න ඕනෙ .

📍වික්ටිම් කෙනෙක් නොවී අවශ්‍ය තැනදී තමන් වෙනුවෙන් හයියට තීරණ ගන්න නම් බුද්ධිමත් සමාජ කවයක් වගේම යහපත් සම්බන්ධතා ජාලයක් තියෙන්න ඕනෙ .

📍දරුවො වෙනුවෙන් ,සැමියා වෙනුවෙන් පවුල වෙනුවෙන් අවශ්‍ය තැනදී හයියක් වෙන්න ගැහැනියෙක් ආර්ථිකව වගේම උගත්කමෙන් සන්නද්ධ වෙන්න ඕනෙ .

උගත් ගැහැණියෙක් සහ නූගත් ගැහැණියෙක් අතර පැහැදිලි වෙනසක් තියෙනවා
ආදරේ කරන විදිහ ,ජීවිතේ දකින විදිහ , කථා කරන විදිහ ,හැසිරෙන විදිහ ,ප්‍රශ්න වලට මුහුණ දෙනවිදිහ

මේ හැමදේම වෙනස් !!

උගත්කම කියන්නෙ රස්සාවක් ආදායම් මාර්ගයක් විතරක්ම නෙමෙයි ,අධ්‍යාපනය ඔයාට් තව හුඟක් දේවල් දෙනවා ,ඔයාව ලස්සන කරනවා ,පරිස්සම් කරනවා ,ඔයාට වටිනකම් දෙනවා .

ඉතින් ;

ඔයාට ඉන්නෙ දුවෙක් නම් ඒ දුවට උගන්නන්න ,හොඳට උගන්නන්න ,ඉහළටම උගන්නන්න ..

ඔයා දුවෙක් නම් , පුළුවන්තරම් ඉගන ගන්න ....

දවසක ඒ උගත්කම ඔයාව ආරක්ෂා කරනවම තමයි !!

ආයෙත් කියනවා ,
ගැහැණු ළමයි හොඳට ඉගන ගන්න ඕනෙ!

අනිශා ජයකොඩි ✍️
Anisha Jayakody
(Psychological counsellor)

27/10/2025

යාළුකම් වෙනයි, පාවිච්චි වෙන එක වෙනයි..
දැනගෙන මිනිස්සු ආශ්‍රය කරන්න..
♥️✌️

27/10/2025

Circle එක කොච්චර ලොකුද කියන එක නෙවෙයි වටින්නෙ, ඒ circle එක ඇතුලෙ ඉන්න මිනිස්සු අපට කොච්චර පක්ෂපාතීද කියන එක !
♥️✌️

27/10/2025

අසාර්ථකත්වය කියන්නේ අවසානය නෙවෙයි.
ඒක ඊළඟට එන සාර්ථක කතාවෙ පලවෙනි පිටුව.
♥️✌

27/10/2025

පිරිස වැඩි උනාට බය වෙන්න එපා. පරවියෝ රංචු පිටින් ආවට රාජාලියා හැප්පුනේ තනියම!
♥️✌️

27/10/2025

තමන්ට තමන්ගෙ හැකියාව Sure නම් ගේම ගහන්න ඇඹරෙන්න එපා....
මොකද ලෝකේ Risk නොගත්ත අය දියුණු වෙලා නෑ ♥️

කොලිටි මිනිස්සු ඇසුරු කරන්න ප්‍රශ්න අඩුයි!▪️ඒ මීනිස්සු තැන තැන කතා හදන්නේ නෑ.▪️පන්න පන්නා පලිගන්නෙ නෑ▪️අනෙක් අයගේ දියුණු...
14/10/2025

කොලිටි මිනිස්සු ඇසුරු කරන්න ප්‍රශ්න අඩුයි!

▪️ඒ මීනිස්සු තැන තැන කතා හදන්නේ නෑ.

▪️පන්න පන්නා පලිගන්නෙ නෑ

▪️අනෙක් අයගේ දියුණුවට ඉරිසියා කරන්නේ
නෑ

▪️ ඒ මිනිස්සු ලග බොරු මවාපෑම් පම්පෝරි ගැසීම් නෑ

▪️උපකාර කරලා මතක තියන් ඉන්නේ නෑ

▪️තරහා උනාම තමන් කියපුවා තැන තැන කියන්නෙත් නෑ

අන්න ඒ වගේ කොලිටි මිනිස්සු ඇසුරු කරන්න මොකද අපේ මානසික සෞඛ්‍යයට කෙලින්ම අපි ඇසුරු කරන මිනිස්සු බලපාන නිසා.

Copied- Neesha Fernando

✌️♥️
12/10/2025

✌️♥️

♥️✌
12/10/2025

♥️✌

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Motivation & Mental Health posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Motivation & Mental Health:

Share