SNews

SNews We Reveal Everything

08/12/2025

වාරිමාර්ග ඇමති ඉල්ලා අස් වෙන්න
අපි පාරවල් කපාගෙන බඩු ඇරියේ

08/12/2025

අර්චුනා පාර්ලිමේන්තුවේ යකා නටයි.

ඕනිනම් කියන්න මම ඩයස්පෝරවෙන් සල්ලි අරන් උතුරටයි නැගෙනහිරටෛ මම සල්ලි අරන් දෙන්නම්

08/12/2025

ජනාධිපතිතුමා රටේ ආයතන 126ක් බදාගෙන ඉන්නවා.
මේකද එයලාගේ පාලනේ

ජනාධිපතිතුමාට අත්දැකීම් නෑ.

08/12/2025

දැන් ආන්ඩුව කරන්න ඕනි පාරවල් සුද්ද කරන්නවත් බඩු බෙදන්නවත් කාණු සුද්ද
කරන්නවත් නෙවෙයි..

අද ආණ්ඩුව අසාර්තකයි කියලා ගමේ මිනිහා කියනවා

06/12/2025

සමහර මන්ත්‍රීවරුන්ට මේ ආපදාව විහිලුවක් උනා

ජනපති කිව්ව කඳුලු සැලෙන කතාව

06/12/2025

ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන උදාර මනුශ්‍යත්වයට ජනපතිගෙන් පැසසුම්

06/12/2025

ආපදාවට පත්වූ අපේ මිනිසුන් වෙනුවෙන් ජනපතිගෙන් හිතාගන්නවත් බැරි සහන රැසක්

05/12/2025

මගේ බෙල්ලෙන් අල්ල ගත්තේ අල්විස් කියන පුද්ගලයා
ලැජ්ජයි හලො.. ඔයා හැමදාම මට කරදර කරනවා..

05/12/2025

රනිල්, මහින්ද, චන්ද්‍රිකා, මෛත්‍රී
ඔක්කොම එකතු කරන්න ජනාධිපතිගෙන්
මම බැගැපත්ව කරන ඉල්ලීමක්
ඩොලර් බිලියන ඩෙකක් තුනක්වත් ඉස්සර්හට ආධාරඕනි. ලෝකයේ රාජ්‍ය නායකයන්ට කතා කරන්න

05/12/2025

මට වෙන්කරලා තියෙන කැබ් රථයේ වටිනාකම ලක්ශ 210යි. ඒ සියලුම මුදල මේ සෞඛ්‍ය අමාතයාංශයට පරිත්‍යාග කරනවා
වෙනස තියෙන්නේ අපි ලේබල් ගහගන්නේ නෑ. පොහොට්ටුව ලකුණ තරුව වගේ

05/12/2025

දින කිහිපයකට කලින් අපි පාර්ලිමේන්තුව වර්ජනය කරා. ඒ අපි වෛරයකින් නොවේ
වහිනවා කියලා හොදටම දැනගෙනත් ආණ්ඩුව මොනාත් කරේ නෑ

04/12/2025

ආන්ඩුව දැන් උත්සහා කරන්නේ සමාජ මාධ්‍යය ක්‍රියාකාරීන්
සහ මාධ්‍යය බය කරන්නයි

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when SNews posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SNews:

Share