Korian Bosa Officially

Korian Bosa Officially Korean Bosa Official Page & Youtube

ජීවිතේට වටිනා කමක් ගෙනත් දුන්නෙ ආදරනීයන් ❤️ අදුරනවද බලන්න 👀
16/05/2023

ජීවිතේට වටිනා කමක් ගෙනත් දුන්නෙ ආදරනීයන් ❤️ අදුරනවද බලන්න 👀

මීට සුළු මොහොතකට පෙර තිස්සමහාරාම ප්‍රදේශයේදී  Ushan Vlogs Official  යු ටියුබ් නාලිකාව කරන උෂාන් ඇතුළු තවත් තිදෙනෙක් ගමන්...
16/05/2023

මීට සුළු මොහොතකට පෙර තිස්සමහාරාම ප්‍රදේශයේදී Ushan Vlogs Official යු ටියුබ් නාලිකාව කරන උෂාන් ඇතුළු තවත් තිදෙනෙක් ගමන් ගත් කාර් රථය අනතුරකට පත්ව ඇත. තෙරුවන් සරණින් මෙම අනතුරෙන් කිසිවෙකුටත් බරපතල තත්වයක් නෑ.

👀💪
13/05/2023

👀💪

08/05/2023

#හිරු ශ්‍යාක්‍ය සිංහ මංගල්‍යය 2023 🙏
#තිස්සමහාරාම____විහාරය
Clik By #ශශිකා___විතානගේ

02/05/2023

#දැන්සැපද__ආ__සැපද

02/05/2023

එතෙක් මෙතෙක් දැක්ක ලස්සනම අවුරුදු උත්සවය 📷

පිංබර දිනයක් වේවා...!
02/05/2023

පිංබර දිනයක් වේවා...!

해잔국 - හෙජන්කුක් කොරියාව ගැන නොදන්නා කෙනෙක් උනත් චන්ගුමි කොරියානු ටෙලිනාට්‍ය බලලා තියෙන අය නම් දන්නවා ඇති ශ්‍රී ලංකාවේ ඉන...
02/05/2023

해잔국 - හෙජන්කුක්

කොරියාව ගැන නොදන්නා කෙනෙක් උනත් චන්ගුමි කොරියානු ටෙලිනාට්‍ය බලලා තියෙන අය නම් දන්නවා ඇති ශ්‍රී ලංකාවේ ඉන්දියාවේ වගේම කොරියාවෙත් ඈත අතීතයක් දක්වා දිවයන ආහාර සංස්කෘතියක් සහ වෙද හෙදකම් තිබුන බව, මේ ආහාරයත් ඉතා පැරණි ඉතිහාසයක් දක්වා දිවයනවා. වර්තමානයේ බේදයකින් තොරව ළමා, තරුණ, මහලු ආදී සියලුදෙනා හෙජන්කුක් රසවින්දදත්
කොරියානුවන්ගේ අදහසට අනුව නම් ඈත අතිතයේ හෙජන්කුක් පානය කරලා තියෙන්නේ අධිකලෙස මත්පැන් පානය කලවිටක මත් ගතියෙන් ශරීරයට දැනෙන අපහසුව මගහරවා ගැනිම සදහායි. එනිසා හෙජන්කුක් යන නම භාවිතා කරන බවත්ය. කොරියානු භාෂාවෙන් "කුක්"(guk) කියල කියන්නේ නම් "සුප්" යන අදහසයි.

කොරියාවේ වෙසෙන බොහොමයක් ශ්‍රී ලංකිකයෝ ඌරු මස්කටුවලින් හදන හෙජන්කුක් වලට බෙහෙවින් ප්‍රියකරනවා, ඊට ප්‍රධානම හේතුවක් තමයි ශ්‍රී ලංකික අහාර රසයට සමාන වූ රසයක් එහි තිබීම, ඌරු මස්කටු වලට අමතරව තවත් දේවල් වලින් හෙජන්කුක් හදනවා. ඒවා තමයි කොන්නාමුල් හෙජන්කුක් (Bean Sprouts Soup), සොන්ජි හෙජන්කුක් (Beef Blood Soup) යනදී ලෙස. එහෙනම් බලමු හදන විදිහ.

අවශ්‍ය දේවල්:
මස් සහිත ඌරු මස්කටු / ඉල Pork Bone/Ribs Soup
අයිස් වතුර
ඉගුරු කැබැල්ලක්
ලුණු
Napa Cabbage (මේක Chinese ගෝවා වර්ගයක්. ලංකාවේ Food City වල තියෙනවා ගන්න)
සෝයඇට පේස්ට්
මාළු සෝස්
චිලි පේස්ට්
කැලිමිරිස්
ගම්මිරිස්
තලා ගත් සුදුලූනු
කුකින් වයින් ස්වල්පයක්
ලූණු කොළටිකක්

සාදාගන්නා ආකාරය:
තරමක් මස් සහිත ඌරු මස්කටු / ඉල (bone/ribs) අයිස් වතුරේ පැය දෙකක්‌ පමණ දාලා තියන්න.
සුව සෝදා පිරිසුකරගත් මස්කටු ඉගුරු කැබැල්ලක් සහ ලුණු එකතුකර වතුරෙන් තම්බගන්න. පැය එක හමාරක් පමණ ගියපසු ඉගුරු කැබලි ඉවත්කරන්න.
Napa Cabbage ලුණු ටිකක් දාලා මිනිත්තු කිහිපයක් තම්බගෙන ඇලවතුරෙන් සෝදා ලොකු තීරු වලට ඉරාගෙන තැම්බෙන මස් එකටම දාගන්න.
රස අනුව සෝයඇට පේස්ට්, මාළු සෝස්, චිලි පේස්ට්, කැලිමිරිස්, ගම්මිරිස්, තලා ගත් සුදුලූනු සහ කුකින් වයින් ස්වල්පයක් එකතුකරපේස්ට් එකක් ආකාරයට සාදා තැම්බෙන මස් එකට එකතුකර තවත් මිනිත්තු30ක් පිසගන්න.
පිලිගන්වනවිට ලූණු කොළටිකක් උඩින් දාගන්න.
ඊට අමතරව බත් කෝප්පයක්, කිම්චි කපාගත් ලූනු, අමුමිරිස් කරල් කීපයක් සමග පිළිගන්වන්

Korian Bosa Officially 😉

01/05/2023

RIP බ්‍රදර් 😥
ඇත්තටම ගොඩක් දුක හිතුන සහෝදරය..උබටත් තියෙන්න ඇති මහා ලොකු හීන ගොඩක් 🌝 හොද ආත්මයක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව...!

🔴මේ හිස්තැන් පුරවන්නේ කොහොමද මන්දා...නිවන් සුව.!!!🥺
01/05/2023

🔴මේ හිස්තැන් පුරවන්නේ කොහොමද මන්දා...
නිවන් සුව.!!!🥺

ශෙයා කරලා සපෝට් එකක් දෙන්න. ලංකාවට ආවා හැබැයි මගේ බැගේජ් එක නම් " අමිල හපුතන්ත්‍රීගේ " නමැති පුද්ගලයා වැරදීමකින් අරන් ගි...
01/05/2023

ශෙයා කරලා සපෝට් එකක් දෙන්න.
ලංකාවට ආවා හැබැයි මගේ බැගේජ් එක නම් " අමිල හපුතන්ත්‍රීගේ " නමැති පුද්ගලයා වැරදීමකින් අරන් ගිහින් තීනවා. එයාගේ බෑග් එක සහ මගේ බෑග් දෙක දෙකම එක වගේ නමුත් රතු පාට පටියක් ඔහුගේ බෑගයේ තියනවා. මචන් වැරදීමක් උනා නම් ඒක ආයෙත් මට ලැබෙන්න සලස්වපන්. අමිල හපුතන්ත්‍රී කියලා ඩුබායි ඉඳන් අද ආපු කෙනෙක් හඳුනනවා නම් මේ ගැන එයාව දැනුවත් කරන්න 🙏
0772651199 / (076) 991 0121 මේ මගේ කන්ටැක් නම්බර් දෙකෙන් එකකට කෝල් එකක් දෙන්න.

Copy = මනේජ් සංජය

හැකිතාක් shear කරල මෙම පුද්ගලයව හොයා ගන්න උදවු කරන්න 🙏 පුලුවන් ඉක්මනට ශෙයර් කරල මේ අසහන කාරයව හොයා ගන්න උදවු කරන්න...
29/04/2023

හැකිතාක් shear කරල මෙම පුද්ගලයව හොයා ගන්න උදවු කරන්න 🙏 පුලුවන් ඉක්මනට ශෙයර් කරල මේ අසහන කාරයව හොයා ගන්න උදවු කරන්න...

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Korian Bosa Officially posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share