Fruit Vibes LK”

Fruit Vibes LK” DM to promote your brand | Dubai 🇦🇪 to Sri Lanka 🇱🇰
📩 Collabs & Paid Promotions

10/06/2026

ඒ අම්මා අපෙන් ඉල්ලුවේ එයාගේ දුවලා දෙන්නට සපත්තු දෙකක් අරන් දෙන්න කියලා විතරයි ....🙏

10/06/2026

අනේ මේක දර්ශනීට ලැබෙනකම් ශෙයාර් කරලා උදව් වෙන්න! 🙏

09/06/2026

පුළුවන්කම එයාට බයිසිකලයක් ගන්න උදව් කරමු...🙏

09/06/2026

Fruit Vibes LK අපේ ආදරණීය රසිකයින් වෙත විශේෂ දැනුම්දීමයි! ❤️

අපේ Fruit Vibes LK පිටුවත් එක්ක මෙතෙක් කල් ආදරයෙන් එකතු වෙලා හිටපු 13,000කට අධික ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි. 🙏✨

තාක්ෂණික ගැටලුවක් (Page Restriction) හේතුවෙන් අපිට ඉදිරියේදී මේ පිටුවෙන් ඔයාලව මුණගැසීමට නොහැකි වීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා ඔයාලව දිගටම අපේ වීඩියෝත් එක්ක සම්බන්ධ කරගන්න අපි අලුත්ම Backup පේජ් එකක් ආරම්භ කළා. 😍

අපේ අලුත් පේජ් එකටත් මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් හැමෝම Like එකක්, Follow එකක් දාලා සෙට් වෙන්න. මීට පස්සේ හැම ලස්සන වීඩියෝ එකක්ම, අලුත් අප්ඩේට් එකක්ම එන්නේ ඒකටයි. 👇

🔗 අපේ අලුත් පිටුව මෙතනින් Follow කරන්න: https://www.facebook.com/share/1BPXaZ2NJF/?mibextid=wwXIfr

ඔයාලගේ ආදරය, සහයෝගය වෙනදා වගේම අලුත් පිටුවටත් ලබාදෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ආදරෙයි හැමෝටම! 🍓🍍✨

08/06/2026

මීට සතියකට කලින් කල්පිටිය පොලීසියෙන් අත්අඩංගුවට අරන් දින දෙකක් පොලීසියේ රදවගන නිලදරි 4ක් ඉතා අමානුෂිකව එල්ලා පහරදුන් තරුණයෙක් බන්ධනාගාරයෙදි අසද්‍ය තත්ත්වයෙන් කුරුණෑගල රෝහලට ඇතුලත් කර දැනට18 වාට්ටුවේ ප්‍රතිකර ලබයි ඔහුගෙ අතක් හා කකුලක් පන නැතිවි කතාකිරිමටද අපහසු වි අංශභග තත්ත්වයට පත්වි ඇත.

06/06/2026

සිවුරක් දාගත්ත පමණින් මෙහෙණිනමක් වෙන්න බැරි බව ඔප්පූ වෙන සිදුවීමක්

06/06/2026

එයාලට මේ වෙලාවේ උදව් ඕනේම වෙලාව පුළුවන් විදියට එයාලට උදව් කරමු...🙏

05/06/2026

කඹුරුපිටියේ මාපලාන ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරු 🥹💔

05/06/2026

සිනහවෙන් පිරි මතකයන් පමණක් ඉතිරි කර අපෙන් සමුගත් ඇයට... 🕊️❤️

හැම මොහොතකම මුහුණේ තිබුණු ඒ අහිංසක හිනාව හැමදාමත් අපේ හිත්වල රැඳේවි. සුනීතා ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමු! 🙏✨

05/06/2026

🥀🔥

Address

Fruit Vibes LK Studio
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Fruit Vibes LK” posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share