Thiwa On Live

Thiwa On Live Live Game Streamer

01/10/2025

ලෝක ළමාදිනයේ මගේ පැතුම
පිළිකාරෝගි පුංචි මල් කැකුළු හැමදෙනාම ඉක්මණින් සුව වේවා. බුදුසරණයි.
😌💝

01/10/2025

මේ පෝස්ට් එක දකින ඔයාලට දවසම සුභ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️

එහෙම කරලා නැද්ද 😁
28/09/2025

එහෙම කරලා නැද්ද 😁

28/09/2025

ඔබේ බිරිදට සැමදා කොහේ හෝ අමාරුවක් ඇති අතර, එසේ නොමැති නම් හිතේ අමාරුවක් හෝ ඇත 😁🤌

සුභ උදෑසනක් 🙏
26/09/2025

සුභ උදෑසනක් 🙏

අවුරුදු ගානක් අත ඇරලා තිබ්බ පේජ් එකක් මේක. අම්මාගේ උපන් දිනය දවසේ එයාව 𝐬𝐮𝐫𝐩𝐫𝐢𝐬𝐞 කරන්න ලංකාවට ආපු වීඩියෝ එක නිකන් දැම්මා....
26/09/2025

අවුරුදු ගානක් අත ඇරලා තිබ්බ පේජ් එකක් මේක. අම්මාගේ උපන් දිනය දවසේ එයාව 𝐬𝐮𝐫𝐩𝐫𝐢𝐬𝐞 කරන්න ලංකාවට ආපු වීඩියෝ එක නිකන් දැම්මා. ඒක 𝐫𝐞𝐚𝐜𝐡 උනා. දවස් 5යි ගියේ 𝐦𝐨𝐧𝐞𝐭𝐢𝐳𝐚𝐭𝐢𝐨𝐧 එක ඇවිල්ලා 😍 අම්මලා හැමදාම හිතුවේ අපේ දියණුව. එයා හින්දා අද මට මේ දේ ලැබෙන්න ඇති කියලා හිතනවා 😘❤️ ලොකු දෙයක් ලැබෙන්නේ නැතිවෙන්න පුලුවන් මේකෙන් ඒත් මට සතුටුයි 😊 𝐭𝐡𝐚𝐧𝐤𝐳 හැමෝටම 🫶
゚viralシfypシ゚viralシalシ

26/09/2025

හැම ප්‍රශ්නයක් පිටිපස්සෙම හේතුවක් තියෙනවා 😌 කඩේ යෑමක් නෙමෙයි ඇත්ත කතාවක් නිසා දැම්මේ ❤️

26/09/2025

💗 Thiwa N Nadee

16/09/2025

අම්මාගේ උපන්දිනය දවසේ අම්මයි තාත්තයි 𝐬𝐮𝐫𝐩𝐫𝐢𝐬𝐞 කරන්න ලංකාවට ගිය අපි 😍
𝐇𝐚𝐩𝐩𝐲𝐁"𝐝𝐚𝐲 𝐌𝐨𝐦 😘❤️
#𝐭𝐡𝐢𝐰𝐚𝐨𝐧𝐥𝐢𝐯𝐞 #𝐚𝐦𝐦𝐚𝐛𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲𝐬𝐮𝐫𝐩𝐫𝐢𝐬𝐞

ඔයාලගෙ හදවතින්ම ලබා දෙන ආශිර්වාද එයාලට ගොඩක් වටී 😇🙏     අයියා & නංගා හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ 🥰🫶Thiwanka N Nadees...
20/01/2025

ඔයාලගෙ හදවතින්ම ලබා දෙන ආශිර්වාද එයාලට ගොඩක් වටී 😇🙏
අයියා & නංගා හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ 🥰🫶Thiwanka N Nadeesha

Merry Christmas 🎄❄️
25/12/2024

Merry Christmas 🎄❄️

ඔයාලගේ account වලත් මේ අසහනකාරයා ඉන්නවනම් අදම block කරලා දාන්න. බැඳලා ඉන්න ගෑනුන්ට පිරිමියාගේ බොරු වැරදි කියලා ඒ ගෑණිව ට...
18/11/2024

ඔයාලගේ account වලත් මේ අසහනකාරයා ඉන්නවනම් අදම block කරලා දාන්න. බැඳලා ඉන්න ගෑනුන්ට පිරිමියාගේ බොරු වැරදි කියලා ඒ ගෑණිව ටෝක් කරන ජාතියෙ ඩයල් එකක් මූ. ගෑනිට මිනිහ ගැන වැරදි කියල කියල මිනිහව එපා කරවල ගෑනිව ටෝක් කරන 2000න් පස්සෙ පොඩි එකෙක් මූ. වස විස ගහලම මුගෙ මොලේ වැඩ කරන්නෙ මේ වගේ අසහනකාරී වැඩ වලට. මේ ඉන්න එකා තනිකරම මානසික ලෙඩෙක් වයස ගැන බලන්නෙත් නැතුව ඇන්ටිලගෙ අක්කලගෙ ඉඳන් ටෝක් කරන එකෙක් මූ. ගොඩාක් අයට මූ මේ විදිහට කරලා තියෙනවා. ගොඩක් කරන්නෙ බැඳපු මිනිහා රට ඉන්න ගෑනුන්ට. fb එකෙන් wtsap එකෙන් දෙකෙන්ම මූ මේ වැඩේ කරනවා. ඔයාලගෙගෙත් කෙල්ලොන්ගෙ wife ලගෙ account වල මූ ඉන්නව නම් පරිස්සමෙන්. ගෙවල් නම් නිට්ටඹුව පැත්තෙ. ඒ පැත්තෙ ඉන්න කෙල්ලොත් පරිස්සමෙන්. බොරු කියල හිතෙනව නම් සාක්ශි එක්ක මේ දාලා තියෙන්නෙ. නම් ගම් නිසා සමහර දේවල් දාන්න බෑ.. හැමෝටම දැනගන්න share කරන්න.

Address

????????????????????????????????????????????
Colombo
00100

Telephone

+94701214971

Website

Alerts

Be the first to know and let us send you an email when Thiwa On Live posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Thiwa On Live:

Share