Silent Love Stories " මේක ලස්සන ආදරයක් "

Silent Love Stories " මේක ලස්සන ආදරයක් " Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Silent Love Stories " මේක ලස්සන ආදරයක් ", Digital creator, Colombo.

අතරමග අහම්බෙන් හමු වූඒ ආදරණීය ආත්මයට මෙසේ ලියමි ...දෝතින්ම තුරුල් කර ළග තබාගත නොහැකි නමුත්නුඹ වෙනුවෙන් හද පතුලේ නිදන් කල...
02/07/2025

අතරමග අහම්බෙන් හමු වූ
ඒ ආදරණීය ආත්මයට
මෙසේ ලියමි ...

දෝතින්ම තුරුල් කර
ළග තබාගත නොහැකි නමුත්
නුඹ වෙනුවෙන්
හද පතුලේ නිදන් කල ප්‍රේමය
සදාකාලිකය ... ❤️‍🩹🙏✨

ංං සෙතූ ංං
2025.07.02

මේ මොහොතෙදි මම ඔයාව නිදහස් කලේ ඔයා ගැනම හිතලා.ඔයාට ඇත්තටම ආදරේ නිසා.කොච්චර බැරි වුනත් ඒක කොච්චර අමාරු වුනත් මම ඉවසගන්නම්...
02/07/2025

මේ මොහොතෙදි මම ඔයාව නිදහස් කලේ ඔයා ගැනම හිතලා.ඔයාට ඇත්තටම ආදරේ නිසා.කොච්චර බැරි වුනත් ඒක කොච්චර අමාරු වුනත් මම ඉවසගන්නම්.මගේ වටින හැමදේම මේ වෙනකන් කැප කලා වගේ ඒ අතහැරීම වෙනුවෙන්ම කැප කරන්නම්..හැබැයි මතක තියාගන්න.ඒ මේ ආත්මෙට විතරයි. මට කියන්න බෑ ලබන අනිත් හැම ආත්මෙම මගේ වෙන්න කියලා.මොකද මට ආයෙත් එහෙම අහිමිවීමක් දරාගන්න අපහසු වෙයි.මම හරිම පව්!ඒක නිසා මම මෙහෙම කියන්නම් "ආයෙත් ආත්මෙක මගේ විතරක්ම වෙන්න බැරි නම් ඔය ඇස් මගෙ ඉදිරියේ අතරමං වෙන ලෙස හමු නොවී ඉදිමු". ඔයා නොදන්නවා වුනාට මම ඔයාට තවත් හුගක් ආදරෙයි.ඒ වචන හතර ඇතුලේ වචන කරගන්න බැරි හැගීම් දහස් ගානක් තියනවා.ඉතින් මට කියන්න පහසුම "මම ඔයාට ආදරෙයි" සමහරවිට ඒ අවසාන හුස්මටත් පස්සෙ!
ආ...ඒත් එක්කම මට සමාවෙන්න "ඔයාට පිස්සුවෙන් වගේ ආදරේ කරපු එකට"
🙏❤️‍🩹😔. සෙතූ ..
2025.07.02

“ සමහර දේවල් බදාගත්තම අතාරින්න ලෝබ හිතෙනවා ""මොනවගේ දේවල්ද?""හරියට සමහර මිනිස්සු වගේ "හිතක් තව හිතකින් ගොඩක් දේවල් බලාපො...
24/06/2025

“ සමහර දේවල් බදාගත්තම අතාරින්න ලෝබ හිතෙනවා "

"මොනවගේ දේවල්ද?"

"හරියට සමහර මිනිස්සු වගේ "

හිතක් තව හිතකින් ගොඩක් දේවල් බලාපොරොත්තු වෙන්න පටන්ගත්තම..
ඒ හිත නැතුව ජීවත්වෙන හැටි අමතක කරනවා..
ඊටපස්සෙ ඒ කෙනා නැතුව ඉන්නවා කියන්නෙ කරන්න බැරි දෙයක් "

" හරියට දැන් මට වෙලා තියෙනවා වගේ "

" ඔයා මට ඇබ්බැහිවෙලාද..? "

" ඒක ඇබ්බැහියක්ද කියලා මං දන්නෙ නෑ ඒත් මට ඔයා නැතුව ඉන්න බෑ කියලා විතරක් දන්නවා "

කාලෙකට කලින් මටත් හිටියාහැම වෙලාවෙම මාව මතක් වෙන කෙනෙක්කන්න ගියත් ඔයා කාලද කියලා අහපු කොහෙ ගියත් මට කියලා ගියපුහරි අහිංස...
23/06/2025

කාලෙකට කලින් මටත් හිටියා

හැම වෙලාවෙම මාව මතක් වෙන කෙනෙක්

කන්න ගියත් ඔයා කාලද කියලා අහපු

කොහෙ ගියත් මට කියලා ගියපු

හරි අහිංසක ලමයෙක්

ඒත් අන්තිමට හිතුවෙවත් නැති විදියට එයා වෙනස් වුනා........

එයා දැන් එයාගෙ ලෝකේ සතුටින්

එයා වෙනස් වුණා තමයි

එහෙමයි කියලා ඒ මතක කවදාවත් මට අමතක කරන්න බෑ

මොකද ?

එයා වගේ මන් එයාට බොරැවට ආදරේ කලේ නැති නිසා

ආදරෙත් හරි පුදුමයි නේද ලමයෝ.......

තනිකමට පෙම් බැදපු , අදටත් ඒ මතක අස්සේ ගුලිවෙන

මන් වගේ අය නම් තව කොච්චර ඇතිද ?

🥺💔

ඇහුනද?...මා දෙපාරක් හමු වෙන කෙනෙක් නොවේ..🙂අපිව නොවටින මිනිස්සුන්ටඅපිව අහිමි විය යුතුමයි..🙂💗
22/06/2025

ඇහුනද?...
මා දෙපාරක් හමු වෙන කෙනෙක් නොවේ..🙂

අපිව නොවටින මිනිස්සුන්ට
අපිව අහිමි විය යුතුමයි..🙂💗

දවසක එක් පුද්ගලයෙක්.....,ආදරෙයි කියලා එනවා එයාලම අපේ ජීවිතේට❤️ඇවිත් එයාලම අපිට කියනවාමන් ඔයාට ආදරෙයි 🥺දාලා යන්නෙ නෑ කවදා...
22/06/2025

දවසක එක් පුද්ගලයෙක්.....,
ආදරෙයි කියලා එනවා එයාලම
අපේ ජීවිතේට❤️
ඇවිත් එයාලම අපිට කියනවා
මන් ඔයාට ආදරෙයි 🥺
දාලා යන්නෙ නෑ කවදාවත් ම🥺
මොන ප්‍රශ්නේ ආවත් මන් ඉන්නවා ඔයා ලගින්ම🥺
අය වෙන හිතක් හොයන්නේ නෑ මේ ඇති.....🥺

අනිත් කෙනා ඒදේවල් නොසෑහෙන්න විශ්වාස කරනවා.....
ඒ තමයි හොදම කෙනා කියල හිතනවා....
එ වචන අස්සෙන් ආදරෙ දැනුනම අනිත් හැමදේ නැති උනත් ඒ ආදරේම පතාගෙන ඉන්නවා....
ඒකලු ආදරෙ කියලා🤍📌

කාලයක් ගියාම එක් වීමක් නැහැයි කියල දැනුනම ඒ ආදරෙ ඕනි කියල ආපු කෙනාම ටිකෙන් ටික අපිව ඒ ජිවිතෙන් ඈත් කරනවා....
සමහරවිට ඒ බැදීම අපිටම එපා වෙලා අපි ඈත් වෙලා යන තැනට එයාල වැඩ කරන්න ගන්නවා....

ඒත් එයා දන්නැති එක දෙයක් තියනවා...
කොච්චර රිද්දුවත්❤️‍🩹
කොයිතරම් දුකක් දුන්නත්❤️‍🩹
කොයිතරම් වෙනස්කම් කරත්❤️‍🩹
ඒ අල්ලගත්ත අත කොයිම දවසකවත් අතාරින්නෙ නැ කියල😊❤️‍🩹

"මොනම ප්‍රශ්නයක් ආවත් තනිකරන් නැ කියලා ආපු එයා ප්‍රශ්න එනකොට අතෑරලා තනි කරලා දානවා🥀"
අනිත් කෙනා තනියම ඉවසන් ඉන්නවා
ඒකලු ආදරෙ කියල🤍📌

උරුමයිනම් විතරලු ලැබෙන්නේ...
එහෙම උරුමයක් නැහැයිලු
ලෝකෙ හැටි එහෙමයිලු
එයා දිහා බලන් ජීවත් වෙන්නලු

හ්ම්ම්ම්💔ඉතින් පුළුවන් ද ඇස් ඉස්සරහම වෙන මේ වෙනස්වීම් දරාගන්න...
....හිත් තියනවා දීපු පොරොන්දු ඒ විදියටම රැකගෙන මොන ප්‍රශ්න ආවත් අනිත් කෙනාව තනිනොකරන.ඒම හිත් ලැබෙන්නෙ පින්කාරයන්ට විතරමයි....❤️
එහෙම බැදිමක් හම්බෙන්නෙත් ජිවිතෙටම එක පාරයි...

වැරදි වලට සමාව දෙනවා ආය එහෙම නොකරාවි කියලා ....
කරන වෙනස්කම් දරාගෙන ඉන්නවා...
ආදරෙ දැනෙනව අඩු උනාම රන්ඩු කරනවා....
ඒත් ආදරෙ දෙනවා නොසෑහෙන්න
ඒ හිත ඔනි නිසාම
බැදීමෙ වටිනාකම දන්න නිසාම
ඒකලු ආදරෙ කියලා🤍📌

මේ හිතට අයිතිය කියාගෙන ලගට එන එයා
පස්සෙ කියනවා අයිති වෙන්නම ඕනි නැහැයිලු ආදරෙ කරන්න....
හ්ම්ම්ම්ම්.ඒත් වැදවැටෙනවා දාල යන්න එපා ඔයාව ඔනි කියල🥺
ඒකලු ආදරෙ කියල🤍📌

ඒ දරාගත්ත හිතම දවසක අතාරින්න හිත හදාගනී කොච්චර ඔනි උනත් එපාම කියල.සමහරවිට සදහටම.....
ඒ තමයි ඒ බැදීමේ අවසානෙ වගේම ඒ ආදරෙ පිරුනු හිතෙත් අවසානෙ....🥀❤️‍🩹
ඒකලු ඒ හිතේ ආදරෙ කියල🤍📌

"ආදරෙ දීල මගින් හැරෙන්නම් සතෙක්ටවත් ආදරෙ කරන්න එපා....!"ගෙවාගන්න බැරි පවක් ඒක❤️‍🩹

┃⃰එයාලම අපෙ ජිවිතෙට ඇවිත්
එයාලම හේතු කියල යනව
එයාලගෙ ඒ වෙනස් වීම් නිසා
අපිට පිස්සො වගේ ජීවත් වෙන්න සිද්ධ වෙනවා.....┃💔

අන්න එතනදින් මේ හිත අහනවා ඒකද ඔයා කියපු ආදරේ.....?😊😊

එදත් දරාගත්තා අදත් දරාගන්නවාහෙටත් දරාගන්නවාදරාගන්න බැරිම උන දවසක මේ හැමදේම අත්හරිනවා ... ❤️‍🩹👍
22/06/2025

එදත් දරාගත්තා
අදත් දරාගන්නවා
හෙටත් දරාගන්නවා
දරාගන්න බැරිම උන දවසක මේ හැමදේම අත්හරිනවා ... ❤️‍🩹👍

එතකොට උබ හිතන්නෙ එයා උබටඇත්තටම ආදරේ කරේ නැහැ කියලද?ඔව් මොකද?එයා ඇත්තටම ආදරේ කරානම්..එයාට ඉන්න තිබ්බා..තව එක වතාවක් උත්සා...
22/06/2025

එතකොට උබ හිතන්නෙ එයා උබට
ඇත්තටම ආදරේ කරේ නැහැ කියලද?

ඔව් මොකද?
එයා ඇත්තටම ආදරේ කරානම්..
එයාට ඉන්න තිබ්බා..
තව එක වතාවක් උත්සාහ කරන්න තිබ්බා

මොකද ඇත්තටම මිනිස්සුන්ට ආදරේ කරන දේවල් එහෙම ලේසියෙන් දාලායන්න බැහැ!!

කවදකමවත් දැනගන්න අඳුරගන්න බැරි තරම් දුරක හිටිය ඔයයි මමයි මුන ගැහුනේ ඇයි කියන්නවත් මෙච්චරක් ලං උනේ ඇයි කියන්නවත්මං මෙච්චර...
21/06/2025

කවදකමවත් දැනගන්න අඳුරගන්න බැරි තරම් දුරක හිටිය ඔයයි මමයි මුන ගැහුනේ ඇයි කියන්නවත්
මෙච්චරක් ලං උනේ ඇයි කියන්නවත්
මං මෙච්චරක් ඔයාට ඇබ්බැහි උනේ ඇයි කියන්නවත්
මම දන්නේ නෑ......

මම ඔයාට මෙච්චරක් පිස්සුවෙන් වගේ ආදරේ කරන්නේ ඇයි කියන එක අදටත් මට හිතාගන්න බැරි දෙයක්......

ඇත්ත..
අහිමි තැන්වල ප්‍රේමය උතුරන්නට තිබෙනා බව සත්‍යයක්
ඊට හොඳම නිදසුන ඔබ......

ඉතින්
අහම්බෙන් හමුවූ ආඩම්බරකාර ඔයාට
දරන්නට බැරි තරම් ආදරයක් හිත දරන් ලියන් තබමි...
කිසිදිනෙක නුඹව මට හිමි නොවනා බව දැන දැනත් මම තවමත් ඔබට අසීමාන්තිකව ප්‍රේම කරමි...
දුරින් හිඳ හෝ ඔබ දිහා බලන් හිඳිමි...
සැබෑ ලොවේ කිසිදිනක එක් නොවුනද මගේ සිහින ලෝකයේ සැමදා ඔබ සමඟ බොහෝ දුර ඇවිද යමි......🥺💔🥀

වාරෙදි MISS කරගෙනඅවාරෙදි දුක් වෙන්න එපා..පුලුවන් තරම් මිනිස්සු එක්කආදරෙන් ඉන්න... ❤️🙏✨
21/06/2025

වාරෙදි MISS කරගෙන
අවාරෙදි දුක් වෙන්න එපා..

පුලුවන් තරම් මිනිස්සු එක්ක
ආදරෙන් ඉන්න... ❤️🙏✨

මට ඔයාව මගේ ඇස් දෙකට දකින්න නොලැබෙන හැම මොහොතකදිම මගේ හිත හරියට නොසන්සුන් වෙනවා !ඒ හැඟීම හරියට...හදවත මොකක්දෝ ආයුධයකින් ...
21/06/2025

මට ඔයාව මගේ ඇස් දෙකට දකින්න නොලැබෙන හැම මොහොතකදිම මගේ හිත හරියට නොසන්සුන් වෙනවා !

ඒ හැඟීම හරියට...හදවත මොකක්දෝ ආයුධයකින් පසාරු කරනවා වගේ.

ඇත්තටම මට බය නෑ ඔයාව අහිමිවෙයි කියලා.

ඒත් දන්නවද මං හරි බයයි ඉඟියකින්වත් එහෙම හිතන්න.

මොකද...පුංචිම කාලයක් ඇතුළත මගේ මුළු ජීවිතේ පුරාවටම ජීවත්වෙන්න පටන්ගත්ත එකම මනුස්සයා ඔයා !

මටත් නොදැනිම මගේම හදවත හොරකම් කරපු කෝපි පාට ලමයා ඔයා'

මං හරි බයයි එක පුංචි මොහොතකටවත් ඔයාගෙන් දුරස් වෙන්න.

ඒ තරමට ම මං ඔයාට ආදරේ කරනවා !

🖤🍃🌸

පණ දෙන්න ආදරේ කරත්පළවෙනි බොරුවඅහු වෙනකොට අත් අරින්න.බොරුවෙන් ජීවත් වෙන අයටසමාව කියන්නේනිකම් ම නිකං වචනයක් ම විතරයි.ඒ වගේ...
21/06/2025

පණ දෙන්න ආදරේ කරත්
පළවෙනි බොරුව
අහු වෙනකොට අත් අරින්න.
බොරුවෙන් ජීවත් වෙන අයට
සමාව කියන්නේ
නිකම් ම නිකං
වචනයක් ම විතරයි.
ඒ වගේ මිනිස්සුට ඕනි
ඔබෙන් එළිය විතරයි.
ඔබ පිච්චෙනවද කියලා
එයාලට වැඩක් නෑ 😌
වටිනාකමක් නැති තැන
කැප කිරිමක් නැති තැන
ඔබව අවතක්සේරු කරලා
කතා කරන තැන
ආදරයක් හොයන්න තරම් නු|ග|ත් මනුස්සයෙක්
වෙන්න එපා.
බොරු කපටි කම් කරලා
මිනිස්සු රවට්ටන
මිනිස්සුන් අද සතුටින් හිටියත්
සොබා දහම නඩු අහන
දවස වැඩි ඈතක නෑ කියලා
මතක තියන් ජිවත් වෙන්න.
ඔයාගේ ගමන ඔයා ලස්සනට යන්න 💐
තමන් දෙන ආදරේට
අවංක වටිනාකමක්
දෙන තැනක නතර වෙන්න.
එදාට ඔබ ජිවත් වෙනවා කියන හැඟීම එක්ක
සතුටින් ජිවත් වෙන්න පුළුවන් 👏
අවංක ආදරයක් ලැබුණේ නැත්තම්
තමන්ට තමන්
අවංකව ආදරේ කරන්න.
කෙටියෙන්ම තමන්ගේ
සැනසීම අනුන්ගෙන්
හොයන්න උත්සහා
කරන්න එපා.
තමන්ට වටිනාකමක්
නැති තැන රැඳෙන්න එපා ❤️‍🩹

Address

Colombo

Telephone

+94702731871

Website

Alerts

Be the first to know and let us send you an email when Silent Love Stories " මේක ලස්සන ආදරයක් " posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share