Zest Girls Sri Lanka

Zest Girls Sri Lanka The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. What is it? The women's magazine that combines liberation with libido.

So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you! Zest Girls can have it all – a fulfilling career, fashionable wardrobe and a place of Multiple entertainment. This is Digital Signage – Digital Signage gives you the Tools & Tips you need for all your ideas and thoughts with advancements technology & production techniques. How is it Progressing? Very well! Zest Girls was in the International Market as a Website from 2011. There are over 150,000 viewers in the past 06 years. We have promoted several International Events and Contests in the past few years. What do they do & why? Zest Girls are 100% Feminine! We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. We speak on any topic that interests you : Health, Beauty, S*x, Trends, Psychology, Relationships & everything else. Kindly inbox us. That’s why you need “Zest Girls”.

Bedtime Lingerie Tips | Lingerie Ideas & Haul for a Romantic Night |
05/09/2026

Bedtime Lingerie Tips | Lingerie Ideas & Haul for a Romantic Night |

හතරදෙනාම සූරයෝ...
05/09/2026

හතරදෙනාම සූරයෝ...

Gone too soon... RIP Chula
31/08/2026

Gone too soon... RIP Chula

Coming soon w.
28/08/2026

Coming soon w.

දින 21ක ආදර කතාවක්!!!
28/08/2026

දින 21ක ආදර කතාවක්!!!

Everything you NEED to know about EASY GLIDE & EASY GLIDE DELAY | What to know BEFORE you buy L**E
28/08/2026

Everything you NEED to know about EASY GLIDE & EASY GLIDE DELAY | What to know BEFORE you buy L**E

🔴 යෝනි ශ්‍රාවය ගැන දන්නා නොදන්නා දේ...!!! - 18+ SHHH!! Talks with Kamani LIVE! (01) | All about Vaginal Fluid 🔴
26/08/2026

🔴 යෝනි ශ්‍රාවය ගැන දන්නා නොදන්නා දේ...!!! -
18+ SHHH!! Talks with Kamani LIVE! (01) | All about Vaginal Fluid 🔴

වැම්පයරයන්(Vampire – පිසාචයින්) මෙන්ම වෘක මිනිසුන්ද(Werewolf) බටහිර ජනප්‍රවාදවල බොහෝ සෙයින් අසන්නට ලැබුණු අමුතුම ආකාරයේ ...
25/08/2026

වැම්පයරයන්(Vampire – පිසාචයින්) මෙන්ම වෘක මිනිසුන්ද(Werewolf) බටහිර ජනප්‍රවාදවල බොහෝ සෙයින් අසන්නට ලැබුණු අමුතුම ආකාරයේ විශ්වාසයන්. මෙය අය ගැන තිබෙන කතාබහ කොතරම් දුරට මුල් බැසගෙන ඇත්දැයි කිවහොත් ඇත්තටම මෙවැනි අය සිටියාද/සිටිනවාද? නැතිද? යන්න නිශ්චිතව කිව නොහැකි තරම්. පුංචි හෝ සිදුවීමක් නැතිව මෙවැනි දේ ම තරම් සමාජයේ මුල් බැසගන්නට බැරි තරම්.

පැරණි බටහිර විශ්වාසයන්ට අනුව මේ වෘක මිනිසුන් කියා හැඳින්වුණේ වෘකයෙකු සේ වෙස් මාරු කරගත හැකි මිනිසුන් කොටසකට. ශාපයක් නිසාවෙන් මේ හැකියාව ලබන ඒ අය පූර්ණ හඳ ඇති රාත්‍රී කාලයේ මැදියම් රැයේ වෘකයින් බවට පත්වෙනවා. නැවත වරක් රාත්‍රිය ගෙවී ගිය පසු මිනිස් ස්වරූපය ලබනවා. මෙවැනි වෘක මිනිසෙකු සපා කෑ හෝ සීරිමකට ලක් වන අයද වෘක මිනිස් සාපය ලබනවා. මේ වෘක මිනිසුන් ගැන තිබුණු පැරණි කතා බහ. රෝමය ගොඩනගන රොමියුලස් සහ රීමස් දෙසොහොයුරන් පවා වෘක ධේනුවක අතින් පෝෂණය වුණු වෘක මිනිසුන් ලෙස සැලකුනේ. Zest Girls අපට වෘක මිනිසෙකු සමග කතා බහකට දුර්ලභ ගණයේ අවස්ථාවක් ලැබුණා. ඔහු නමින් ඇලෙක්ස්(Alex).

Alex El Hombre Lobo Mexicano(ඇලෙක්ස් මෙක්සිකෝවේ වෘක මිනිසා) නමින් හඳුන්වන ඇලෙක්ස් අප කලින් සඳහන් කළ ආකාරයේ වෘක මිනිසෙක් නම් නොවේ. ඔහු සඳ ඇති රැයේ වෘක වෙස් ගන්නේ නැහැ. වෘකයෙකු වී මිනිසුන්ට පහර දෙන්නෙත් නැහැ. ඔහු සහ ඔහුගේ පවුලේ අය පෙනුමෙන් තරමක් වෙනස් වන්නේ විරල ජාන සැකැස්මක් නිසා.මේ නිසා ඒ අයගේ මුළු මුහුණේ ම රෝම වැවී වෘකයින්ගේ මෙන් පෙනුමක් ලැබී තිබෙනවා. සමාජයේ තරමක් අපහසුතාවයට ලක්වන, දකින කෙනෙකුගේ හිත තරමක් ගැස්සෙන ස්වභාවයේ පෙනුමක් උපතින්ම ලැබී තිබුණත් ඇලෙක්ස් සහ ඔහුගේ පවුලේ අය අප වගේම සාමාන්‍ය මිනිසුන්. මේ ලැබුණු පෙනුම නිසාවෙන් ඇලෙක්ස් මෙක්සිකෝවේ වෘක මිනිසා ලෙස ජනප්‍රිය වී තිබෙනවා. වෘත්තියෙන් DJ ශිල්පියෙකු වන ඔහු වෘක මිනිසෙකු සේ ප්‍රදර්ශනයන් ඉදිරිපත් කරමින් සිය ජීවිකාව සරි කර ගන්නවා. අපේ Zest Girls Mexico සඟරාවේ ප්‍රධාන සංස්කාරක Gisela Sánchez සහ ඇයගේ ස්වාමිපුරුෂයා වන Pepe Rodriguez ගේ ඉතා කුළුපඟ මිතුරෙකු වන ඇලෙක්ස් අපේ මෙක්සිකෝ සඟරාවට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් ඉංග්‍රීසි උප සිරැසි සහිතව ඔබට නරඹන්නට පුළුවන්.

Address

Colombo
10240

Alerts

Be the first to know and let us send you an email when Zest Girls Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Zest Girls Sri Lanka:

Shortcuts

Share

Category