SANDA Productions & Publishers

SANDA Productions & Publishers Book Publishing & Music Productions

"හුස්ම සහ හදවතේ පිටස්තරයා" පොත් දෙක හොයපු අයට දැන් ගන්න පුළුවන් Grantha.lk වෙතින්. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ ඕනෑම තැනකට ...
18/03/2025

"හුස්ම සහ හදවතේ පිටස්තරයා" පොත් දෙක හොයපු අයට
දැන් ගන්න පුළුවන් Grantha.lk වෙතින්.
ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ ඕනෑම තැනකට ගෙන්වා ගන්න.

පොත් ඇණවුම් කළ හැකි ක්‍රම :

www.grantha.lk වෙබ් අඩවියට පිවීසීම මඟින් අන්තර්ජාලය හරහා ඇණවුම ලබා දීම.

⚫6/39, අළුත් ගාලු පාර, කොරළවැල්ල, මොරටුව ලිපිනයෙහි පිහි‌ටි Grantha.lk පොත් හලට පැමිණ මිලදී ගැනීම

⚫ කාර්යයාලීය වේලාවන් හී දී අපගේ 071 9 44 88 99 දුරකථනයට ඇමතීම මඟින්.

⚫ ඕනෑම වේලාවක දී SMS, Viber, WhatsApp (071 9 448899) සේවා වලට හෝ Grantha.lk පිටුව වෙත පහත විස්තර එවීම මඟින්.

අවශ්‍ය පොත හෝ පොත් වල නම්:-
ඔබගේ නම:-
ලිපිනය:-
දිස්ත්‍රික්කය:-
දුරකථන අංකය:-
ගෙවීම් කරන ආකාරය:- Cash on Delivery / Bank Deposit / Credit Card
පොත ලබාගන්නා ආකාරය: - Courier / Reserve

2023 ජනාවාරි 31වන දින ජාතික චිත්‍රපට සංස්ථාවේදි පැවති "හුස්ම" වැඩසටහනට ආරාධනා ලැබූ, ප්‍රවීණ මාධ්‍යවේදීනි අචලා කරුණාරත්න ...
02/03/2025

2023 ජනාවාරි 31වන දින ජාතික චිත්‍රපට සංස්ථාවේදි පැවති
"හුස්ම" වැඩසටහනට ආරාධනා ලැබූ, ප්‍රවීණ මාධ්‍යවේදීනි
අචලා කරුණාරත්න මහත්මියගේ සිතුවිල්ල...

Achala Karunarathne ❤️

2023 ජනාවාරි 31වන දින, ජාතික චිත්‍රපට සංස්ථාවේදි පැවති දම්මා සඳරුවන්ගේ "හුස්ම" වැඩසටහනට ආරාධනා ලැබූ,ප්‍රවීණ මාධ්‍යවේ...

2023 ජනාවාරි 31වන දින, ජාතික චිත්‍රපට සංස්ථාවේදි පැවති "හුස්ම" වැඩසටහනට ආරාධනා ලැබූ, සාහිත්‍යවේදී, ලේඛක, කිවිවර සෞම්‍ය ස...
02/03/2025

2023 ජනාවාරි 31වන දින, ජාතික චිත්‍රපට සංස්ථාවේදි පැවති "හුස්ම" වැඩසටහනට ආරාධනා ලැබූ, සාහිත්‍යවේදී, ලේඛක, කිවිවර සෞම්‍ය සඳරුවන් ලියනගේ සහෝදරයා අදහස් දැක්වීම.

Saumya Sandaruwan Liyanage ❤️

2023 ජනාවාරි 31වන දින, ජාතික චිත්‍රපට සංස්ථාවේදි පැවති දම්මා සඳරුවන්ගේ "හුස්ම" වැඩසටහනට ආරාධනා ලැබූ, ලේඛක සෞම්‍ය සඳරු....

2023 ජනාවාරි 31වන දින, ජාතික චිත්‍රපට සංස්ථාවේදි පැවති "හුස්ම" වැඩසටහනට ආරාධනා ලැබූ, පද රචක, ගායක,සංගීත අධ්‍යක්ෂක දිලුම්...
02/03/2025

2023 ජනාවාරි 31වන දින, ජාතික චිත්‍රපට සංස්ථාවේදි පැවති "හුස්ම" වැඩසටහනට ආරාධනා ලැබූ, පද රචක, ගායක,
සංගීත අධ්‍යක්ෂක දිලුම් නුරාධ සහෝදරයා අදහස් දැක්වීම.

D Nuradha ❤️
Nura Entertainment PVT LTD

2023 ජනාවාරි 31වන දින, ජාතික චිත්‍රපට සංස්ථාවේදි පැවති දම්මා සඳරුවන්ගේ "හුස්ම" වැඩසටහනට ආරාධනා ලැබූ, කලාශිල්පී දිලුම.....

2023 ජනාවාරි 31වන දින, ජාතික චිත්‍රපට සංස්ථාවේදි පැවති "හුස්ම" වැඩසටහනට ආරාධනා ලැබූ, අධ්‍යක්ෂක (The Video Academy) පසන් ...
02/03/2025

2023 ජනාවාරි 31වන දින, ජාතික චිත්‍රපට සංස්ථාවේදි පැවති
"හුස්ම" වැඩසටහනට ආරාධනා ලැබූ,
අධ්‍යක්ෂක (The Video Academy) පසන් චන්ද්‍රසේකර සහෝදරයාගේ අදහස් දැක්වීම.

Pasan Chandrasekera ❤️

2023 ජනාවාරි 31වන දින, ජාතික චිත්‍රපට සංස්ථාවේදි පැවති දම්මා සඳරුවන්ගේ "හුස්ම" වැඩසටහනට ආරාධනා ලැබූ, (The Video Academy) අධ්‍යක්ෂ....

2023 ජනාවාරි 31වන දින, ජාතික චිත්‍රපට සංස්ථාවේදි පැවති "හුස්ම" වැඩසටහනට ආරාධනා ලැබූ, සංගීත අධ්‍යක්ෂක රවින්ද්‍ර ශ්‍රීනාත්...
02/03/2025

2023 ජනාවාරි 31වන දින, ජාතික චිත්‍රපට සංස්ථාවේදි පැවති "හුස්ම" වැඩසටහනට ආරාධනා ලැබූ,
සංගීත අධ්‍යක්ෂක රවින්ද්‍ර ශ්‍රීනාත් සහෝදරයා අදහස් දැක්වීම.

Ravindra Srinath ❤️
V4S Music Production

2023 ජනාවාරි 31වන දින, ජාතික චිත්‍රපට සංස්ථාවේදි පැවති දම්මා සඳරුවන්ගේ "හුස්ම" වැඩසටහනට ආරාධනා ලැබූ, සංගීත අධ්‍යක්ෂක ....

2023 ජනාවාරි 31වන දින,  ජාතික චිත්‍රපට සංස්ථාවේදි පැවති "හුස්ම" වැඩසටහනට ආරාධනා ලැබූ, වැඩසටහන් අධ්‍යක්ෂක,ප්‍රවීණ මාධ්‍යව...
02/03/2025

2023 ජනාවාරි 31වන දින, ජාතික චිත්‍රපට සංස්ථාවේදි පැවති "හුස්ම" වැඩසටහනට ආරාධනා ලැබූ, වැඩසටහන් අධ්‍යක්ෂක,
ප්‍රවීණ මාධ්‍යවේදී වජිර ජයවර්ධනයන්ගේ හදවතේ සිතුවිල්ල...

Wajira Jayawardana ❤️

2023 ජනාවාරි 31වන දින, ජාතික චිත්‍රපට සංස්ථාවේදි පැවති දම්මා සඳරුවන්ගේ "හුස්ම" වැඩසටහනට ආරාධනා ලැබූ,ප්‍රවීණ මාධ්‍යවේ...

2023 ජනාවාරි 31වන දින, ජාතික චිත්‍රපට සංස්ථාවේදි පැවති "හුස්ම" වැඩසටහනට ආරාධනා ලැබූ, ප්‍රවීණ සාහිත්‍යවේදී, අජන්ත සෙනවිරත...
02/03/2025

2023 ජනාවාරි 31වන දින, ජාතික චිත්‍රපට සංස්ථාවේදි පැවති "හුස්ම" වැඩසටහනට ආරාධනා ලැබූ, ප්‍රවීණ සාහිත්‍යවේදී,
අජන්ත සෙනවිරත්නයන්ගේ හදවතේ සිතුවිල්ල...

Ajantha Seneviratne ❤️

2023 ජනාවාරි 31වන දින, ජාතික චිත්‍රපට සංස්ථාවේදි පැවති දම්මා සඳරුවන්ගේ "හුස්ම" වැඩසටහනට ආරාධනා ලැබූ,ප්‍රවීණ සාහිත්‍ය...

නූගත් නිර්මාණකරුවා...✍️
02/11/2023

නූගත් නිර්මාණකරුවා...✍️

කමක් නැද්ද මෙහෙම කිව්වට...
දැනුන තැන් තිබුණා හද ලඟ
ප්‍රේමයේ හාස්කමක් දැනුනට
හිතුවේ නැහැ නවතින්න නුඹ ලඟ...

හැඩ කරා මගේ ළැම වට...
දුර ගියේ නිසයි ඒ හද
නුඹ නැවතුනේ මගේ හද ළඟ
නැතත් මොට නුඹත් මං ලඟ...

පවසන්න ඇතත් ඔබටම...
නොඑනා බව දැනම තුරුලට
අවසර නැහැ තවත් හදකට
පාලුව සරසන්න තනිකම...

වාරුව ගන්නේ කඳුළු සල සල...
දරාගන්න වේවී ඉකිගස
සිනාසෙන්න සිතින් තනියම
ඉගැන්නුවේ නුඹයි මගෙ සඳ...

~ දම්මා සඳරුවන් ~
නූගත් නිර්මාණකරුවා...✍️

දන්නවද කාගේ ද කියලා ?
01/11/2023

දන්නවද කාගේ ද කියලා ?

✍️

Samudra Book Shop
01/11/2023

Samudra Book Shop

දම්මා සදරුවන් සමග හදවතේ පිටස්තරයා සහ හුස්ම පිළිබද සොදුරු කථිකාවතට එකතු වන්න ඔබත් එන්න අනුරපුර පොත් වසන්තයේ සමුද්‍ර පොත් කුටියට ❤️😍🌹

ප්‍රේමය නිසා...ගිනි ගන්න හදවතවැස්ස ඉල්ලන ආකාසෙටකඳුලු වලින් මොරදෙන අඳෝනාපිච්චී යන ආත්මයට....සැනසුම වැසීගිය මීදුමකගුප්තයේ ...
20/10/2023

ප්‍රේමය නිසා...
ගිනි ගන්න හදවත
වැස්ස ඉල්ලන ආකාසෙට
කඳුලු වලින් මොරදෙන අඳෝනා
පිච්චී යන ආත්මයට....
සැනසුම වැසීගිය මීදුමක
ගුප්තයේ දෝංකාරයට
මිරිඟුවෙම කිමිදී...
නිවාලන්න හද ගින්න

කළුවරම ආකහේ...
කවුළුවෙන් බලන සඳ
වෙනුවටම මට පෙනුනේ
ගිගුරුම් දෙන අකුණු සැර
ප්‍රේමයේ අවසන්ම දින
නුඹේ හඬත් හෙන වැනිය
රටා මැවුනු එළි අහස
බිඳුණු හද රේඛා වැනිය

දැනෙනවා නම්...
ඉතිරි පද ටික "හදවතේ පිටස්තරයා" කෘතියේ...
94වෙනි පිටුවේ 78වෙනි කවිය 'සිතින් අප ප්‍රේමණීය විය'
කියවන්න.

හදවතේ පිටස්තරයා කෘතිය මිස් වෙච්ච පාඨකයන්ට
දැන් ලංකාවේ හතර දිබ්බාගෙටම
සනිකව පොත් ගෙන්න ගන්නත් පුළුවන්...

ඒ වගේම...
Samudra Book Shop
Sarasavi Bookshop (Pvt) Ltd
M.D. Gunasena
Grantha.lk
Vijitha Yapa Bookshop (Pvt) Ltd.
KBOOKS, වැනි ප්‍රසිද්ධ සහ ජනප්‍රිය පොත් සැල් වෙතින්
ලංකාවේ සියලුම ශාඛා මගින් මිලදී ගැනීමට
ඔබට අවකාශය ඇත.

Inquiries SANDA Productions & Publishers

Address

Colombo
10409

Telephone

+94716644555

Alerts

Be the first to know and let us send you an email when SANDA Productions & Publishers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SANDA Productions & Publishers:

Share