One To One Sanda Tv

One To One Sanda Tv Brings people together, stimulating them with exiting and inspiring entertainment , TV shows

10/01/2026

කැලණිය දුරුතු මහා පූජෝත්සවය 2026 | දුරුතු මහා පෙරහැර | 2026.01.10

අභාවප්‍රාප්ත සඳ මාධ්‍ය ජාලයේ ගරු සභාපති නිහාල් මායාදුන්න මැතිදුන් වෙනුවෙන් පැවැත්වූ තෙමස් පූර්ණ  මතක ධර්ම දේශනයදේශකයාණන්...
09/01/2026

අභාවප්‍රාප්ත සඳ මාධ්‍ය ජාලයේ ගරු සභාපති නිහාල් මායාදුන්න මැතිදුන් වෙනුවෙන් පැවැත්වූ තෙමස් පූර්ණ මතක ධර්ම දේශනය

දේශකයාණන් වහන්සේ - අතුරුගිරිය සීවලී අසපුවේ ප්‍රධාන අනුශාසක, විචිත්‍ර ධර්ම කථික පූජ්‍යපාද පදලංගල ධම්මදේව ස්වාමීන්වහන්සේ

මීට තෙමසකට පෙර අභාවප්‍රාප්ත වූ, සඳ මාධ්‍ය ජාලයේ ගරු සභාපති නිහාල් මායාදුන්න මැතිදුන්ට උතුම් නිර්වාණ සුවය ලැබේවා..🙏
09/01/2026

මීට තෙමසකට පෙර අභාවප්‍රාප්ත වූ, සඳ මාධ්‍ය ජාලයේ ගරු සභාපති නිහාල් මායාදුන්න මැතිදුන්ට උතුම් නිර්වාණ සුවය ලැබේවා..🙏

29/12/2025

🔴 LIVE | හේවගම්පුර ගංගාරෝහණ මහා පෙරහැර මංගල්ලය 2025 සජීවීව | 2025-12-29

12/11/2025
12/11/2025
අද දින ජන්ම දිනය සිහිපත් කරන තිස්සමහාරාම මහා විහාරයේ පොසොන් පෙරහර මංගල්‍යයේ සතර මහා දේවාල භාර හිටපු ප්‍රධාන බස්නායක නිලම...
12/11/2025

අද දින ජන්ම දිනය සිහිපත් කරන තිස්සමහාරාම මහා විහාරයේ පොසොන් පෙරහර මංගල්‍යයේ සතර මහා දේවාල භාර හිටපු ප්‍රධාන බස්නායක නිලමේ, මායා හෝල්ඩින්ග්ස් සමූහ ව්‍යාපාරය , තරුල් ජේම්ස් පුද්ගලික සමාගම සහ සඳ මාධ්‍යය ජාලයේ ගරු සභාපති, දිවංගත ආචාර්ය නිහාල් මායාදුන්න මැතිදුන්ට උතුම් නිර්වාණ සුවය ලැබේවා...

නිහාල් මායාදුන්න මැතිදුන්ට අවසන් ගෞරව දැක්වූ මිතුරන් කිහිපදෙනෙක්....
12/10/2025

නිහාල් මායාදුන්න මැතිදුන්ට අවසන් ගෞරව දැක්වූ මිතුරන් කිහිපදෙනෙක්....

අභාවප්‍රාප්ත ඓතිහාසික තිස්සමහාරාම මහා විහාරයේ පොසොන් පෙරහර මංගල්‍යයේ සතර මහා දේවාල භාර ප්‍රධාන බස්නායක නිලමේ, මායා හෝල්ඩ...
11/10/2025

අභාවප්‍රාප්ත ඓතිහාසික තිස්සමහාරාම මහා විහාරයේ පොසොන් පෙරහර මංගල්‍යයේ සතර මහා දේවාල භාර ප්‍රධාන බස්නායක නිලමේ, මායා හෝල්ඩින්ග්ස් සමූහ ව්‍යාපාරය, තරුල් ජෙම්ස් පුද්ගලික සමාගම සහ සඳ මාධ්‍යය ජාලයේ ගරු සභාපති නිහාල් මායාදුන්න මහතාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු දැනුවත් කිරීමයි.

* නිවසේ ආගමික කටයුතු - 2025.10.12 වන දින සවස 02.00 ට සිදු කෙරේ.

* අදාහන කටයුතු - 2025.10.12 වන දින සවස 5.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

සඳ නිවී ගියා....
11/10/2025

සඳ නිවී ගියා....

හිරු බැස ගිය බව සඳට දන්වමි...සංවේගයෙන්...
11/10/2025

හිරු බැස ගිය බව සඳට දන්වමි...
සංවේගයෙන්...

හිරු බැසගිය බව සඳට දන්වමි....සංවේගයෙන් මායා හෝල්ඩින්ග්ස් , තරුල් ජෙම්ස් අධිපතිසඳ මාධ්‍යය ජාලයේ ගරු සභාපති ආචාර්ය නිහාල් ...
10/10/2025

හිරු බැසගිය බව සඳට දන්වමි....සංවේගයෙන්

මායා හෝල්ඩින්ග්ස් , තරුල් ජෙම්ස් අධිපති
සඳ මාධ්‍යය ජාලයේ ගරු සභාපති

ආචාර්ය නිහාල් මායාදුන්න මැතිතුමණි

ඔබට නිවන් සුව....

සුබ ගමන්.....

Address

Sri Lanka Padanama Mw, 100 Independence Square
Colombo
00700

Alerts

Be the first to know and let us send you an email when One To One Sanda Tv posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to One To One Sanda Tv:

Share