News hub Sri Lankan News Channel

News hub Sri Lankan News Channel Sinhala. Weather News, Business News, Sports News, Entertainment News, Politics News, Traffic News,

28/04/2024
හිටපු සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය මොනරාගල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාෂාන් නවනන්ද මැතිතුමනි ඔබට සුභ උපන් ද...
25/03/2024

හිටපු සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය මොනරාගල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාෂාන් නවනන්ද මැතිතුමනි ඔබට සුභ උපන් දිනයක් වේවා!!!!!

Lanka News

18/07/2022
මාතෘ භුමිය වෙනුවෙන් අරගල කොට කදුලු ගෑස් ප්‍රහාරයකට මැදිව ජිවිතයෙන් සමුගත් ඔබට නිවන් සුව.සුභ ගමන් සහෝදරයා. අප ඔබට සදා නය...
13/07/2022

මාතෘ භුමිය වෙනුවෙන් අරගල කොට කදුලු ගෑස් ප්‍රහාරයකට මැදිව ජිවිතයෙන් සමුගත් ඔබට නිවන් සුව.

සුභ ගමන් සහෝදරයා. අප ඔබට සදා නයගැති.

හෙට(16) දිවයිනපුරා සෙපෙට්කෝ අළෙවිසැල් සඳහාපෙට්‍රල් 92 බෙදා හැරිමේ ලැයිස්තුව============================
15/06/2022

හෙට(16) දිවයිනපුරා සෙපෙට්කෝ අළෙවිසැල් සඳහා
පෙට්‍රල් 92 බෙදා හැරිමේ ලැයිස්තුව
============================

අගහරු ගවේෂණ හා දත්ත විශ්ලේෂණ  ව්‍යාපෘතියක් වන "Evolution and the Origins of Life හා  Discovering the possibility of life...
05/05/2022

අගහරු ගවේෂණ හා දත්ත විශ්ලේෂණ ව්‍යාපෘතියක් වන "Evolution and the Origins of Life හා Discovering the possibility of life on Mars" නියෝජනය කරන්න ආචාර්‍ය අරවින්ද රවිභානු Aravinda Ravibhanu ඔබට සුබ පැතුම්..!

මේ සදහා ලොව පුරා විද්‍යාඥයින් රැසකගේ දායකත්වය හිමිවේ. මෙම මස තෙවන සතියේදී පළමු අදියරයේ විශ්ලේෂණ දත්ත සටහන Journal of Astrobiology හරහා නිකුත් කිරීමට මෙම කණ්ඩායම බලාපොරොත්තුවෙන් සිටී.

05/05/2022

🔴 Breaking⚠️️
අර්බුදය විසදෙන තෙක් හෙට සිට කිසිම දේශපාලුවෙකුට ගුවන් තොටුපලේ VIP සේවා නැහැ..

ගුවන්තොටුපල ආගමන විගමන සේවක සංගමය 🔥

01/05/2022
01/05/2022

අප්‍රේල් 30 වෙනිදා සිට කොවිඩ් වෛරසයට එරෙහි පූර්ණ එන්නත්කරණට ලක් නොවූ පුද්ගලයන්ට ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුළුවීම තහනම් කරමින් නිකුත් වූ, අංක 2264/09 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ 101ක් වන නියෝගය සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉවත් කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශය

නවතම සහන පැකේජය....
30/04/2022

නවතම සහන පැකේජය....

ඩොලර් මිලියන 1.6ක ⁣⁣ඖෂධ සහනාධාර ඉන්දුනිසියාවෙන් ශ්‍රී ලංකාවට
29/04/2022

ඩොලර් මිලියන 1.6ක ⁣⁣ඖෂධ සහනාධාර ඉන්දුනිසියාවෙන් ශ්‍රී ලංකාවට

2022.04.29 දින විදුලි කප්පාදු කාලසටහනPower Interruption Schedule for 29.04.2022
28/04/2022

2022.04.29 දින විදුලි කප්පාදු කාලසටහන
Power Interruption Schedule for 29.04.2022

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when News hub Sri Lankan News Channel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share