Aruni Iroshani

Aruni Iroshani Turning daily moments into a life I love. ✨ Sharing my journey, daily routines, and a dose of positivity to help you find the light in every day.

Let’s grow and glow together! 🌱

මොන දේ වුණත් ඉදිරියට තවත් ලස්සන දේවල් මං වෙනුවෙන් බලන් ඉන්නවා කියලා මං අදටත් විශ්වාස කරනවා... 🌿✨💚
11/08/2026

මොන දේ වුණත් ඉදිරියට තවත් ලස්සන දේවල් මං වෙනුවෙන් බලන් ඉන්නවා කියලා මං අදටත් විශ්වාස කරනවා... 🌿✨💚

10/08/2026

study time 📚❤️

📚 +🌷🌿 = 💚
08/08/2026

📚 +🌷🌿 = 💚

ආදරණීය රුහුණ ❤️           ゚
04/07/2026

ආදරණීය රුහුණ ❤️
゚

03/07/2026

සරසවි මතක පොතේ තවත් එක් පිටුවක් මෙලෙස ලියවිය
❤️🌷
46 batch
චමරිය
2026.07.02
#චමරිය ゚

29/06/2026

වෙහෙසකර , විඩාබර ජිවිතය ඇතුලේ හිත නිවන එක මොහොතක් 🤍🌷💗

28/06/2026

ජිවිතේ ගෙවෙන හැම මොහොතකම ලස්සන මතකන් එකතු කරගන්න දවසක මතක් කරලා සතුටු වෙන්න පුලුවන් විදියට 💗🌷

14/06/2026

ජිවිතේ වෙහෙසකාරි දවසක අවසානයේ
මනස නිදහස් කරගන්න පුලුවන්
පුංචි දෙයක් ඇතුලේ වුනත් ලබාගන්න පුලුවන් සතුට , සැනසීම විදින්න නිදහසේ 💚🌷

තොටුපළ සංවාදය 💗46 අපි ❤️       #තොටුපළසංවාදය
11/06/2026

තොටුපළ සංවාදය 💗
46 අපි ❤️
#තොටුපළසංවාදය

10/06/2026

"ක්ෂිතිජ ඉම තෙක් කලාවේ දොර විවර කරන්නට..."

තොටුපළ සංවාදය 2026

46 සහෝදරත්වය ❤‍🔥
📌 ශාස්ත්‍ර පීඨ ශ්‍රවණාගාර පරිශ්‍රය ඉදිරිපිටදී
⏱️ සවස 5.00 ට


#තොටුපළසංවාදය

Address

Colombo
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Aruni Iroshani posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category