SL Media Academy

SL Media Academy We always try to be excellent in what I do and enjoy the journey along the way. 👍

රූපවාහිනී/ගුවන්විදුලි නිවේදකයෙක්/නිවේදකාවක්,හඩකැවීම් ශිල්පියෙකු වෙන්න  ඔබත්  හීන දකිනවාද...🤔⁉️ ඔබේ හඩ රටේම පතුරන්න මෙන්න...
26/08/2024

රූපවාහිනී/ගුවන්විදුලි නිවේදකයෙක්/නිවේදකාවක්,හඩකැවීම් ශිල්පියෙකු වෙන්න ඔබත් හීන දකිනවාද...🤔⁉️

ඔබේ හඩ රටේම පතුරන්න මෙන්න හොදම අවස්ථාව ❤️‍🔥🤩

රජයේ ලියාපදිංචි ආයතනයක් වන SL Media Academy අපි සූදානම් ඔබේ ඒ හීනය සැබෑ කරවන්න....💪❤️

Professional Certificate Course In Media Studies
📻📺රූපවාහිනී /ගුවන්විදුලි මාධ්‍යවේදී සහතිකපත්‍ර පාඨමාලාව 🎙️🎧

🔴පාඨමාලා අන්තර්ගතය🔴
🔸රූපවාහිනී හඩකරණය
🔸ගුවන්විදුලි හඩකරණය
🔸වෙළඳ දැන්වීම් හඩකරණය
🔸වාර්තා වැඩසටහන් හඩකරණය
🔸Social mediaවල ඔබේ හඩ බ්‍රෑන්ඩ් එකක් කරවීම
🔸නිර්මාණාත්මක සන්නිවේදනය
🔸වැඩසටහන් ඉදිරිපත් කිරීම

🟡කාලය මාස 02 කි.

🟡Online Zoom හරහා පැවැත්වේ.

🟡අවුරුදු 05 සිට 21 දක්වා සිසුන් සදහා කාණ්ඩ දෙකක් යටතේ පාඨමාලාව පැවැත්වේ..
1️⃣ කාණ්ඩය ☛ අවුරුදු 05 - 14
2️⃣ කාණ්ඩය ☛ අවුරුදු 14 - 21

💠සිද්ධාන්ත මෙන්ම ප්‍රායෝගික දැනුමද ලබාදේ..

🔰✴️පාඨමාලාව අවසානයේ SL MEDIA ACADEMY වෙතින් පිරිනමන පිළිගත් වටිනා සහතිකයක් හිමිවේ......😇😍

🔰✴️තෝරාගත් සිසුන් ප්‍රායෝගික හඩකැවීම් , තිර පරීක්ශණ සදහා යොමු
කෙරේ...🙌

⚜️✳️සීමිත සිසුන් පිරිසක් පමණක් බදවාගන්නා බැවින් ඔබත් අදම ඔබගේ ආසනය වෙන්කරවා ගන්න...

🔴💥 සිසුන් 30දෙනෙකුට සම්පූර්ණ පාඨමාලා ගාස්තුවම නිදහස් පූර්ණ ශිශ්‍යත්වයක් හිමිවේ.💥🔴

🩵✨ පෙර කණ්ඩායම් වල සිසුන් සිදුකල ප්‍රායෝගික පරීක්ෂණ සහ අප ආයතනය පිලිබදව සිසුන් දැක්වු ඔවුන්ගේ අදහස් 😍👇👇

🔰 https://www.facebook.com/share/v/ghfrZYBEH9XvDesH/?mibextid=oFDknk
🔰 https://www.facebook.com/share/v/AjfAhfy4cXKzgZQq/?mibextid=oFDknk
🔰 https://www.facebook.com/share/p/c7t9CinkHF3dgFuk/?mibextid=oFDknk

ශිශ්‍යත්වය සදහා අයදුම් කිරිමට ඔබගේ ,
නම
ප්‍රදේශය
වයස් කාණ්ඩය
දුරකථන අංකය
070 250 1667 මෙම අංකයට දැන්ම whatsapp කරන්න.

12/03/2024
දැනුමෙන් පෙරට..💪තවත් දක්ශයින් පිරිසකගේ හමුව2024.03.10Practical Session SL Media Academy
10/03/2024

දැනුමෙන් පෙරට..💪
තවත් දක්ශයින් පිරිසකගේ හමුව

2024.03.10
Practical Session
SL Media Academy

27/02/2024

ඔබත් රූපවාහිනී / ගුවන්විදුලි හඩකැවීම් ශිල්පියෙකු වීමට සිහින දකිනවාද?🤔

🎙️වෘත්තීය හඩකැවීම් ශිල්පියෙකු ලෙස මාධ්‍ය
ක්ශේත්‍රයට පිවිසෙන්න.

*CERTIFICATE COURSE IN VOICE ACTING*

🎤ඔබේ හඩ රටේම පතුරන්න මෙන්න හොදම
අවස්ථාව ❤️‍🔥

රජයේ ලියාපදිංචි ආයතනයක් වන SL MEDIA ACADEMY 🎧🎙️
අපි සූදානම් ඔබේ ඒ හීනය සැබෑ කරවන්න.👊

🔴පාඨමාලාව මෙහෙයවීම
හඩකැවීම් අධ්‍යක්ෂක ,
හඩකැවීම් ශිල්පී
▪️අශාන් චන්ද්‍රසේන
▪️ලක්ශාන් මදුසංක
( ලකියයි/චබියයි)

🎙️පාඨමාලා අන්තර්ගතය
🔸රූපවාහිනී හඩකරණය
🔸ගුවන්විදුලි හඩකරණය
🔸වෙළඳ දැන්වීම් හඩකරණය
🔸වාර්තා වැඩසටහන් හඩකරණය
🔸Social mediaවල ඔබේ හඩ බ්‍රෑන්ඩ් එකක්
කරවීම

🎙️සිද්ධාන්ත මෙන්ම ප්‍රායෝගික පුහුණුවද ලබාදේ

🏅SL Media Academy වෙතින් ඔබට
පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක්ද
හිමිවේ...

💫සහභාගි වන සියලුම සිසුන්ට ප්‍රායෝගික
හඩකැවීම් , තිර පරීක්ශණ සදහා යොමු
කෙරේ.

🔴කාලය -මාස 03
🔴මාධ්‍ය -Online zoom
🔴14 ට වැඩි ඕනෑම කෙනෙකුට සම්බන්ධ
විය හැකියි.

🏆️🏅තෝරාගත් සිසුන් 20දෙනෙකුට පාඨමාලා
ගාස්තු නිදහස්.

⭕ඉඩකඩ සීමිත බැවින් අදම ඔබගේ ආසනය
වෙන්කරවා ගැනීමට පහත දුරකථන
අංකයට ඔබේ නම,වයස,දුරකථන අංකය
whatsapp කරන්න.🎤🎙️🎧

071-967 0632

27/02/2024

සිතන්නට යමක්🖤

22/02/2024

Certificate Course In Media Studies අපේ පාඨමාලාව අවසන් කල තවත් සිසුවියකගේ අදහස....ඇ⁣යගේ අවංක අදහස අපිට අද අපිට එවලා තිබුණා....ඉදිරියට අපත් සමග සම්බන්ධ වෙන්න ඉන්න ඔයාලට මේ අදහස ගොඩාක් වැදගත් වෙයි .

අහලම බලන්න...
ඔව් ඔයාට පුලුවන්
එන්න අපිත් එක්ක එකතුවෙලා ඉදිරියටම යමු🎧🎙️

21/02/2024

පාඨමාලාව පිළිබද සිසුන්ගේ අදහස්
🎧🎙️ SL MEDIA ACADEMY 🎙️🎧

16/02/2024

Voice Traning 🎙️🎧

Practical Session Dubbing 🎙️🎧SL MEDIA ACADEMY 🎧🎙️
11/02/2024

Practical Session
Dubbing
🎙️🎧SL MEDIA ACADEMY 🎧🎙️

🔴🔴 එන්න අනාගතය දකින්න....😎👍ඔබත් රූපවාහිනී / ගුවන්විදුලි මාධ්‍යවේදියෙකු වෙන්න සිහින දකිනවද...🤔ඔබේ මාධ්‍යයවේදි සිහිනය සැබෑ...
29/01/2024

🔴🔴 එන්න අනාගතය දකින්න....😎👍

ඔබත් රූපවාහිනී / ගුවන්විදුලි මාධ්‍යවේදියෙකු වෙන්න සිහින දකිනවද...🤔

ඔබේ මාධ්‍යයවේදි සිහිනය සැබෑ කරගන්න මෙන්න හොදම අවස්තාව 😍👐

රජයේ ලියාපදිංචි ආයතනයක් වන SL Media Academy අපි සූදානම් ඔබේ ඒ හීනය හෑබෑ කරවන්න....💪❤️

🎙🎧Professional Certificate Course In Media Studies🎧🎙

🟠📣රූපවාහිනී / ගුවන්විදුලි මාධ්‍යයවේදි සහතිකපත් පාඨමාලාව 📣🟠

⏭ලංකාවේ අති දක්ෂ ප්‍රවීණ මාධ්‍යයවේදින්ගේ මෙහෙයවීමෙන් සිදු කරනු ලැබේ.👩‍🎓👩‍🏫

🔰♨පාඨමාලාවේ අන්තර්ගතය♨🔰

🔸වැඩසටහන් නිෂ්පාදනය , ඉදිරිපත් කිරීම
🔸හඩ රංගනය
🔸නිර්මාණාත්මක සන්නිවේදනය
🔸විස්තර විචාරය හා වචන උච්චාරණය
🔸රූපවාහිනී , ගුවන්විදුලි ඉදිරිපත් කිරීම හා හඩ කැවීම

⚜🎗සහභාගි වන සියලුම සිසුන්ට ද වැඩසටහන් සදහා සහභාගි වීමට, ඉදිරිපත් කිරීම ඇතුළු සුවිශේෂී අවස්ථාවන් රැසක් හිමිවේ.⚜🎗

✴ කාලය මාස 3
✴ මාධ්‍ය - Zoom Online💻
✴ 14ට වැඩි ඕනෑම කෙනෙකුට සහභාගි විය හැකියි

💥🔥විශේෂයි🔥💥
⚜සිද්ධාන්ත මෙන්ම ප්‍රායෝගික දැනුමද ලබාදේ..

🔰✴️පාඨමාලාව අවසානයේ SL MEDIA ACADEMY වෙතින් පිරිනමන පිළිගත් වටිනා සහතිකයක් හිමිවේ....😇😍

🔴💥 සිසුන් 30දෙනෙකුට සම්පූර්ණ පාඨමාලා ගාස්තුවම නිදහස් කර පූර්ණ ශිෂ්‍යත්වයක් හිමිවේ😍

🔥සීමිත පිරිසක් බදවාගන්නා බැවින් අදම ඔබගේ ආසනය වෙන්කරගන්න 🔥

ලියාපදිංචි වීමට ඔබගේ ,
නම ,
ප්‍රදේශය ,
දුරකථන අංකය

071- 967 0632 අංකයට දැන්ම WhatsApp කරන්න.

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when SL Media Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share