BeaNetwork

BeaNetwork Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BeaNetwork, Digital creator, Colombo.

15/10/2025
බ්ලා බ්ලා බ්ලා
09/10/2025

බ්ලා බ්ලා බ්ලා

මේ වලං ශානියගේ කෙල උන ශෝ එක, දැන් ඒ පිටපතම ආයිත් පෙන්නනවා. ලපයගේ සිපයි ඩෝබිලා විසිල් ගහනවා
08/10/2025

මේ වලං ශානියගේ කෙල උන ශෝ එක, දැන් ඒ පිටපතම ආයිත් පෙන්නනවා. ලපයගේ සිපයි ඩෝබිලා විසිල් ගහනවා

 ඉංගිරිසි තෙරියමා 🤔🤔
08/10/2025


ඉංගිරිසි තෙරියමා 🤔🤔

මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ වර්ෂ 2014 දී ආරම්භ කරලා, වර්ෂ 2018 දී වැඩ අවසන් කරන්න නියමිත වෙලා තිබුණා. ඒ මාර්ගයේ දිග කිලෝම...
19/09/2025

මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ වර්ෂ 2014 දී ආරම්භ කරලා, වර්ෂ 2018 දී වැඩ අවසන් කරන්න නියමිත වෙලා තිබුණා. ඒ මාර්ගයේ දිග කිලෝමීටර් 137 ක්. ඇස්තමේන්තු කල වියදම රුපියල් බිලියන 200 ක්.
හැබැයි එදා මොකක්ද වුණේ? මේ වගේ ව්‍යාපෘති කරනකොට ආණ්ඩුවට පන්න පන්න ගැහුවා. කිලෝමීටරයකට යන වියදම ගැන කියලා, ඒවා හදන්නේ රත්තරන්වලින්ද කියලා ඇහුවා.
ඔබ දන්නවාද එදා රුපියල් බිලියන 200 න්, කිලෝමීටර් 137 ක් හදන්න හිටපු මධ්‍යම අධිවේගී මාර්ගයේ, කිලෝමීටර් 37 ක් හදන්න අද රුපියල් බිලියන 250 ක් විතර වියදම් වෙනවා.
පේනවා නේද ප්‍රශ්ණය? එදා මේ අධිවේගී මාර්ගය හදන්න ඇස්තමේන්තු කල මුදලට වඩා තුන් හතරගුණයක් අද වියදම් කරන්න වෙලා තියෙනවා.
නියමිත පරිදි වර්ෂ 2018 දී ඔය මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ අවසන් වුණානම්, ඒ ගත වූ අවුරුදු හත තුල රටට කොමපණ ආදායමක් ලැබෙන්න තිබුණාද?
ඇත්තටම රට බංකොලොත් වුනේ මේ වගේ ව්‍යාපෘති නිසි අවස්ථාවේ ඉදිනොවීම හරහායි. මේ වගේම රත්නපුර අධිවේගී මාර්ගය, සාම්පූර් බලාගාරය, නැගෙනහිර ජැටිය, පෝට් සිටිය, කටුනායක ගුවන් තොටුපල ව්‍යාපෘතිය, උමාඔය බලාගාරය, හම්බන්තොට කර්මාන්ත පුරය, වගේ බොහෝ දැවැන්ත ව්‍යාපෘති අතරමග නැවතුනා. ඒ හරහා තමයි රටේ සංවර්ධනය නැවතුනේ. කෝවිඩ් වගේ අර්බුදයකදී රටට මුහුණ දෙන්න බැරි තත්ත්වයට පත්වුණෙ මේ සංවර්ධනය අඩපන වීම හරහායි.
එදා සිට මේ සියළු සංවර්ධන ව්‍යාපෘති අකර්මණ්‍ය කරපු පිරිස තමයි අද බලයට පත්වෙලා තියෙන්නේ. ඒ ව්‍යාපෘති සම්බන්ධයෙන් මිනිස්සුන්ට වැරදි තොරතුරු දුන් අයයි අද බලයට පත්වෙලා තියෙන්නේ. අද ඒ අයම, එදාට වඩා තුන් හතරගුණයක් ගෙවලා ඒ ව්‍යාපෘතිම කරගෙන යනවා. හැබැයි රටේ මිනිස්සුන්ට ඒ ව්‍යාපෘතිවලින් වැඩක් ගන්න තිබුණේ මීට බොහෝ කාලේකට කලින්.
76 වසරේ සැබෑ සාපය කවුද කියලා මිනිස්සු තේරුම්ගන්න ඕනේ!
from - Samila De Silva
゚viralシfypシ゚viralシalシ

 ゚viralシfypシ゚viralシalシ
19/09/2025

゚viralシfypシ゚viralシalシ

ලක් දෙරණේ සෑම මවකගේම පැතුම දුවක් නම් ලක්මාලිපුතෙක් නම් වසන්ත😅😅😅
18/09/2025

ලක් දෙරණේ සෑම මවකගේම පැතුම

දුවක් නම් ලක්මාලි
පුතෙක් නම් වසන්ත
😅😅😅

නොදන්න උන් ෆයර්   ゚viralシfypシ゚viralシalシ
16/09/2025

නොදන්න උන් ෆයර්



゚viralシfypシ゚viralシalシ

Please explaine thi bik kechchan ゚viralシfypシ゚viralシalシ
16/09/2025

Please explaine thi bik kechchan

゚viralシfypシ゚viralシalシ


මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ නැවත ආරම්භය වෙයි!ඒ කාලේ ගෝඨාභය කඩවත-මීරිගම කොටස රු. බිලියන 158කට හදන්න යද්දී පණු කරද ගහක් මහණ...
16/09/2025

මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ නැවත ආරම්භය වෙයි!

ඒ කාලේ ගෝඨාභය කඩවත-මීරිගම කොටස රු. බිලියන 158කට හදන්න යද්දී පණු කරද ගහක් මහණ කරා ජෙපි පරිසරවේදියෝ ටික එකතු වෙලා.

දැන් ඒ පණු කරද ගහ රහත් වෙලා
පරිසරවේදියෝ ටික සෝවාන් වෙලා
ජෙප්පෝ ටික නිවන් දැකල.

දැන් ආණ්ඩුව කොමිස් ගහන්නේ නැතුව, වංචා දූෂණ නැතුව රු. බිලියන 100කට වගේ ඕක හදනවා කියල ද හිතුවේ?

නෑ සහෝදරවරුනි, එයාලට ඒ කෑල්ල හදන්න රු. බිලියන 450ක් යනවා!


゚viralシfypシ゚viralシalシ

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when BeaNetwork posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share