Phoenix Media School

Call Directions Contact the business

Phoenix Media School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Phoenix Media School, Media/News Company, Colombo.

සුභ අලුත් අවුරුද්දක් වේවා! இனிய தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்May this beautiful new year fill your life with new hop...
14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා!
இனிய தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்

May this beautiful new year fill your life with new hopes, new dreams, and new achievements. Stay blessed always! 🙏💫

ඔබත් නිවේදකයෙක් වෙන්න සිහින දකිනවද?නිවේදන කලාවේ මූලික සිද්ධාන්ත සමඟ ප්‍රායෝගික පුහුණුවක් ඔබට ලබා දීමට අපි සූදානම්...එන්න...
15/02/2026

ඔබත් නිවේදකයෙක් වෙන්න සිහින දකිනවද?

නිවේදන කලාවේ මූලික සිද්ධාන්ත සමඟ ප්‍රායෝගික පුහුණුවක් ඔබට ලබා දීමට අපි සූදානම්...

එන්න අප හා එක්වන්න...

වැඩමුළුව පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා පහත දුරකථන අංකයට WhatsApp කෙටි පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් ලබා දෙන්න.

0719014007 / 0719004007

Happy Independence Day 🇱🇰National freedom is earned through sacrifice and courage. It lives on when we stand united and ...
03/02/2026

Happy Independence Day 🇱🇰

National freedom is earned through sacrifice and courage. It lives on when we stand united and protect it together...

Speech & Announcing Two-Day Online Workshop Memorys Organized by Phoenix Media School by Phoenix AV Production 📅 26th De...
20/01/2026

Speech & Announcing Two-Day Online Workshop Memorys

Organized by Phoenix Media School by Phoenix AV Production

📅 26th December 2024

“Moments from our Online Media Workshop - learning, creating, and growing together.”

10/01/2026

Phoenix Media School - Colombo Workshop 2025

කථන හා නිවේදන මැදිරි පුහුණු වැඩමුළුවේ ඉදිරිපත් කිරීම කළ අපේ දරුවෝ...

ප්‍රායෝගික ඉදිරිපත් කිරීම - තෙවන කණ්ඩායම (News & Report Presenting)

ඔබෙත් නිවේදන සිහිනය, සිහිනයක් නොව හැබෑවක් කරගන්නට,ප්‍රමිතිගත මැදිරියක සිට සියල්ල හරියට ඉගෙන ගන්න, එන්න අප හා එක්වන්න...

දැන්ම Call කරන්න, නැතිනම් Whatsapp පණිවිඩයක් යොමුකරන්න -
071 900 4007 / 071 901 4007

මීඩියා හීනෙට පාර හදන තක්සලාව
Phoenix Media School

10/01/2026

Phoenix Media School - Colombo Workshop 2025

කථන හා නිවේදන මැදිරි පුහුණු වැඩමුළුවේ ඉදිරිපත් කිරීම කළ අපේ දරුවෝ...

ප්‍රායෝගික ඉදිරිපත් කිරීම - දෙවන කණ්ඩායම (ගාල්ල ඓතිහාසික නගරය - Documentary)

ඔබෙත් නිවේදන සිහිනය, සිහිනයක් නොව හැබෑවක් කරගන්නට,ප්‍රමිතිගත මැදිරියක සිට සියල්ල හරියට ඉගෙන ගන්න, එන්න අප හා එක්වන්න...

දැන්ම Call කරන්න, නැතිනම් Whatsapp පණිවිඩයක් යොමුකරන්න -
071 900 4007 / 071 901 4007

මීඩියා හීනෙට පාර හදන තක්සලාව
Phoenix Media School

10/01/2026

Phoenix Media School - Colombo Workshop 2025

කථන හා නිවේදන මැදිරි පුහුණු වැඩමුළුවේ දස්කම් පෑ පුංචි පොඩිත්තෝ...

ප්‍රායෝගික ඉදිරිපත් කිරීම - පළමු කණ්ඩායම (සතුටු කැලැන්ඩරේ - Story)

ඔබෙත් නිවේදන සිහිනය, සිහිනයක් නොව හැබෑවක් කරගන්නට,ප්‍රමිතිගත මැදිරියක සිට සියල්ල හරියට ඉගෙන ගන්න, එන්න අප හා එක්වන්න...

දැන්ම Call කරන්න, නැතිනම් Whatsapp පණිවිඩයක් යොමුකරන්න -
071 900 4007 / 071 901 4007

මීඩියා හීනෙට පාර හදන තක්සලාව
Phoenix Media School

Address

Colombo

Telephone

+94719004007

Website

Alerts

Be the first to know and let us send you an email when Phoenix Media School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Phoenix Media School:

Shortcuts

Share