Advix

Advix We are provide social media marketing solutions for your bussiness.

03/09/2020

We're ready to make your business online!Are you ready? Hurry drop a message for us we can build your dream online store...
07/08/2020

We're ready to make your business online!
Are you ready?
Hurry drop a message for us we can build your dream online store for reasonable price.

Contact us 0758003061

ඔබගේ ව්‍යාපාරය කුඩා පරිමාණ ව්‍යාපාරයක් ද?මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් ද?ව්‍යාපාරයේ ස්වභාවය කෙසේ වුවත් දියුණු කර ගන්න හරිම මඟ...
06/07/2020

ඔබගේ ව්‍යාපාරය කුඩා පරිමාණ ව්‍යාපාරයක් ද?
මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් ද?
ව්‍යාපාරයේ ස්වභාවය කෙසේ වුවත් දියුණු කර ගන්න හරිම මඟ...

අද වන විට Facebook වැනි Social media ලෝකෙ තියන හොඳම සාමාගම් පාවා හොඳම ප්‍රචාරන මාධ්‍යක් ලෙස සලකනවා, මොකද කියනවා නම් කිසිදු මුදල් නාස්තියකින් තොරව අපට අවශ්‍ය පාරිභෝගිකයන් පමණක් ඉලක්ක කර ගනිමින් දැන්වීම් ප්‍රචාරන කටයුතු පහසුවෙන් කල හැකි වීම.

ශ්‍රී ලංකාව තුල මිලියන 6ක ජනතාවක් Facebook පරිශීලනය කරනවා, ඔබගේ ව්‍යාපාරය Facebook තුලින් විශාල පාරිභෝගිකයන් පිරිසක් වෙතට ගෙන යන්න ඉතා පහසුවෙන් පුළුවන්.

Adsvix තුලින් ඔබගේ ව්‍යාපරයට අවශ්‍ය Facebook පිටුවේ සිට සෑම දෙයක්ම අපි පාරිභෝගිකයාගේ සිත් ඇඳගන්නා සුළු ලෙස නිර්මාණය කරමින් ඔබගේ ව්‍යාපරයට අවශ්‍ය වෙළඳ දැන්වීම් නිර්මාණය සහා Facebook ads භාවිත කරමින් විශාල පාරිභෝගිකයන් පිරිසක් වෙත ඔබේ ව්‍යාපාරය ගෙනයන්න අපිට පුළුවන්

මීට අමතරව අපේ සේවාවන් රැසක් ඔබ වෙනුවෙන් විවෘතයි.

Website for your Business
Apps for your Bussiness
Social media Account setup
Google Bussiness setup
Creative post Design
Facebook/Instagram ad Boosting


Contact us 0758003061
Whatsapp 0758003061

Adsvix - social media marketing solutions

Adsvix - socal media marketing solutionsඔබගේ ව්‍යාපාරය මිලියන 6ක් වූ ලාංකීය facebook පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ගෙන යන්න ...
29/06/2020

Adsvix - socal media marketing solutions

ඔබගේ ව්‍යාපාරය මිලියන 6ක් වූ ලාංකීය facebook පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ගෙන යන්න සූදානම් වෙන්න.

ව්‍යාපාරයක් හෝ ඔබ ලබා දෙන සේවාව දියුණුවෙන් දියුණුවට පත් කර ගන්න ඉතා පහසුවෙන් ඔබට අවශ්‍ය ප්‍රජාව වෙත ඔබගේ ව්‍යාපාරය සේවාව ගෙන යන්න අපි සූදානම්.

ඇයි තවත් බලන් ඉන්නෙ දැම්ම අපව සම්බන්ධ කර ගන්න ඉතා පහසු මිළ ගනන් ආකර්ෂණීය වට්ටම් යටතේ ඔබට අපගේ ආකර්ෂණීය සේවාව ලබා ගන්න.

Facebook Adsvix - social medai marketing solutions
Whatsapp 075 800 3061

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Advix posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Advix:

Share