Wolfy Girl

Wolfy Girl This is my World 🌎

Contact us : [email protected]
(3)

ඉදලා හිටලා හරි අපි දෙන්නත් සෙල්ෆියක් එහෙම ගන්න එපැයි 😁
06/10/2026

ඉදලා හිටලා හරි අපි දෙන්නත් සෙල්ෆියක් එහෙම ගන්න එපැයි 😁

05/10/2026

දවසම Healthy Food විතරයි

අපේ අම්මගෙයි තාත්තගෙයි ආදරේ පළවෙනි සංකේතේ මම. ඒ වගේම පවුලේ එකම කෙල්ලත් මම.. මං හම්බෙනකොට අපේ තාත්තා වැඩ කරලා තියෙන්නේ කො...
04/10/2026

අපේ අම්මගෙයි තාත්තගෙයි ආදරේ පළවෙනි සංකේතේ මම. ඒ වගේම පවුලේ එකම කෙල්ලත් මම.. මං හම්බෙනකොට අපේ තාත්තා වැඩ කරලා තියෙන්නේ කොළඹ වරායේ. එයාට නිවාඩු තියෙන්නේ සතිදෙකකට දවස් දෙකක් වගේලු. මං ඉපදිලා මාස 6න් අපේ අම්මගේ අම්මා නැතිවෙනවා. එතකොට අපේ තාත්තා පොඩිකාලෙමයි තාත්තගේ දෙමාපියෝ නැතිවෙලා තියෙන්නේ. ඉතින් අපේ අම්මා මාව බලාගන්නේ තනියම. උදවුවට කෙනෙක් නවත්තලා තිබිලා. හැබැයි ඉතින් මට අපේ අම්මා කරනවා වගේ හැමදේම කරන්නේ නෑනේ. ඒ වගේම අපේ තාත්තට මගේ පොඩි කාලේ මං දවස ගානේ ලොකු වෙනවා බලන්න හම්බෙලා නෑ. මගේ special දවස් දකින්න හම්බෙලා නෑ..

ඉස්සර තාත්තා නිවාඩුවට ගෙදර එද්දී අම්මට කන්න චීස් කිරි මිදි ඇපල් දොඩම් මලු පුරෝලා ගේනවලු. හැබැයි අද මට කන්න ගෙදර ගස්වල ගස්ලබු කෙසෙල් පේර වරකා තැඹිලි ටික පරිස්සම් කරගන්න රිලවු එක්ක දවසම පොර අල්ලනවා.. නොතේරුම් කමට ඒ කාලේ එහෙම කරාට දන්න කාලේ එහෙම කරන්න ඕනි නෑ කියලා එයාලා කියන්නේ..

අද ඒ දෙන්නම එකට ගෙදර ඉදන් මගෙන් miss වෙච්ච හැමදේම මගේ දුවගෙන් බලාගන්නවා, විදිනවා.. දෙන්නම එකට හිනා වෙවි එයාගෙ වැඩ කරනවා.. මම ඒක මගේ ඇස් දෙකෙන් දකිනවා. ඒ වෙලාවට මට හිතෙනවා මට ඉස්සල්ලාම කෙල්ලෙක් හම්බෙන්න ඇත්තේ ඒ දෙන්නට මේ සතුට දෙන්න වෙන්න ඇති කියලා..

අපේ අම්මගේ සුදුබෝලේ වෙච්ච තාත්තගේ මයේ දෙයියෝ වෙච්ච ලොකු මාමගෙය් නැන්දගෙයි කුටු කුටුවා වෙච්ච චූටී මාමාගේ අඩෝ වෙච්ච අපි දෙන්නගේ මුලු ලෝකෙම වෙච්ච මේ කෙල්ලට...

මගේ දෙපැත්තේ මේ රූස්ස ගස් දෙක තියනකල් කවදාවත් තනිකමක් නම් දැනෙන එකක් නෑ..

හැමදාම වගේ මගේ ජීවිතේ ලස්සනම මතක මට එකතු කරලා දුන්නේ සෝසෙ ගේ තාත්තී. ඒකයි එයා මේ ෆොටෝ එකේ අඩු

සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි මගේ කෙල්ලට 🙏
04/10/2026

සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි මගේ කෙල්ලට 🙏

02/10/2026

කැඩපත ලග ඉස්සර හිටපු මාව මට නැති උනාට මගේ ඇස් දෙකෙන් මම මාවම දකිනවා.. ඒ ඔයාගෙන්.. 💖

මං අතේ ඉද්දි හිනස්සලා ෆොටෝ එකක් අරන් දෙන්න කවුරුත් නැති හැටි😏 ඒකත් මම කරගන්න ඕනි
01/10/2026

මං අතේ ඉද්දි හිනස්සලා ෆොටෝ එකක් අරන් දෙන්න කවුරුත් නැති හැටි😏 ඒකත් මම කරගන්න ඕනි

30/09/2026

Hello Mrs න...., අනුන්ගේ පාර්සල් ලග තමාගැනීම දඩුවම් ලැබිය හැකි වරදක් බව කරුණාවෙන් සලකන්න | Temu Haul
Temu Sri lanka

No Caption 😁
29/09/2026

No Caption 😁

29/09/2026

සෝසෙ ගේ කෝලම් එක්ක දවසක් Part 17

28/09/2026

Courier එකෙන් Parcel එකට කරපු වංචාවට මොකද උනේ?
Consumer Affairs Authority

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Wolfy Girl posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Wolfy Girl:

Shortcuts

Share

Category