Oizys Comics

Oizys Comics ශ්‍රී ලංකාවෙ තරුන පරපුර උදේසා, විදෙස් බාශාවලින් පවතින, සුප්‍රසිද්ධ ච්‍රිත්‍ර කතා, අපගේම මව් බසින්.

15/10/2024

Guys stop following this page, it's dead... you are just giving, false hope to the dead man...

Guys Ape Teligram Group ekata join wela inna, api ekata danm comic tika🖤FB walin copywrite wadila, thiyenne, ehinm guys ...
28/03/2023

Guys Ape Teligram Group ekata join wela inna, api ekata danm comic tika🖤

FB walin copywrite wadila, thiyenne, ehinm guys teligram group eken hambemu

Seems like our journey ended today, Thanks Guys🖤 for your Love and Support. if We able to Launch a Website. We will let ...
28/03/2023

Seems like our journey ended today, Thanks Guys🖤 for your Love and Support. if We able to Launch a Website. We will let you know, Goodbye Then.

guys ඔයාලගෙන් හෙල්ප් එකක් ඔනේ🖤🇱🇰...අපි, ශ්‍රි ලංකාවේ අධ්‍යාපනික ක්‍රමය වෙනස් කරනවා මෙන්ම, වත්මන් ශ්‍රී ලංකාවෙ තත්වය හේතු...
12/03/2023

guys ඔයාලගෙන් හෙල්ප් එකක් ඔනේ🖤🇱🇰...

අපි, ශ්‍රි ලංකාවේ අධ්‍යාපනික ක්‍රමය වෙනස් කරනවා මෙන්ම, වත්මන් ශ්‍රී ලංකාවෙ තත්වය හේතුවෙන් විඩාවට පත්ව ඇති, ශ්‍රී ලාංකිකයන්ට උපකාරයක් වෙන,Mobile application එකක් Develop කිරීමට ප්ලෑන් කරනවා...

මෙ ඇප් එක, Develop කරන්න කලින්, මේ Application එකට ඉන්න, Audience එක අදහසක් ගන්න, මම Google Form එකක් හැදුවා, පුලුවන් නම් ඔයාලගෙ වටිනා කාලයෙන් පොඩ්ඩක් අරන්,මට මේක Fill කරලා දෙන්න...

මේ Application එකෙන්, අපි කරන්න බලාපොරොත්තු වෙන දේවල්...

🖤ආර්ථික අපහසුතා මෙන්ම, භාශාමය අපහසුතා පවතින, දුවා දරුවන්ට... සිංහල හා ඉංග්‍රීසි යන,භාශා දෙකෙන්ම ඔනෑම අධ්‍යාපනික හා වෙනත් පොතක්, නොමිලේ කිසිදු Google ad හෝ Member Subscription එකක් නොමැතිව ලබා ගැනීමට හැකි Platform, එකක් නිර්මානය කිරීම.

🖤වර්ථමාන, අර්ථික තත්වය හේතුවෙන්, තමන්ට, Stress එක Relieve කර ගැනීමට පොතක් පතක් ගැනීමට මුදලක් වෙන් කිරීමට අපහසු කාලයේ, මේ සියලු පොත්පත් සියල්ල නොමිලේ ලබා දීම.

🖤PDF සොරකම හා අනීතිකව බෙදා හැරීමට සම්පූර්ණ විසදුමක් ලබාදී, ලේඛකයකුට තමන්ගේ පොතක් කිසිදු මුදලක් නොමැතිව Publish කිරීමටද, තමන්ගේ නිර්මානයට පෙරට වඩ හතර පස් ගුනයක වටිනා කමක් ලබා දීම.🛑🛑

🖤යමෙකුට විනෝදයෙන්, කැමති පොත පතක් නොමිලේ කියවන අතරම, You tube විඩියෝ බැලීමෙන්ද... මුදල් උපයාගත හැකි ක්‍රමවේදයක් සකස් කිරීම.

🖤ඉදිරී Updates වලදි... එකිනෙකා සමගින් කතා කරමින් ක්‍රීඩා කල හැකි, ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකාව පුරා Travel කිරීමටද සිදුවන, Online Multipalyer Game එකක්, Play to Earn අකාරය ඔස්සේ, සමාජ ගත කිරීම.

🖤අවසානයේ Global Scale එකට, මෙම Mobile application එක, ව්‍යාප්ත කර, ශ්‍රී ලංකාවට ඩොලර් ලබා ගත හැකි, නව මාර්ගයක් නිර්මානය කිරීම.

🖤Depression හා Anxiety කියන්නෙ, සමාජයේ ඔනේම පුද්ගලයෙකුට යම් යම් මට්ටම් වලින් තියෙන, සාමාන්‍ය තත්වයක්, එහිම නැතුව එක පිස්සුවක් නෙමෙ කියන දේ සාමාන්‍ය ජනතාවට එත්තු ගැන්වීම...

🖤කෙනෙක්ට Depression හා Anxiety යන තත්ව තියෙනවාද කියන දේ, හදුනා ගැනීමට උපකාරි කිරීම

🖤ජිව්තයෙ අදිකව Stress එකට ලක්වූ කෙනෙක්, Depression හා Anxiety යන තත්ව වලට පත්වීමට පෙර, ගලවා ගැනීම...

🖤Stress එක Relieve කර ගැනීමට, කියවීමට හැකි පොත්පත් සියල්ල, නොමිලේ ලබා ගත හැකි, content එකක් කිරීම, මොකද වර්තමාන තත්වය අනුව, කෙනෙක්ට, පොතක් මිලදී ගන්න, මුදලක් වැය කරන්න අමාරුයි...

🖤ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්, තමා විවිද ආර්තික අපහසුතා, එනිසා, Stress එක, නැති කරන ගමන්ම, මුදල් හම්බ කල හැකි, මාර්ගයක් එකතු කිරීම.

🖤 Depression හා Anxiety තත්ව වලට ලක්වූවන්ට, තනි වීමට ඉඩ නොදි, ඔවුන් සමාන්‍ය ජනතාව සමග, මුසු කිරීම...

මේ වගෙ ගොඩක් දේවල් තියෙනවා... මීට අමතරව, ADHD, වගෙ තත්ව තියෙන අයට උපකාර වන Mobile Games,
Depression හා Anxiety හේතුවෙන් නිවසේ තනිව සිට, තත්වයක් භයානක අතට හැරවීම වැලක්වීමට, ඔවුන්ට Travel කිරීමට ආස හිතෙන, විදිහෙ, Mobile Games මේ Application එක තුලින් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා...

එ සමග, ආර්තික අපහසුතා නිසා, හා භාශා ප්‍රශ්නය නිසා, අධ්‍යාපනය කඩාකප්පල් වන, දරුවන්ට, ඉගෙනීමට පවතින පොත්පත්, නොමිලේම ලබා ගත හැකි, Mobile application එකක් කිරීම, මගෙ බලාපොරොත්තුවයි,

🛑🛑එනිසා ඔබගේ වටිනා කාලයෙන්, බිදක් වැය කර, මේ Google Form එක, Fill කරලා Support එකක් දෙන්න...

https://docs.google.com/forms/d/e/1FAIpQLSeLRT1i4tUTZTNFO9lEOkkHpHShMWfStRyfvWEVViUBuLt-lA/viewform?usp=sf_link

Anime Vs Cartoon ඇයි මේ මිනිස්සු ඇනිමේ බලන්නෙ, මෙවා කාටූන් නෙමෙද,එකම වෙනස ජපන්නු ඉන්න එක නෙමෙද?කාටුන් එකක් කියන්නෙ, මිනි...
06/03/2023

Anime Vs Cartoon
ඇයි මේ මිනිස්සු ඇනිමේ බලන්නෙ, මෙවා කාටූන් නෙමෙද,එකම වෙනස ජපන්නු ඉන්න එක නෙමෙද?

කාටුන් එකක් කියන්නෙ, මිනිස්සුන්ගේ විනෝදාස්වාදය උදෙසා, යම් කිසි රටාවකට චිත්‍ර රූප රාමු චලනය කිරීමක්, මේ මගින් මනුශ්‍ය මනසේ, දුක, සතුට ත්‍රාසය භීතිය කියන දේවල් ඇති කරන්න පුලුවන්.

එතකොට ඇනිමෙ එකක් කියන්නෙ මොකක්ද, ඇනිමෙ වලටත් චිත්‍ර රූප රාමු භාවිතා කරන නිසා, කෙනෙක්ට කාටුන් එකක් කියන්න පුලුවන්.

නමුත් මේ ඇනිමෙ වල තියෙන විශේශය තමා,කාටුන් වලට වඩා ටිකක් වෙනස් මුහුනු වරකින්, මනුශ්‍ය හැගීම් නිරූපනය කිරීම,

තවදුරටත් මේක විස්තර කරොත්, මනුශ්‍යයෙක් ව ගත්තම, ඔහුගෙ හෝ ඇයගේ හැගීම් භාහිර ලෝකයට නිරූපනය කරන ප්‍රදාන අංගය ඔවුන්ගෙ මුහුන... එහිදීත් මනුශ්‍යයෙක් ඔහුගේ හැගීම් ප්‍රකාශ කරන ප්‍රදානම අවයවය ඔහුගෙ ඇස,

සාමාන්‍ය කාටුන් හීදි, ඇස,කැන,නාසට,කට යන ප්‍රදාන අංග වලට සමානව අවදාන ලබා දී නිර්මානය කරත්, ඇනිමේ හීදි කට, නාසට, කන ආදියට ලබා දෙන්නෙ ඉතාම අඩු අවදානයක්, එමගින් විශාල, හැගීම් පිරුනු ඇස් මගින් ඇනිමෙ මගින්, මනුශ්‍යයෙක්ට දුක, සතුට, ත්‍රාසට, භීතිය,යන හැගීම් සාමාන්‍ය කාටුන් වලට වඩා, ඉතාමත් වැඩි කාර්යක්ශම තාවයකින් මිනිස් මනසට ලබා දෙන්න සමත් වෙනවා...

මේ සමගම තවත් බොහො ඇනිමෙ නොබලන පුද්ගලයන්ගෙ, ඇනිමේ නොබැලීමට හේතුවක් තමා, " අපෝ එවගෙ හැමවෙලෙම බොරුවට කෑගහනවනේ"යන්න.

නමුත් මෙයත් වැරදි වැටහීමක්... සාමාන්‍යය මනුශ්‍යයෙක් තමාට එදිනෙදා ජිවිතයේ, දැන සතුට අනිත් අය සමග බෙදා ගත්තත්, දුක, භීතිය,බලාපොරොත්තු වගෙ දේවල් මිනිස්සු බොහෝමයක් හිතේ හිර කරන් ඉන්නවා, මොකද ඔහු එවා පිට කලා නම්,ඔහු වටා සිටින අනිත් පුද්ගලයන්ගෙ සමච්චලයට ලක්වෙන නිසා, මේ නිසා බොහෝමයක් දෙනා අද සමාජයෙ Depression, Anxiety වගේ රෝග තත්ව වලට ලක් වෙනවා...

නමුත් ඇනිමේ හීදි, එහි චරිත, තමගේ බලාපොරොත්ත, හීන, දුක, භය වැනි සමාන්‍ය මනුශ්‍යයෙක් හිතෙ හිරකරන් සිටින හැගීම් කෑගසා ප්‍රකාශ කරනවා, තමගෙ හීන වෙනුවෙන්, තමන්ගේ අතක් පයක් කඩාගෙන හරි, එය හැබෑවක් කර ගන්නවා,

මෙලෙස තමන්ට පිට කිරීමට නොහැකි මානසික පීඩනය, තමන්ගෙ හීනයකට යන්න අවශය මෝටිවේශන් එක,ඇනිමේ බැලීම තුලින්, කෙනෙක්ට ලැබෙනවා...

ඇනිමෙද හොද කාටුන් ද හොද කියලා දෙයක් නෑ, දෙකම එක සමානව වටිනා, අනර්ග නිර්මාන, මේවාගෙ වටිනාකම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා...

මේ නිසා, ඇනිමෙ කියන්නෙ, මනුශ්‍ය හැගීම් ඉතාමත් තීයුනු, කාර්යක්ශම ලෙස මනුශය මනසට ලබා දෙන, එනිසා ඇනිමේ හා කාටුන් වල Application දෙක වෙනස්.

මේනිසා ඇනිමෙ වලට කාටුන් කියනවද නැද්ද කියන එක, ඔබලාට බාරයි.

04/03/2023

අපේ වැඩේට Support එක දීලා ජොයින් වෙන්න කැමති අය, මෙසෙජ් එකක් දාන්න, We Need
1. English Dialogs white color ගාලා Erase කරලා, Clean Slides දෙන්න පුලුවන් කෙනෙක්.
2. Chapter එකක Dialogs tika word document එකකට අරගන්න හෙල්ප් කරන කෙනෙක්.
3. Eh dialog English to Sinhala Translater kenek
4. Sinhala translated dialogs clean slides වල type කරන්න කෙනෙක්.
කැමති අය ඉන්නවා නම්, මෙසෙජ් එකක්. දාන්න🖤🇱🇰

Good News Guys,🎁 අපි ඉක්මනටම අපේ, Website එක Launch කරන්න ඉන්නවා.සිංහල Translated Comics, Manga, ManwhaEnglish Comics, M...
03/03/2023

Good News Guys,🎁

අපි ඉක්මනටම අපේ, Website එක Launch කරන්න ඉන්නවා.

සිංහල Translated Comics, Manga, Manwha
English Comics, Manga, Manwha

කිසිම Google Ad එකක් නැතුව ඔයාලට නිදහසෙ කියවන්න පුලුවන්. අපිව Follow & Share කරලා Support එකක් දෙන්න.

Upcoming Sinhala Translated Comics1.Solo Levelling 2.BlueLock3.One Punch ManLike And Support
03/03/2023

Upcoming Sinhala Translated Comics
1.Solo Levelling
2.BlueLock
3.One Punch Man

Like And Support

03/03/2023

Welcome Fans🖤🇱🇰
මෙම සමූහය තුලුන් අපි, ලෝක ප්‍රසිද්ද, English බසින් පවතින Comics, Manwha, Manga, එවායෙ රසය ආරක්ශා කරමින්.. සිංහල බසට පරිවර්තනය කර, ඔබ වෙතට ගෙන එමට බලාපොරොත්තු වේ.

අප සමග දීර්ග ගමනක් යාමට, එක්වන ලෙස සාදරයෙන් ඔබට ඇරයුම් කරමු.

Address

Colombo
Colombo
11010

Telephone

+94761747532

Website

Alerts

Be the first to know and let us send you an email when Oizys Comics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Oizys Comics:

Share