Talent Admin - Following

Talent Admin - Following Vision - Helping to build talent pool in social media by emerging personal branding. Mission- To be

💖"එයා O/L pass"💖අම්මට අම්මෙක් වෙලා, සීයට දුවෙක් වෙලා සාමන්‍ය පෙළට නිදිවරාගෙන පාඩම් කරපු එයා විභාගෙ ලියල ඇවිත් මට කියුවෙ ...
24/09/2021

💖"එයා O/L pass"💖
අම්මට අම්මෙක් වෙලා, සීයට දුවෙක් වෙලා සාමන්‍ය පෙළට නිදිවරාගෙන පාඩම් කරපු එයා විභාගෙ ලියල ඇවිත් මට කියුවෙ "pass වෙයිද දන්නෙ නෑ ලොකු අයියේ" කියල,
මම කියුව" ඔයා pass උනත් fail උනත් ගෙදරට ඔයා හැමදාම pass"කියල

"එයාගෙ වයසෙ අනිත් ළමයි pass papers කරන කොට
එයා කලේ අම්මව නාවන එක,
එයාගෙ වයසෙ අනිත් ළමයි පාඩම් කරල විවේක ගන්නකොට එයා කලේ සීයටයි අම්මටයි කවන එක,
එයාගෙ වයසෙ අනිත් ළමයි හවස 7ට විභාගෙට short note දානකොට එයා කලේ ගෙදර වැඩ ඉවර වෙලා නාන එක,
ඔක්කොම වැඩ ඉවර වෙලා
එයාගෙ වයසෙ අනිත් ළමයි රෑට නිදාගන්න කොට පාන්දර 4 විතර වෙනකන් පාඩම් කලා එයා....
විදින්න තියෙන තරම් උපරිම දුක් විදල විභාගෙ ලියල A 2 C 3 ක් එක්ක විෂයන් ඔක්කොම සමත් වුන ඔයා අපිට ලොකු ආඩම්බරයක් මගේ චූටි නංගී... 💖

Copied

23/09/2021

Address

York Street
Colombo

Alerts

Be the first to know and let us send you an email when Talent Admin - Following posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Talent Admin - Following:

Share

Category