27/02/2023                                                                            
                                    
                                                                            
                                            2023 පෙබරවාරි මස 26 වන දින සණස ව්‍යවසායකත්ව වෙළෙඳපල දකුණු අතුරුගිරිය සණස පරිශ්‍රයේදී විවෘත කරනු ලැබූ වගයි..
මෙහිදී ගම් ප්‍රදේශයේ සණස ව්‍යාපාරය හා බැඳුනු සාමාජිකයින් හට වෙළඳ කුටි ලබාදීම සිදු වූ අතර විශාල පිරිසක් ඊට සහභාගී විය.. 
BIZO Youtube channel අපි එය දුටුවේ දිරියෙන් නැඟිටින ශක්තිවන්ත මිනිසුන්ට ලබාදුන් අවස්ථාවන් තෝ තැන්නක් ලෙසයි.. මෙහිදී මින් ඉදිරියට ව්‍යාපාර පුළුල් කරන්නේ නම් ඊට අවශ්‍ය සහය ලබාදීමට සූදානම් බව දකුණු අතුරුගිරිය සණස සභාපතිතුමන් ප්‍රකාශ කරන ලදී.. 
මෙම වැඩසටහන සණස අධ්‍යක්ෂ මණ්ඩල අධීක්ෂණය යටතේ දකුණු අතුරුගිරිය සණස තරුණ කමිටුව විසින් සංවිධානය කරන ලදී... 
 
                                        
                                    
                                                                        
                                        BIZO Youtube channel mainly focus Enterpreneours & other valuable things in social. So this is one of them. we are hoping to give some legal advices in futur...