watermarkbooks.lk

watermarkbooks.lk The best books delivered to your doorstep!!!

ඉන්දික පෙරේරා විසින් පරිවර්තනය කරන ලද දකුණු අප්‍රිකානු වර්ණවාදී අරගලයේ නෙල්සන් මැන්ඩෙලා ප්‍රමුඛ සටන්කාමින්ගෙ මානව හිමිකම...
13/07/2023

ඉන්දික පෙරේරා විසින් පරිවර්තනය කරන ලද දකුණු අප්‍රිකානු වර්ණවාදී අරගලයේ නෙල්සන් මැන්ඩෙලා ප්‍රමුඛ සටන්කාමින්ගෙ මානව හිමිකම් වෙනුවෙන් නිර්භීතව මුහුණ දුන් කාන්තා ක්‍රියාකාරීනිය ප්‍රසිල්ලා ජානාගෙ "Fighting for Mandela- මගෙ අරගලය" චරිතාපදානය කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ ප්‍රධානි විජයානන්ද රූපසිංහට සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ ප්‍රධානි මහාචාර්ය ඩිල්මා කොග්ගලගේට සහ ඇත්ත කර්තෘ ජිනදාස කන්කානම්ගේ ට පිරිනැමූ අවස්ථාව.

ඉන්දියානු සම්භවයක් සහිත ප්‍රිසිල්ලා ජානා යනු නිකම්ම නිකම් ගැහැනියක නොවේ. ඇය දකුණු අප්‍රිකාවේ කීර්තිමත්ම​ කාන්තා මානව හිම...
01/07/2023

ඉන්දියානු සම්භවයක් සහිත ප්‍රිසිල්ලා ජානා යනු නිකම්ම නිකම් ගැහැනියක නොවේ.
ඇය දකුණු අප්‍රිකාවේ කීර්තිමත්ම​ කාන්තා මානව හිමිකම් ක්‍රියාකාරිනිය පමණක්ද නොවේ. ඇය දකුණු අප්‍රිකාවේ නිදහස් අරගලයේදී නෙල්සන් මැන්ඩෙලා විසින් නායකත්වය දුන් දකුණු අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ (ANC) කුප්‍රකට ‘රහස් කවයේ’ එකම කාන්තා සාමාජිකාවද වූවාය.
වෘත්තීයෙන් නීතීඥවරියක වූ ප්‍රිසිල්ලා සුදු ජාතික සුළුතර වර්ණවාදී ආණ්ඩුව ප්‍රසිද්ධියේම අභියෝගයට ලක් කළාය. ඒ නිසා දකුණු අප්‍රිකාවේ වර්ණ​වාදී ආණ්ඩුවේ බරපතල විරෝධයටද පත් වූවාය. එහෙත් ඇය නිර්භීත ලෙස ආණ්ඩුවේ මර්දනයට මුහුණ දෙමින් සිය වෘත්තීය සහාය අවශ්‍යව සිටි සෑම ක්‍රියාකාරිකයෙකුටම උපකාර කළා පමණක් නොව, වර්ණවාදී ආණ්ඩුව විසින් පළිගැනිමේ චේතනාවෙන්ම සිරකර තබාගෙන සිටි නෙල්සන් මැන්ඩෙලාගේ පමණක් නොව දකුණු අප්‍රිකාවේ දේශපාලන ක්‍රියාධරයන් රැසක් සිරකරගෙන සිටි රොබෙන් දූපත් සිරකඳවුරේ සියලුම දේශපාලන සිරකරුවන්ගේ එකම නීතීඥවරිය වූවාය.
නිදහස් අරගලයෙන් පසුව දකුණු අප්‍රිකාවේ ප්‍රථම ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවේද මන්ත්‍රීවරියක් ලෙසත් දකුණු අප්‍රිකාවේ යුක්තිය බලගැන්වීම පිළිබඳ කමිටුවේ උප ප්‍රධානියා ලෙසත් කටයුතු කළාය. එය නව ප්‍රජාතන්ත්‍රවාදී දකුණු අප්‍රිකාවේ ගෞරවණීයම තනතුරක් ලෙස අදටත් සලකනු ලැබේ.
ප්‍රිසිල්ලා සිය අරගල ජීවිතයේ ලද අත්දැකීම් අළලා 2016 වර්ෂයේදී ආන්දෝලනාත්මක ස්වයං චරිතාපදානය FIGHTING FOR MANDELA රචනා කොට තැබුවාය.
මේ එහි සිංහල පරිවර්තනයයි.

රු.1800/-කට අදම නිවසටම ගෙන්වාගන්න
WhatsApp හෝ අමතන්න +94 74 105 5657

Bundle Offer!!!මගේ අරගලය - ඉන්දික පෙරේරාමැන්ඩෙලා - ඉන්දික පෙරේරාපොත් දෙකම රු. 2000ක වටිනා මිලකට අදම නිවසටම ගෙන්වාගන්නWha...
30/06/2023

Bundle Offer!!!
මගේ අරගලය - ඉන්දික පෙරේරා
මැන්ඩෙලා - ඉන්දික පෙරේරා

පොත් දෙකම රු. 2000ක වටිනා මිලකට අදම නිවසටම ගෙන්වාගන්න
WhatsApp හෝ අමතන්න +94 74 105 5657

Bundle Offer!!!මගේ අරගලය - ඉන්දික පෙරේරාමැන්ඩෙලා - ඉන්දික පෙරේරාපොත් දෙකම රු. 2000ක වටිනා මිලකට කිසිඳු ඩිලිවරි ගාස්තුවක්...
30/06/2023

Bundle Offer!!!
මගේ අරගලය - ඉන්දික පෙරේරා
මැන්ඩෙලා - ඉන්දික පෙරේරා

පොත් දෙකම රු. 2000ක වටිනා මිලකට කිසිඳු ඩිලිවරි ගාස්තුවක් නොමැතිව අදම නිවසටම ගෙන්වාගන්න
WhatsApp හෝ අමතන්න +94 74 105 5657

මගේ අරගලය - ඉන්දික පෙරේරාවර්‍ණවාදයට එරෙහි අරගලය පිළිබඳව ලියැවුණු ආන්දෝලනාත්මක කාන්තා චරිතාපදානයපෙර ඇණවුම් සඳහා දැන් විවෘ...
15/05/2023

මගේ අරගලය - ඉන්දික පෙරේරා

වර්‍ණවාදයට එරෙහි අරගලය පිළිබඳව ලියැවුණු ආන්දෝලනාත්මක කාන්තා චරිතාපදානය

පෙර ඇණවුම් සඳහා දැන් විවෘතයි

Bundle Offer with Free Delivery!!!මටුලු - ඉන්දික පෙරේරාබෝදිලිමානය - ගාමිණී බස්නායකපොත් දෙකම රු. 1100ක වටිනා මිලකට කිසිඳු...
10/12/2022

Bundle Offer with Free Delivery!!!
මටුලු - ඉන්දික පෙරේරා
බෝදිලිමානය - ගාමිණී බස්නායක

පොත් දෙකම රු. 1100ක වටිනා මිලකට කිසිඳු ඩිලිවරි ගාස්තුවක් නොමැතිව අදම නිවසටම ගෙනවාගන්න
WhatsApp හෝ අමතන්න +94 74 105 5657

Bundle Offer!!!මටුලු - ඉන්දික පෙරේරාසමහන් සිතුවිලි - ප්‍රේමසිරි ගුණතිලකමැන්ඩෙලා - ඉන්දික පෙරේරාලක්ෂ්මන වර්ණ - ඉන්දික පෙර...
31/10/2022

Bundle Offer!!!
මටුලු - ඉන්දික පෙරේරා
සමහන් සිතුවිලි - ප්‍රේමසිරි ගුණතිලක
මැන්ඩෙලා - ඉන්දික පෙරේරා
ලක්ෂ්මන වර්ණ - ඉන්දික පෙරේරා

පොත් හතරම රු. 1500ක වටිනා මිලකට කිසිඳු ඩිලිවරි ගාස්තුවක් නොමැතිව අදම නිවසටම ගෙනවාගන්න
WhatsApp හෝ අමතන්න +94 74 105 5657

Bundle Offer!!!හියුගෝ චාවේස් - ඉන්දික පෙරේරාමැන්ඩෙලා - ඉන්දික පෙරේරාපොත් දෙකම රු. 1800ක වටිනා මිලකට කිසිඳු ඩිලිවරි ගාස්ත...
31/10/2022

Bundle Offer!!!
හියුගෝ චාවේස් - ඉන්දික පෙරේරා
මැන්ඩෙලා - ඉන්දික පෙරේරා

පොත් දෙකම රු. 1800ක වටිනා මිලකට කිසිඳු ඩිලිවරි ගාස්තුවක් නොමැතිව අදම නිවසටම ගෙනවාගන්න
WhatsApp හෝ අමතන්න +94 74 105 5657

බෝදිලිමානය - ගාමිණී බස්නායක1818 න් පසුව ස්වදේශිකයෝ වෙල්ලස්ස අතහැර, බින්තැන්නේ ඈත වනාන්තර කුසෙහි සැගවී ගති. එයින් වසර දෙස...
21/10/2022

බෝදිලිමානය - ගාමිණී බස්නායක
1818 න් පසුව ස්වදේශිකයෝ වෙල්ලස්ස අතහැර, බින්තැන්නේ ඈත වනාන්තර කුසෙහි සැගවී ගති. එයින් වසර දෙසීයක් සපිරෙන 2018 දී සංව‍ර්දනයේ නාමයෙන් ඔවුන්ට උපන් බිම් අතහැර යාමට සිදුවන්නේ නම්, එය කුරිරු ඉරණමකි. "බෝදිලිමානය" දියේ ගිලීයාමට නියමිත මිනිසුන්ගේ, ගිලී නොගිය උරුමය සොයා කාල අවකාශය හරහා කරන අනුවේදනීය චාරිකාවකි.
රු. 550 මිලකට අදම නිවසටම ගෙන්වාගන්න
WhatsApp හෝ අමතන්න +94 74 105 5657

සන්ධ්‍යානන්දය - කීර්‍ති වැලිසරගේ2022 ස්වර්‍ණ පුස්තක සම්මාන අවසන් වටය  සඳහා නිර්‍දේශිත නවකතා අතුරින් එකක්රු. 1250ක මිලකට ...
16/09/2022

සන්ධ්‍යානන්දය - කීර්‍ති වැලිසරගේ
2022 ස්වර්‍ණ පුස්තක සම්මාන අවසන් වටය සඳහා නිර්‍දේශිත නවකතා අතුරින් එකක්
රු. 1250ක මිලකට COD සමඟ අදම නිවසටම ගෙන්වාගන්න
WhatsApp හෝ අමතන්න +94 74 105 5657

ප්‍රෙමානිශංස - චන්ද්‍රරත්න බන්ඩාර2022 ස්වර්‍ණ පුස්තක හා විද්‍යෝදය සාහිත්‍ය සම්මානය දිනූ විශිෂ්ටතම නවකතවරු. 1590ක මිලකට C...
16/09/2022

ප්‍රෙමානිශංස - චන්ද්‍රරත්න බන්ඩාර
2022 ස්වර්‍ණ පුස්තක හා විද්‍යෝදය සාහිත්‍ය සම්මානය දිනූ විශිෂ්ටතම නවකතව
රු. 1590ක මිලකට COD සමඟ අදම නිවසටම ගෙන්වාගන්න
WhatsApp හෝ අමතන්න +94 74 105 5657

නකුල මුනි - එරික් ඉලයප්ආරච්චි2022 ස්වර්‍ණ පුස්තක සම්මාන අවසන් වටය  සඳහා නිර්‍දේශිත නවකතා අතුරින් එකක්රු. 1250ක විශේෂ මිල...
16/09/2022

නකුල මුනි - එරික් ඉලයප්ආරච්චි
2022 ස්වර්‍ණ පුස්තක සම්මාන අවසන් වටය සඳහා නිර්‍දේශිත නවකතා අතුරින් එකක්
රු. 1250ක විශේෂ මිලකට COD සමඟ අදම නිවසටම ගෙන්වාගන්න
WhatsApp හෝ අමතන්න +94 74 105 5657

Address

Oruwalpitiya Road
Colombo
10150

Alerts

Be the first to know and let us send you an email when watermarkbooks.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to watermarkbooks.lk:

Share

Category