Ayurva Glow Cosmetics

Ayurva Glow Cosmetics For Your Own Beauty..🌼
Herbal Products..🌾
No Harmful Ingredients..💆
No Side effects..🌼

❣️ Beetroot + Coffee + Papaya + Pinda Oil + Kojic soap එක..   (Pinkish)   👉 Beetroot මගින් ඔබේ සමේ කොලැජන් උත්පාදනය වැඩි...
09/11/2025

❣️ Beetroot + Coffee + Papaya + Pinda Oil + Kojic soap එක.. (Pinkish)

👉 Beetroot මගින් ඔබේ සමේ කොලැජන් උත්පාදනය වැඩි කරමින් සම පැහැපත් කරමින් රෝසවන් සමක් ⁣ලබා ගත හැකියි..
👉 Coffee මගින් ඔබේ සම ස්ක්‍රබ් එකක් මෙන් ස්ක්‍රබ් වන අතරම සම පැහැපත් වීමට අවශ්‍ය පෝෂණය ලබාදෙයි..
👉Pinda oil මගින් ඔබේ සම පැහැපත් කරන අතරම සම මත ඇති දද, කුෂ්ට සුවපත් කරන අතර ඌෂ්ණාදික සමට මහඟු සත්කාරයක්..
👉 සම වියපත් වීම පාලනය කරගත හැකියි..
👉 සමට නීරෝගි දීප්තියක් ලබාගැනීමට හැකියි..
👉 සම මෘදු කරමින් සම ‍රැළි වැටීම ද වළකයි..
👉 තෙල් සහිත සම පාලනය කරමින් කුරුළෑ ආසාදන ද සුව කරයි..
👉 සමේ වියළි බව දුරු කරමින් තෙතමනය ආරක්ෂා කරයි..

💛 Walamadata + Kokum powder + Venivalgata + Saffron + Pinda Oil + Vitamin C soap එක.. ( Yellowish)

✅ ස්වාභාවික සම සුදු කරවන, දීප්තිමත් කරවන අමුද්‍රව්‍ය වන වැල්මදට, කොකුම් පව්ඩර්,වෙනිවැල්ගැට මගින් සමට අවශ්‍ය පෝෂණය ලබා දෙමින් සම වේගයෙන් පැහැපත් කරයි..
✅ saffron හා Vitamin C ද සම පැහැපත් කිරීමට සමේ තරුණ බව රැකගැනීමට මෙන්ම සම රැලා වැටීම අවම කරමින් සමේ තෙතමනය පවත්වා ගනියි..
✅Pinda oil මගින් ඔබේ සම පැහැපත් කරන අතරම සම මත ඇති දද, කුෂ්ට සුවපත් කරන අතර ඌෂ්ණාදික සමට මහඟු සත්කාරයක්..
✅ ශරීරයේ අඳුරු ඕනම ස්ථානයක් වේගයෙන් පැහැපත් කරයි..

මේ සබන් දෙකෙන්ම සම පැහැපත් වෙනවා ළමයි.. ඒ වගේම ස⁣මේ මැරුණු සම ඉවත් කරලා, සම මත දද ,කුෂ්ට තියෙනවා නම් ඒවත් සුවපත් කරනවා..අව්වට පිච්චුන සමට, අඳුරු සමට හොඳ සත්කාරයක් මෙ සබන් වලින් ලැබෙනවා..

🌚 ඔයාට තියෙන්නේ ඌෂ්ණාධික සමක් නම් අනිවාර්යයෙන් අරන් බලන්න එක පාරක්.. 🌝

🌻 Cod / Bank Deposit ඇත.
🌻 කුරියර් ගාස්තු රු 400යි .
🌻 දිවයින පුරා බෙදා හැරේ..

මිල දැනගන්න Whatsapp msg එකක් දාන්න..😍

08/11/2025

ඔන්න මගෙ පළවෙනි බිස්නස් post එක..😊 හැමෝම සහයෝගය දෙයි කියලා මම විශ්වාස කරනවා..🤗

අන්තිම බින්දුවට අද මම වැටිලා ඉද්දි කොතනින්ද මං නැගිටින්නෙ කියලා හිතලා හිතලා..ඔන්න මම දන්න තැනකින් පටන් ගත්තා.. මේක මං ගාලා ප්‍රතිඵල තිබුන දෙයක්..ඒ ප්‍රතිඵලය ඔයාට පෙන්වන්නම් පහලින්.. ප්‍රතිඵල නැති දෙයක් විකුණන්න බෑනෙ ලමයි.. ඒක සාර්ථක නැහැ වගේම බොරු වැඩක්..

මේ තියෙන්නේ මම PurelyYou Glow SL පේජ් එකෙ අලුතින්ම පටන් ගන්න යන බිස්නස් එක.. ඒ තමයි සබන්..💛😍

🌚 කාටහරිම හිතෙන්න පුළුවන් සබන් කෑල්ලකට මොනවාද පුළුවන් කියලා..?? සබන් කැටේ එක රහසක් තමයි ඒකෙ අන්තර්ගතය සමට කොහොමද කියන එක.. එහෙම සබන් කැටේකට පුළුවන් ඔයාව ලස්සන කරන්න..😍💛❣️

❣️ Beetroot + Coffee + Papaya + Pinda Oil + Kojic soap එක.. (Pinkish)

💛 Walamadata + Kokum powder + Venivalgata + Saffron + Pinda Oil + Vitamin C soap එක.. ( Yellowish)

මේ සබන් දෙකෙන්ම සම පැහැපත් වෙනවා ළමයි.. ඒ වගේම ස⁣මේ මැරුණු සම ඉවත් කරලා, සම මත දද ,කුෂ්ට තියෙනවා නම් ඒවත් සුවපත් කරනවා..අව්වට පිච්චුන සමට, අඳුරු සමට හොඳ සත්කාරයක් මෙ සබන් වලින් ලැබෙනවා..

🌚 ඔයාට තියෙන්නේ ඌෂ්ණාධික සමක් නම් අනිවාර්යයෙන් අරන් බලන්න එක පාරක්.. 🌝

🌚 Dark areas වලට අඳුරු ගතිය ඉවත් වෙලා පැහැපත් වෙනවා..💛

මේ දෙකම හරි පොඩි ගානකට මම විකුණන්නේ.. ඒ නිසා ගන්න කාටවත් පාඩුවක් වෙන්න තියන්නැ මං..මගේ ප්‍රතිඵලයත් තියෙන නිසා බය නැතුව අරන් බලන්න ආදරයෙන් ඉල්ලනවා..🤗❤️

ඕන අය මැසේජ් එකක් දාන්න...🙏😊

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Ayurva Glow Cosmetics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share