Gaiyaa Bro

Gaiyaa Bro You Tube Video Creator

14/09/2026

මචං නාමල්..දැන්වත් ඔය මනුස්සයට පාඩුවේ ඉන්න දෙන්නකෝ..🙏🙏

13/09/2026

ඇත්ත කියන්න.. රැල්ල කාටද?

අනුර ❤️
නැමෝල් 👍

13/09/2026

අනුරාධපුර රැලිය නිසා කාලෙකින් ඇඟේ ලේ ටික පිරිසිදු වුණා.. 😂😂

12/09/2026

කොහොමද වෙනස..රැලි තියන හැටි අනුරගෙන් ඉගන ගන්න නාමල්..

12/09/2026

ඔච්චර සීන් එකක් තියෙනව කියල දන්නවනම් අපිත් එනෝ..නොමිලෙ ට්‍රිප් එකක් එක්ක ගිහින් බොන්නත් දෙන්නෙ කවුද මේ දවස් වල😁😁

11/09/2026

රට බංකොලොත් කරපු හොරුන්ගේ රැස්වීම් වලට යනවනම් රෙදි නැතුව පලයල්ලා..තව එකක්, යනකොට හොඳ තනකොළ මිටියකුයි..පුනක්කු බාල්දියකුත් අරං පලයල්ලා..🤣🤣

මේ page එක විකුනනවා.. අඩු මුදලකට..Whtsapp - 0723962627
11/09/2026

මේ page එක විකුනනවා.. අඩු මුදලකට..
Whtsapp - 0723962627

11/09/2026

රටේ පාලනයේ ඉන්නේ එකම එක සිංහයයි.. ඒ
AKD විතරයි.. ❤️❤️💪💪 මොකද කියන්නේ.. 🫵🫵🫵

11/09/2026

ලොකු පුතා හිරේ
දෙවනි පුතා FCID
බාල පුතා CCID
අම්මා CID
මොන පවුලක් ද බං මේ.. 🤮🤮

10/09/2026

සුලු වැරදි වලට සමාව දෙන්න මේක මංගල කිංකිනි නෙමෙයිනේ සාගර මහත්තයෝ..🤣😁

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Gaiyaa Bro posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share