කෝඩුකාර ආදරය - Kodukara Adaraya

කෝඩුකාර ආදරය - Kodukara Adaraya D.M For Promotions

Whatsapp - 078 460 95 78

📞 - 070 310 28 89
.ආදරණීය හදවත් එකතු වෙන තැන..
(5)

රා ගිනි ❤ තෙවනි කොටසඅහිංසා ය/;ට සා/;ය දිහා බැලුවා" කියලා තියෙන්නේ ඇත්ත තමයි "එහෙම හිතලා අහිංසා ය/;ට/;ට ඇදගත්තේ ලැජ්ජාවත්...
20/10/2025

රා ගිනි ❤ තෙවනි කොටස

අහිංසා ය/;ට සා/;ය දිහා බැලුවා

" කියලා තියෙන්නේ ඇත්ත තමයි "

එහෙම හිතලා අහිංසා ය/;ට/;ට ඇදගත්තේ ලැජ්ජාවත් එක්ක ගතටත් අමුතු හැගීමක් දැනෙද්දී.

ඊළගට අහිංසා ලැජ්ජාවෙන්ම කුස්සියට ගියේ බාප්පට බත් පිගානක් බෙදල දෙන්න.

( කලින් කොටසට ලින්ක් එක පලවෙනි ලින්ක් එකේ )

අද කොටස............

කුස්සියට ගිහින් බත් පිගාන බෙදලා අහිංසා ඒක අරගෙන ගියේ අත හෝදන්න වතුර භාජනේකුත් එක්ක.

ඒ වෙනකොටත් බාප්පා එලියේ කොට බිත්තියේ ඉදගෙන ඉන්නවා.

" ආ බාප්පේ කෑම එක "

අහිංසා කෑම එක බාප්පට දෙද්දී ගුණසිරි ඒක ගත්තේ අහිංසගේ අතත් අල්ලලා.

අහිංසා අත අහකට ගත්තේ කවුරුහරි දකීවී කියලා.

" හරිම රහ පාටයි, දකිනකොට ඉස්පාසුවක් නෑ, කන්නමයි හිතෙන්නේ "

බාප්පා කෑම එක අරගෙන එහෙම කියද්දී අහිංසා උලුවස්සට ගියේ ඇහුනේ නෑ වගේ.

" ඊලගට උලුවස්ස ලග ලී පුටුවෙන් අහිංසා ඉදගත්තේ ගුණසිරි ගේ දිහාවට ඔලුව හරවන් බත් කන අතරේ.

" සහේට කවුරුහරි ගන්නකෝ, එතකොට ඔය වගේ රහට බත් හදලා දෙයිනේ එයා "

කට වහගෙන හිටපු අහිංසා එහෙම කියුවේ ඇත්තටම ගුණසිරි බැන්දේ නැත්තේ ඇයි කියලා දැනගන්න.

" දැන් ඕවා කතා කරලා වැඩක් නෑ "

හැමදාම වගේ ගුණසිරි ඒ ප්‍රශ්නෙට උත්තරේ මගෑරියා.

ඒත් ගුණසිරි බලන් ඉන්නේ අහිංසගේ කකුල් දිහා කියලා අහිංසට තේරුනා.

මොකද අහිංසා ඉදගන්නකොට ගවුම ටිකක් උඩ ගිහින්.

අහිංසා එතනින් නැගිටගත්තේ ඒ හින්දා.

" තව වෑංජන , බත් ඕන්නම් කියන්න මන් ගෙනත් දෙන්නම් "

එහෙම කියලා අහිංසා කුස්සියට ගියේ, ඉස්සරහා හිටියොත් ගුණසිරි තමන්ට තලු මරන නිසා ලැජ්ජ හිතිලා.

ගුණසිරි කන අතරේ කුස්සියට ගියපු අහිංසා කහට ටිකක් බොන්න හිතලා කේතලේ ලිපේ තිබ්බේ සුනිල් දැන් තාත්තා එක්ක ගෙදර එන්න ඕනේ කියලා හිතලා

ඒත් කුස්සියේ කේතලේ පැහෙනවත් එක්කම වගේ නන්දම්මනම් ගෙදරට ආවා.

" ආවේ නෑනේද තාම පුතයි අපේ එක්කෙනයි ?"

" නෑ අම්මේ, බාප්පනම් ආවා, ඔන්න හොදටම බඩගින්නේ හිටියේ මන් කන්න දුන්නා "

" ඒක හොදයි, මන් බලලා එන්නම්, කහට ටිකක් වත් කරමුද?

" ම්ම්, තාම නෑනේ අම්මේ මෙයාල?"

" ආ මට සුසිලා හම්බුනා ලිද පැත්තෙන් පාරේ යනකොට,

වැවෙන් එහා ජයාතු සීයගේ අවුරුද්දේ පිංකම නිසා අපේ අපේ දෙන්නා එහෙට උදව්වට ගිහින්ලු."

" ආ මට මතකයි කලින් තිබ්බ මල ගෙයක් ගැන කියුව සුනිල්, එතකොට බාප්පා ඇයි නොගිහින් ඉන්නේ?"

" අහිංසා අහනකොට නැන්දම්මා එබිලා බැලුවේ සාලේ දිහා"

"ඔය බාප්පා ඉස්සර ඔහේ හිටපු කෙනෙක්ට බැල්ම දාලා සෙට් වෙලා ඉදලා , , පස්සේ ඒකි වෙන එකෙක් බැදලා පැනලා ගිහින්"

ඊට පස්සේ පොඩ්ඩක් එහෙන් මෙහෙන් වලි ගිහින් ගහගෙන මරාගෙන දැන් බාප්පා ඔය ගෙදර එක්ක තරහයි.

ඒකයි ඔය ගෙදර ඉන්නේ, නැත්නම් ගොක්කොල අත්තක් තියෙන තැනක් මගාරින මනුස්සයෙක්ද ඒ මනුස්සයා"

නැන්දම්මා ඒහෙම කියද්දීයී අහිංසට විස්තරේ තේරුනේ.

" අදද අම්මේ පිංකම?"

" ඔව් ඔව්, අද රෑට, යමු අපි"
" ම්ම් " අහිංසා කියුවේ යන්න බෑ කියලා හිතෙන් කියද්දී.

" බෑ වගේනම් කමක් නෑ , ඔයා ඉන්න, කොහොමත් මාත් වැඩි වෙලාවක් ඉන් නෑ එනවා

ඔයා ගෙදර ඉන්නවා කියුවම ඉක්මනට එන්නත් පුලුවන් "

නැන්දම්මා කියද්දීයි අහිංසට නිවනක් ආවේ.

" ආරාධානා කලෙත් නෑනේ අම්මේ එන්න කියලා?"

" එහෙම කරන් නෑ මේ පැත්තේ , මෙහෙ ඉතින්"

නැන්දම්මගෙයි අහිසගෙයි කතාව නැවත්තුනේ ගුණසිරි ආපු නිසා.

ඒ නිසා නැන්දම්මා මොකුත් නොකිය තේ හැදුවේ ගුණසිරි ඕකට අකමැති නිසා

" තේ බොනවද ?"

අහිංසා අහනකොට, බාප්පා එතනින් ගියේ ඩිංගිත්තක් කියලා.

🚫 මොනා වෙයිද? 🫣❤ ඊළග කොටසින් හම්බෙමු...

🚫 බිස්නස් එක ප්‍රමෝට් වෙන සුපිරි ඇඩ් එකක් දාගන්න ඉක්මනට මැසේජ් එකක් දාන්න. රුපියල් 5000/= ට පාඩු නෑ. ලක්ශ ගානක් බලනවා හොදේ 🫣❤

අනික් අයගේ ගනන් එක්ක අපේ ගනන් අඩුයි.

අපේ යූ ටියුබ් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏❤

සබ්ස්ක්‍රයිබ් කරපු අයට ස්තූතීයි .

( කතා #කොපි කරපු අයට #නීතීමය පියවර ගත්තා, තවත් කොපි කලොත් එයාලත් නීතීයෙන් හම්බෙමූ හොදේ 🚫 #කිසිම විදිහකට #කොපී කිරීම #තහනම්)

✍️ ශානුක ලෂාන්




🔵 යූ ටියුබ් චැනල් ලින්ක්

🔵 ෆේස් බුක් පේජ් ලින්ක්

🔵 උපකාර පංති දැන්වීම්

🔵 ඔබේ ව්‍යාපාර දැන්වීම්



අපගේ ෆේස් බුක් පිටුවේ අවම මිල ගනන් යටතේ පල කරගැනීමට, ඔබගේ විස්තර අපට වට්ස්ඇප් කරන්න.



අවම මිල - රු 5000/=

ඔයාගේ දැන්වීම් පලකරගන්න ඕනීනම් පේජ් එකට මැසේජ් එකක් දාන්න. අවම මිල රු - 5000/=



ඊළග කොටසින් හමුවෙමු ❤



🚫උපුටා ගැනීම තහනම් 🚫



ශානුක ලෂාන්

පිරිමි ඇහැ හොයන්නෙම ය/;ට/;ට ඇදපුවා...( උඩු අතට ලිවිල්ලක් ) උදේ වැඩට යන ගමන් කොළඹින් බස් එකෙන් බැස්ස මම හැමදාම ඔෆිස් එක ද...
19/10/2025

පිරිමි ඇහැ හොයන්නෙම ය/;ට/;ට ඇදපුවා...
( උඩු අතට ලිවිල්ලක් )

උදේ වැඩට යන ගමන් කොළඹින් බස් එකෙන් බැස්ස මම හැමදාම ඔෆිස් එක දිහාවට ඇවිදගෙන යන්නේ පයින්.

ඇවිදගෙන යන ගමන් මම බැලුවේ මම වගේම පාරේ ඇවිදින පිරිමින්ගේ ඇස් දෙක දිහා

වැදගත් විදිහට ඇද පැලදගෙන හිටියත් ඒ අයගේ ඇස් නතර වෙන්නෙත් මගේ ඇස් නතර වෙන තැන් වලමයි නේද කියලා දැක්කට පස්සේයි මගේ හිතට සැනසීමක් ආවේ

මොකද උදේට වැඩට යන , නැත්නම් ගමන් බිමන් යන කෙල්ලො, කොළඹ පුරාව ඇවිදින්නේ ගොඩක් කළබලයෙන්.

ඒ ඇවිදින අය අතරේ ඇග ශේප් ලස්සන කෙල්ලෙක් දැකපු ගමන් අපේ ඇස් එයා ලග නතර වෙනවා

ඒ කෙල්ලො බිම බලාගෙන ඇවිදගෙන යන්නේ හරියට ලැජ්ජාවෙන් වගේ.

සමහරු මූන කෙලින් කරගෙන ඈත බලාගෙන ඇවිදිනවා, මේකප් කරලා ලස්සනයි.

ඒත් අපේ ඇස් නතර වෙන්නෙ මූණේ නෙමේ එක්කො පපුවේ එක්කෝ ඉනෙන් පහල.

බ්ලවුස් එක , සාය , කලිසම ස්කෑන් කරල බලන්න පුලුවන් විශේශ හැකියාවක් හැම පිරිමියෙක්ටම තියෙනවා

බ්ලවුස් එක දිහා බලාගෙන ය/;ට/;ට ඇදලා ඉන්නේ වෙස්ට් එක විතරද? බ්‍රා ඒකේ පාට මොකක්ද , කප් අල්ලපු එකක්ද?,,බ්‍රා ක/;ප් එකට හිර වෙලා තියෙන නි/;පල් එක පේනවද කියලා බැලෙන්නේ ඉබේටම

එහෙම නැත්නම් ග/;:වුමක් ඇදගෙන යන කෙල්ලෙක්නම් බැලෙන්නෙම ගවුමට ය/;ටි/;න් මොකක්ද ඇදන් ඉන්නේ කියලා.

ය/;ට සා/;යක් ඇදලද?, ඒක පේනවද?, මොකද දිග ගවුමක් ඇන්දත්, සායක් ඇන්දත් ය/;ට සා/;යේ ප්‍රමාණේ නිසා ඒක කැපිලා පේනවා.

ඉර එලය වැටිලා විනිවිද පේන නිසා.

එක්කෝ සාරියක්නම් ඒත් කකුල් හරියෙන් ඇවිදනකොට ය/;ට සාය පේනවද?, සාරිය හිරනම් පෑ/;න්/;ටි/;ය පේනවද? කියලා ඇහැ යනවා

කොට සායක් , කොට ඔෆිස් ස්කර්ට් එකක් ඇන්දත් ය/;ට/;ට ඇදලා තියෙන්නේ ශෝ/;ටද පෑ/;න් /;ටි/;යද කියලා ඇවිදිනකොට හොයාගන්න පුලුවන් දාර වලින්.

කලිසමක් ඇන්දත්, ශෝ/;ට/;ක් ඇදලද නැද්ද? පෑ;;න්/;ටි/;ය විතරද කියලා හොයාගන්න පිරිමියෙක්ගේ ඇහට මහ වෙලාවක් යන් නෑ

කෙල්ලො කොච්චර මේකප් දාගෙන මූණවල් ලස්සන කරන් ආවත් පිරිමියෙක්ගේ ඇහැ යන්නේ ඇග ලස්සනනම් මේ කියුව ඒවට ..

ඒක මන් හිතන්නේ නෑ අසහනකම කියලා මන් හිතන්නේ පිරිමියගේ ජීව විද්‍යාත්මක හැටි කියලා.

කසාද බැන්ද කියලා පිරිමියට ඕවා පේන් නැත්නම් ස්නායූ වැඩ නැති කෙනෙක් වෙන්න ඕනේ.

කෙල්ලො ගැනනම් දන් නෑ හැබැයි කෙල්ලොන්ගෙත් ඇහැපිරිමියගේ කොහේට හරි යනවා ඇතී.

මොකද එයාලත් මිනිස්සුනේ.

ඒ නිසා කෙල්ලනේ ඇග හැඩයිනම් කොල්ලෙක් පාරේ යනකොට ඔයාගේ දිහාත් මේ වගේ බලලා ඇතී.. සතුටු වෙන්න ඒකට මොකද එහෙනම් ඔයත් පිරිමියෙක්ගේ ඇහැට අහුවෙන ලස්සන කෙල්ලෙක් කියලා ..

✍️ ශානුක ලෂාන්

19/10/2025

මෝඩ තරිඳු බලන්න කලින් පොප්කෝන් කන්න එපැයි 😁❤

මගේ කොල්ලට කරුමෙකට හම්බෙච්ච එකියක් උබ "නැන්දම්මා බනින්නේ  සෙහන්සා දිහා බලාගෙන." ඔව් ඔව්, අයියව තඹ සතේටම හින්දලා මේ ගෑනී ...
19/10/2025

මගේ කොල්ලට කරුමෙකට හම්බෙච්ච එකියක් උබ "

නැන්දම්මා බනින්නේ සෙහන්සා දිහා බලාගෙන.

" ඔව් ඔව්, අයියව තඹ සතේටම හින්දලා මේ ගෑනී පස්ස බලන්නෙ, ස්ටයිල් කරලයි බඩු අරගෙනයි

නෑනත් අනික් පැත්තට කියුවේ නැන්දම්මා එක්ක.

" ඔව්, මෙච්චර කල් ඉදලා ඉදලා මේ නංගි ගැන බැලුවද?, නෑ ඒත් ගෙදර බඩු නම් ගන්නවා.

අදත් ඕක ලක්ශ කීයක්ද?

මගේ කොල්ලා නැහෙනවා, උබ සුදිකරනවා"

නැන්දම්මා කියද්දී සෙහන්සා කලේ මොකුත් නොකියා බලන් ඉන්න එක

ඒ වෙලාවේ තමයි ආපහු එනවා කියුව බඩු වලින් කෝල් එකක් ආවේ.

" ආ ඔව් ඔය පාරෙ දිගටම එන්න තුන් වෙනි ගෙදර "

සෙහන්සා කියද්දී නෑනයි අම්මයි ඒ දිහා කට ඇරගෙන බලන් හිටියා.

වැඩි වෙලාවක් යන්න කලින් ගෙදර වත්තට දැම්මේ ලොකු ලොරියක්.

" සෙහන්සා මිදුලට ගියේ නැන්දම්මලාගේ ගැස්සිල්ල මැද්දේ.

නැන්දම්මටයි නෑනටයි තියෙන්නේ ඉරිසියාවක් කියලා සෙහන්සට තේරෙනවා.

" මිස් ඇතුලෙන් තියන්නද?"

" හරි අයියේ, "

සෙහන්සා හා කියුවට පස්සේ එයාලා බඩු බාන්න ගත්තා.

ලොකු ලක්සරි 6*6 ඇදක්, ලොකු තේක්ක කන්නාඩි මේසයක් , දොර තුනේ මෙලමයින් අල්මාරියක්, ආර්පිකෝ ලොකු 6*6 ස්ප්‍රින් මෙට්ටයක් , බෙඩ් සයිඩ් කබඩ් එකක්, ලොකු ස්ටෑන්ඩ් ෆෑන්ඩ් එකක් , Cane chair එකක්

මේවා බානකොටනම් නෑනගෙත් නැන්දම්මගේ වගේ ඇස් වල කටු අයිනවා

" හරි නේද මිස්?

" හරි අයියේ, මෙන්න සල්ලි,

මේක දෙන්න, ඩිලිවරි ෆ්‍රී නේද?"

" ඔව් මිස් ඩිලිවරි ෆ්‍රී"

එහෙම කියලා ඔවුන් සෙහස්නා දීපූ රුපියල් පහලොස්දාහා අතට ගත්තා.

"අයියේ, තේ එකක් බීලා යමු?"

" අනේ බෑ මිස් අපි යන්නම්, වැස්සට කලින් යන්න ඕනෙ"

හරි එහෙනම් තැන්කියූ ගොඩක්

සෙහන්සා කියුවම එයාලා ගියා.

" හොර මිනිහගේ බඩු වෙන්න ඇති, නැත්නම් පහලොස්දාහකට ඕවා හම්බෙනවද?"

නෑනා කියද්දී සෙහන්සට තරහ ගියා,

" මගේ මිනිහද හොර මිනිහද ඒක මන් බලාගන්නම්, ඔයා මේ ඉන්නේ අපේ ගෙදර නැතුව මහ ගෙදර නෙමේ"

සෙහන්සා කේන්තියෙන් කියද්දී නැන්දම්මා ඉස්සරහට ආවේ අතත් උස්සගෙන

" මොනවද බැල්ලි උබ කියන්නේ?"

එහෙම අහගෙන සෙහන්සට ගහන්න ගියත් ඒ පාර සෙහන්සා නැවැත්තුවේ නැන්දම්මගේ අත අල්ලගෙන.

" යකෝ, මේවා අපරාද සල්ලි, ඇදක් නැත්නම් ඇදක් ගත්තට කමක් නැ, ෆෑන් තියෙනවා අල්මාරි තියෙනවා.

ඔය සල්ලි වලින් නංගිට උදව් කරන්න තිබ්බ අපේ එකාට "

" ඔව්ව්, අනික කවුද දන්නේ අම්මෙ මේකි බුදියනවද කියලා, දැක්කනේ ආපු උන් ගේ ඇතුලට බඩු දාල ගියෙර්.

" ඇදන් ඉන්නෙත් ඔය කොට ගවුමක්, යටට ඇදල ඉන්න පෑ/;න්/;ටි/;ය/;ත් පේනවා.

නෑනා කියුවේ නැන්දම්මා තව ඇවිස්සෙන්න.

" අම්මා දැනගන්න ඕනේ දුවලා හදන්න , එයත් වටේ යනවද දන් නෑනේ "

එහෙම කියද්දී රතු කට්ට පැන්න සෙහන්සා නෑනගේ කොන්ඩෙන් අල්ලගෙන ඇදලා අරන් කම්මුලට ගැ/;හු/;වේ චටාස් චටාස් හඩින්.

" තොපි දෙන්නම කට කියෙව්වනේ, හස්බන්ඩ්ගේ අම්ම නංගි උනත් මට අදාල නැ, බැහැපන් එලියට,

තොපිට වැඩක් නෑ මන් මොනවා කලත්,

අනික මන් මේ බඩු ගත්තේ මගේ සල්ලි වලින් . ඒත් සීට්ටුවකට.

රුපියල් පහලොස්දාහයි මාස දාහතයි.

උබ දැනටත් ෆේස්බුක් අයියෙක්ට කියල ඇනගන්න ඒවා අපි දන් නැ කියලද හිතන්නෙ?

උබටත් තිබ්බ ෆේස්බුක් එකෙන් එහෙම නොකර, මේ වගේ දෙයක් හොයාගෙන කරගන්න.

076 383 22 24 ඔය වට්ස් ඇප් නම්බරේට කතා කරලා බලනවා විස්තර දැනගන්න , වෙන උන්ට ඉරිසියා නොකර.

එතකොට උබට දැනටත් බදින්න කලින් දෑවැද්ද හරි හදාගන්න පුලුවන්,

කෙල්ලෙක් විදිහට ගේමක් ගහපන් හීගා කන්න යන් නැතුව දේපල තන්හාවෙන් .

සෙහන්සා එහෙම කියද්දී, ලැජ්ජාවෙන් නෑනයි නැන්දම්මයි එලියට බැස්සේ සෙහන්සගේ මූනවත් නොබලා.

🚫 ඔන්න නැන්දම්මගේ , නෑනගේ, අහල පහල ගෑණුන්ගේ මූණූ වලට කටු අයිනවා වගේ වැඩක් කරන්න මේ සීට්ටුවෙන් බඩු ගෙන්න ගන්න

පහලොස්දාහයි මාස දාහතයි... මාසෙට ටීම් දෙකක් විතරක් නිසා ඉක්මන් කරන්න ළමයෝ...

ඩිලිවරි ෆ්‍රී, වගකීම උපරිමයි.

තවත් සීට්ටුවක් තියෙනවලු.
076 383 22 24 ඔය නම්බර් එකට වට්ස් ඇප් මැසේජ් එකක් දාලා බලන්නකෝ..

කෝඩුකාර ආදරයෙන් දැක්කේ කියන්න. ඔයාට හොදක් වෙයි හොදේ.. 😁❤

🚫 බිස්නස් එක ප්‍රමෝට් වෙන සුපිරි ඇඩ් එකක් දාගන්න ඔන්න

ඉක්මනට මැසේජ් එකක් දාන්න. රුපියල් 5000/= ට පාඩු නෑ. ලක්ශ ගානක් බලනවා හොදේ 🫣❤

අනික් අයගේ ගනන් එක්ක අපේ ගනන් අඩුයි.

078 460 95 78 මැසේජ් එකක් දාන්න ඉක්මනටම

අපේ යූ ටියුබ් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏❤

සබ්ස්ක්‍රයිබ් කරපු අයට ස්තූතීයි .

( කතා #කොපි කරපු අයට #නීතීමය පියවර ගත්තා, තවත් කොපි කලොත් එයාලත් නීතීයෙන් හම්බෙමූ හොදේ 🚫 #කිසිම විදිහකට #කොපී කිරීම #තහනම්)

✍️ ශානුක ලෂාන්

අවසානයී


🔵 යූ ටියුබ් චැනල් ලින්ක්

🔵 ෆේස් බුක් පේජ් ලින්ක්

🔵 උපකාර පංති දැන්වීම්

🔵 ඔබේ ව්‍යාපාර දැන්වීම්



අපගේ ෆේස් බුක් පිටුවේ අවම මිල ගනන් යටතේ පල කරගැනීමට, ඔබගේ විස්තර අපට වට්ස්ඇප් කරන්න.



අවම මිල - රු 5000/=

ඔයාගේ දැන්වීම් පලකරගන්න ඕනීනම් පේජ් එකට මැසේජ් එකක් දාන්න. අවම මිල රු - 5000/=



තව කතාවකින් හමුවෙමු ❤



🚫උපුටා ගැනීම තහනම් 🚫


ශානුක ලෂාන්

රා ගිනි ❤ දෙවනි කොටසහෝදපු රෙදි ටිකත් අරගෙන, බාගෙට තෙත කොණ්ඩේට තුවාය බැදගත්තු අහිංසා ගොඩට ආවේ ගුණසිරිට කලින් ඉක්මනට ගෙදර ...
18/10/2025

රා ගිනි ❤ දෙවනි කොටස

හෝදපු රෙදි ටිකත් අරගෙන, බාගෙට තෙත කොණ්ඩේට තුවාය බැදගත්තු අහිංසා ගොඩට ආවේ ගුණසිරිට කලින් ඉක්මනට ගෙදර යන්න .

ඒයි කහ කිරිල්ලියක් වගේ උබ හරි හැඩයි.

ගුණසිරි වැවේ ඉදලා කෑ ගහද්දී අහිංසා අඩියට දෙකට වැලි පාරට ආවේ ගමේ කාට හරි ඇහුණොත් මොනවා හිතයිද කියලා හිතන ගමන්.

" පුදුම කටක් ගමේ එවුන්ට ඇහුනොත් මරු"

හිතින් බැන බැන අහිංසා පය ඉක්මන් කලේ ඉක්මනට ගෙදර යන්න

( කලින් කොටසට ලින්ක් එක පලවෙනි කමෙන්ට් එකේ )

අද කොටස.............

ඉක්මනින් ගෙදර ආපු අහිංසා රෙදි ටික අරගෙන වැල ගාවට ගියා.

වැලේ අව්ව වැටෙන තැනකට වෙන්න හෝදපු ඇදුම් ටික මිරිකලා වනලා ගේ ඇතුලට යනකොට නැන්දම්මා හදන වැව් මාලූ වෑංජනේ සුවද අහිංසගේ නහයට දැනුනා.

" දෝණී ආවද? "

" ඔව් අම්මා, වෑංජනේනම් සුවදයි "

" බත් කමූ, එහෙනම් නාපු නිසා බඩගිනිත් ඇති, "

" තාත්තා කෝ අම්මා? සුනිල් එහෙමත් නෑනේ? ආවාම කමු දැන් එයි නේද?"

" ඒකනම් කියන්න බෑනේ, තුන් දෙනාම හේනට උදේ ගියාට පස්සේ කොහොමත් නාගෙනනේ එන්නේ, ඊයෙත් දැක්කනේ ආපු වෙලාව.

දෝණි කන්න බඩගින්න තියෙන වෙලාවේ

නැන්දම්මා එහෙම කියුවේ ආදරෙන්.

කෝ ඔලුව පිහදගත්තද? මෙහෙ එන්න පිහදන්න , නැත්නම් හෙම්බිරිස්සාව හැදෙයි.

වැව් මාලූ ඇතිලිය ලිපෙන් බාලා නැන්දම්මා අහිංසව ලගට ගත්තේ තුවායත් අතට අරගෙන

නැන්දම්මට කියලා ඔලුව පිහදගත්තු අහිංසා බත් පිගානක් බෙදාගත්තේ ඇත්තටම සුවද නිසා ආපු කුසගින්නට

පිගාන අරගෙන ඉස්තෝප්පුවේ පුටුවට ගියපු අහිංසා කන ගමන් පාර දිහා බැලුවේ ගුණසිරි එයිද කියලා.

මොකද නාගන්න ගියපු වෙලාව එක්ක ගුණසිරි තමා මුලින්ම ගෙදර එන්න ඕනේ.

ගෙදරදිනම් ගුණසිරි සද්දෙන් මොකුත් කියන් නෑ, ඒත් හොරෙන් දාන ඉගි බිගි කෙලින්ම අහිංසට තේරෙනවා.

බත් පිගාන කාලා ඉවර වෙලා, වතුර කෝප්පෙකුත් බිව්වේ අහිංසා බඩ පිරෙන්න.

නැන්දම්මගේ අත් ගුනේනම් පුදුමයි කියලා අහිංසට වෙලාවකට හිතෙනවා.

පිගානත් හෝදලා අහිංසා ආපහු ඉස්සරහට යනකොටයි උරුවම් බාන හඩක් ඇහුනේ.
තාලෙට මුමුණමින් ඒ එන්නේ ගුණසිරි කියලා අහිංසට අදුරගන්න වැඩි වෙලාවක් ගියේ නෑ.

එත් එක්කම අහිංසා කාමරේට ගියේ වැරදිලාවත් කඩ කැඩිච්ච කතාවක් කියලා ඒක කාට හරි ඇහිලා නැන්දම්මගේ කනේ තිබ්බොතින් කියලා

නැන්දම්මා පහල ලිදට රෙදි හෝදන්න ගියත් අහිංසට බයයි ගුණසිරිගේ කට ගැන.

" ගුණසිරි එනකොට කාමරේට ගියපු අහිංසා ජනේලේ ලගට ගියේ එලියේ ජම්බු ගහේ ගෙඩි ගැන බලන්න.

ඔය වෙලාවේ එක සැරේටම ගුණසිරි දොර රෙද්ද ඈත් කරගෙන කාමරේට එබුනේ කෙල්ලේ කියාගෙන.

" බාප්පේ?"

අහිංසා ජනේලේට හේත්තු වෙලා, එයා දිහා බැලුවේ තිගැස්මෙන්.

" මොකක්ද මේ කරන්නේ? අම්මා ඉන්නවා"

අහිංසා හෙමින් කියුවත් ගුණසිරි හිනා උනා

" එයා ලිදේ රෙදි හෝදන්නේ, කවුරුත් නැති නිසා තමා එබුනේ"

" යසයි, එතකොට එහෙම ගෑණු තනි පංගලමෙ ඉන්න වෙලාවට එබෙන එක හොදයිද?

මම සුනිල්ගේ ගෑණී, ඔයාගේ දුවක් "

අහිංසා කොදුරන හඩින් කියුවේ ගුණසිරිගේ මූණ දිහා බලාගෙන.
" ඉතින් මන් උබ උස්සන්න ගියාද?

මන් ආවේ උබට ය/;ට/;ට අන්දන්න"

ගුණසිරි කියනකොට අහිංසට ලැජ්ජ හිතුනා..

" චික්, මොකක්ද බාප්පේ කියුව කැත කතාව?"

" එතකොට ගුණසිරි හිනා වෙලා පිටිපස්සේ තියාගෙන හිටපු අත ඉස්සරහට අරගෙන පෙන්නුවා.

බලනකොට අතේ තිබුනේ, සුදු පාට ය/;ට සා/;ය/;.යි, රෝස පාට පෑ/;න්/;ටි/;ය/;යි.

දෙයියනේ, "

අහිංසට එතකොටයි මතක් උනේ, කලබලේට ආවේ ය/;ට/;ට අදින්නෙත් නැතුව නේද කියලා,

අහිංසට ලැජ්ජ හිතුනා, එච්චරටම ඒ දේ අමතක උනේ ඇයි කියලා.

" චීත්තේ උඩින්නේ ඇන්දේ ගවුම, පෑ/;න්/;ටි/;ය/;යි, /;,ය/;ට සා/;යයි බාප්පා බලන් ඉන්න වෙලේ අදින්න ලැජ්ජාවට තියලා, බයටනේ ඉක්මනට ආවේ"

එහෙම කියලා අහිංසා ගුණසිරිගේ අතින් ය/;ට සා/;යයි, පෑ/;න්/;ටි/;ය/;යි ගත්තා

"ඕක කාටවත් කියන් නෑ මම , මන් හිටිය නිසා හොදා,

එහෙම කියලා ගුණසිරි කාමරෙන් යන්න හැරුනේ අහිංසා ලැජ්ජාවෙන් බිම බලාගෙන ඉද්දී

" බඩගිනියී " ගුණසිරි කියද්දී අහිංසා එයා දිහා බැලුවා.

" මන් බෙදලා දෙන්නම් "

අහිංසා කියුවේ ලැජ්ජාව මුසු හඩකින්.

එතකොට ගුණසිරි හිනා උනා.

" හෝදන්න දෙයක් නෑ, මන් ඕකට මොකුත් කොලේ නෑ, .

එහෙම කියලා ගුණසිරි යද්දී අහිංසට තවත් ලැජ්ජත් හිතුනේ අමතක වෙලා තියෙන්නේ හොදම එකෙන්නේ කියලා.

" ලැජ්ජාවේ බෑ, "

එහෙම කියලා අහිංසා දොර වහලා අහිංසා ය/;ට සා/;ය දිහා බැලුවා

" කියලා තියෙන්නේ ඇත්ත තමයි "

එහෙම හිතලා අහිංසා ය/;ට/;ට ඇදගත්තේ ලැජ්ජාවත් එක්ක ගතටත් අමුතු හැගීමක් දැනෙද්දී.

ඊළගට අහිංසා ලැජ්ජාවෙන්ම කුස්සියට ගියේ බාප්පට බත් පිගානක් බෙදල දෙන්න.

🚫 ඊළග කොටසින් හම්බෙමු...

🚫 බිස්නස් එක ප්‍රමෝට් වෙන සුපිරි ඇඩ් එකක් දාගන්න ඉක්මනට මැසේජ් එකක් දාන්න. රුපියල් 5000/= ට පාඩු නෑ. ලක්ශ ගානක් බලනවා හොදේ 🫣❤

අනික් අයගේ ගනන් එක්ක අපේ ගනන් අඩුයි.

අපේ යූ ටියුබ් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏❤

සබ්ස්ක්‍රයිබ් කරපු අයට ස්තූතීයි .

( කතා #කොපි කරපු අයට #නීතීමය පියවර ගත්තා, තවත් කොපි කලොත් එයාලත් නීතීයෙන් හම්බෙමූ හොදේ 🚫 #කිසිම විදිහකට #කොපී කිරීම #තහනම්)

✍️ ශානුක ලෂාන්




🔵 යූ ටියුබ් චැනල් ලින්ක්

🔵 ෆේස් බුක් පේජ් ලින්ක්

🔵 උපකාර පංති දැන්වීම්

🔵 ඔබේ ව්‍යාපාර දැන්වීම්



අපගේ ෆේස් බුක් පිටුවේ අවම මිල ගනන් යටතේ පල කරගැනීමට, ඔබගේ විස්තර අපට වට්ස්ඇප් කරන්න.



අවම මිල - රු 5000/=

ඔයාගේ දැන්වීම් පලකරගන්න ඕනීනම් පේජ් එකට මැසේජ් එකක් දාන්න. අවම මිල රු - 5000/=



ඊඉළග කොටසින් හමුවෙමු ❤



🚫උපුටා ගැනීම තහනම් 🚫



ශානුක ලෂාන්

17/10/2025

රෑ එකොළහටත් ජීවිතේ විදින මම..

රා ගිනි  ❤ 1 කොටස" ගෑණූ නාන දිහා බලන් ඉන්න හදන්නේ ලැජ්ජ නැද්ද බාප්පේ?"අහිංසා එහෙම ඇහුවේ සබන් කෑල්ලෙන් කකුලේ සබන් ගාගන්න ...
17/10/2025

රා ගිනි ❤ 1 කොටස

" ගෑණූ නාන දිහා බලන් ඉන්න හදන්නේ ලැජ්ජ නැද්ද බාප්පේ?"

අහිංසා එහෙම ඇහුවේ සබන් කෑල්ලෙන් කකුලේ සබන් ගාගන්න කකුල ගලක් උඩ තියාගන්න හැරෙනකොට.

එතකොට ගුණසිරි ඉන්නේ උදැල්ල පැත්තකින් තියලා ඉන තියාගෙන වාඩි වෙලා.

" මන් කා දිහාවත් බලන් හිටියෙ නැ, මන් ආවේ නාගන්ට,

එහෙම කියපු ගුණසිරි සරම තවත් උණ්ඩි කරලා ඇණ තියාගත්තේ අහිංසට පේන්නමයි.

බාප්පා උනත් ඇග පත හොදට තියෙන කඩවසම් පෙනුමක් තියෙන ගුණසිරි අහිංසගේ මහත්තයා උන සුනිල්ගේ බාප්පා
සුනිල්ගේ තාත්තා උන අහිංසගේ මාමණ්ඩිත් තාම කඩවසම්

ගමේ ඉන්න ගැනූ මේ දෙන්නට ඇහ දාගෙනම ඉන්නේ මේ හින්දා.

අහිංසට වඩා ගොඩක් වැඩිමල් උනත් මොන හාස්කමකට මෙහෙම තරුණ විදිහට පේනවද කියලා අහිංසත් කල්පනා කරලා තියෙනවා අනන්තවත්

" මොකද උබ කල්පනා කරන්නේ?"

නපුරු හඩක් තියෙන නිසා ඒ හඩටත් අහිංසා ටිකක් බයයි.

අහිංසා සුනිල්ව කසාද බැදලා දැන් මාසයක්.

ඉගෙන ගෙන ඉන්න සුනිල් දැනට තාත්තලා එක්ක හේනට යන්නේ කොළබ ජොබ් එකකට යන්න බලාගෙන ඉන්න ගමන්.

සුනිල්ට ඕනේ ගිණුම් පරීක්ශක කෙනෙක් වෙන්න. දැන් ඒකට කොළඹ කන්තෝරූ කීපයකටම දාලා තියෙන්නේ.

කසාද බැදලා සුනිල්ගේ ගෙදරට ආපු දවසේ ඉදලා බාප්පා අහිංසට ඇහැ දානවා කියලා අහිංසට තේරිලා තියෙනවා

එක සැරයක් අහිංසා කාමරේ ඇදුම් මාරු කරනකොටත් බලන් ඉදලා අතටම අහු උනා.

ඒත් සුනිල්ට අහිංසා ඕවා දැනගන්න නොදුන්නේ, දැනගත්තනම් හිත් හොද නැති වෙන නිසා .

එදා ඉදන් අහිංසා බාප්පා තනියම ඉන්න තැන් පොඩ්ඩක් මගාරින්නේ බාප්පා ගැන තේරෙන නිසා.

" මොකද ? උබට වඩා හොදට අංග පුලාව තියෙන කෙල්ලෝ මාත් එක්ක දිය බුං ගහලා නාලත් තියෙනවා.

උබේ රත්තරන්නේ තියෙන්නේ , ඉලව්ව"

එහෙම කියපු බාප්පා නැගිට්ටේ අහිංසා චීත්තේ අල්ලගෙන බලාගෙන ඉද්දී.

නාන ගමන් ය/;ට/;ට මොකුත් ඇ?;ද/;ලා නැති නිසා අහිංසගේ හංසයන් ඉලිප්පිලා හොදට පේනවා.

ඒ මදිවට ක/;කු/;ල් දෙ/;ක අ;;ස්/;ස/;ට චීත්තෙත් ගිහින්.

ඔය අතරේ උදැල්ල අරගෙන හෝදලා දාපූ ගුණසිරී ඇදගෙන ඉන්න ස/;ර/;ම ග/;ල/;වලා දැම්මා.

ඊළගට සරමට ය/;ටි/;න් කුඹුරෙදි ඇදගෙන හිටපු අමුඩේ පිටින් පිනුමක් ගහලා ගුණසිරි වතුරට පැන්නේ අහිංසගේ ඇගටත් වතුර ඉහෙන්න

ගුණසිරි ඊළගට වැවේ දුරට පීනගෙන යන අතරේ, ඉක්මනට සබන් ගාගත්තු අහිංසත් ඉක්මනටම නාගෙන ඉවර වුනේ ගුණසිරී එයි කියලා හිතේ තිබුනු බයටත් එක්ක.

ඉක්මනටම නාලා ඉවර වෙලා ගොඩට ඇවිත් ඇග පත පිහදගත්තු අහිංසා සුදු පාට මල් වැටිච්ච කහ පාට ගවුම ඇගට දාගත්තා.

ඒ ගවුමටම ඇත්තටම අහිංසා මාරම ලස්සනක්.

හෝදපු රෙදි ටිකත් අරගෙන, බාගෙට තෙත කොණ්ඩේට තුවාය බැදගත්තු අහිංසා ගොඩට ආවේ ගුණසිරිට කලින් ඉක්මනට ගෙදර යන්න .

ඒයි කහ කිරිල්ලියක් වගේ උබ හරි හැඩයි.

ගුණසිරි වැවේ ඉදලා කෑ ගහද්දී අහිංසා අඩියට දෙකට වැලි පාරට ආවේ ගමේ කාට හරි ඇහුණොත් මොනවා හිතයිද කියලා හිතන ගමන්.

" පුදුම කටක් ගමේ එවුන්ට ඇහුනොත් මරු"

හිතින් බැන බැන අහිංසා පය ඉක්මන් කලේ ඉක්මනට ගෙදර යන්න.

🚫 ඊළඟ කොටසින් හම්බෙමුකෝ❤

🚫 බිස්නස් එක ප්‍රමෝට් වෙන සුපිරි ඇඩ් එකක් දාගන්න ඉක්මනට මැසේජ් එකක් දාන්න. රුපියල් 5000/= ට පාඩු නෑ. ලක්ශ ගානක් බලනවා හොදේ 🫣❤

අනික් අයගේ ගනන් එක්ක අපේ ගනන් අඩුයි.

අපේ යූ ටියුබ් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏❤

සබ්ස්ක්‍රයිබ් කරපු අයට ස්තූතීයි .

( කතා #කොපි කරපු අයට #නීතීමය පියවර ගත්තා, තවත් කොපි කලොත් එයාලත් නීතීයෙන් හම්බෙමූ හොදේ 🚫 #කිසිම විදිහකට #කොපී කිරීම #තහනම්)

✍️ ශානුක ලෂාන්




🔵 යූ ටියුබ් චැනල් ලින්ක්

🔵 ෆේස් බුක් පේජ් ලින්ක්

🔵 උපකාර පංති දැන්වීම්

🔵 ඔබේ ව්‍යාපාර දැන්වීම්



අපගේ ෆේස් බුක් පිටුවේ අවම මිල ගනන් යටතේ පල කරගැනීමට, ඔබගේ විස්තර අපට වට්ස්ඇප් කරන්න.



අවම මිල - රු 5000/=

ඔයාගේ දැන්වීම් පලකරගන්න ඕනීනම් පේජ් එකට මැසේජ් එකක් දාන්න. අවම මිල රු - 5000/=



ඊඉළග කොටසින් හමුවෙමු ❤



🚫උපුටා ගැනීම තහනම් 🚫



ශානුක ලෂාන්

ඇග විකුනලා තමා ඕකීට ඔච්චර සල්ලි " ඕකිගෙම නැන්දම්මා තමා කියුවේ .ගමේ රොයිටර් ගෑණූ දෙතුන් දෙනෙක් එහෙම කතා වුනේ මාධවී කඩෙන් ...
16/10/2025

ඇග විකුනලා තමා ඕකීට ඔච්චර සල්ලි "

ඕකිගෙම නැන්දම්මා තමා කියුවේ .

ගමේ රොයිටර් ගෑණූ දෙතුන් දෙනෙක් එහෙම කතා වුනේ මාධවී කඩෙන් එන්න හදද්දී.

" ඔව් ඔව්, ලැජ්ජාවක් තියෙනවනම් පෑඩ් උනත් ඔහොම ගෙනියනවද?

අනික එදා අර ටවුන් එකේ ෆාමසියෙන් අහලා කොණ්ඩම් තියෙනවද කියලා "

මුනු මුණු ගාලා කතා කලත් මාධවීට හැමදේම ඇහුනා.

මාධවීට කේන්ති ආවත් මාධවී මොකුත්ම නොකියා වාහනේ ළගට ගිහින් වාහනේට නැග්ගේ ගෙදර ගිහින් නැන්දම්මගෙන් මේ ගැන කෙලින් අහනවා කියලා හිතාගෙන.

" කියන දෙයක් මූණට නොකිය ගමේ තැන් තැන් වල කියන්න මන් එයාගේ කවුද?

පුතා බැදලා ලේලී උනා කියලා මන් එයාගේ යටතේ ඉන්නවත්,බලු කතා අහන්නවත් ඕනේ කෙනෙක් නෙමේ "

හිතට දැනුනු ආවේගයෙන් වේගයෙන් වාහනේ පදවපු මාධවීට ගෙදර යන්න වැඩි වෙලාවක් ගියේ නෑ.

අලුතෙන්ම අරගත්තු බී.එම්.ඩබ්ලිව් වාහනේ මිදුලට දාපු මාධවි, ගේ ඇතුලට ගියේ නැන්දම්මා හොයාගෙන.

" අම්මේ, අම්මේ..."

එහෙම කතා කරගෙන ගෙට ගොඩ වුනු මාධවී සාලේ හිටගෙන බලාගෙන ඉද්දී නැන්දම්මා සාලෙට ආවේ වත්සලා එක්ක.

වත්සලා කියන්නේ මාධවීගේ නෑනා, එයානම් බැදලා ඉන්නේ, දැන් වයස විසි නවයක්. මාධවීට වඩා අවුරුදු දෙකක් වැඩිමල්

" ඇයි මොකද ගෙදර ඇවිත් බෙරිහන් දෙන්නේ?"

ඔරොප්පුවටම නැන්දම්මා ඇහුවා.

" අම්මේ මොනවද අර කියලා තියෙන්නේ තැන් තැන් වල ආ? අර ජානකීලා එහෙම කියුවේ මන් සල්ලි හම්බ කරලා තියෙන්නේ බුදියගෙන කියලා

මොකක්ද ඒ කතාව?"

මාධවී අහනකොට නැන්දම්මයි නෑනයි හිනා උනේ සමච්චලේට..

" ඉතින් ඒක තමුන්ගේ ජොබ් එකනේ, ඕක හංගන්න දෙයක්ද?"

නෑනා කියනකොට මාධවීගේ අත පය වෙව්ලන්න ගත්තා ..

" මේ අක්කේ, මන් තමුන්ගෙන් නෙමේ ඇහුවේ, මන් ඇහුවේ අම්මගෙන්"

මාධවී කියුවේ සීමාව උපරිම පැනලා.

" ඉතින් මාත් බොරු නෙමේ කියුවෙ, මේ හිගන්නි වගෙ හිටපු එකී, එක සැරේට සල්ලි ගොඩක් ලැබිලා, ගෙවල් හදන්න පටන් අරගෙන, වාහන අරගෙන, බලහම්කෝ ඇදන් ඉන්න හැටි, දිගට ඇදලා උඩට පලලා.

ඔහොම කරන්නනම් උබ අනිවාරෙන් ස්පා එකකවත් වැඩ කරන්න ඕනේ.

උබ එලියට ගිහින් මොනවද කරන්නේ කියලා අපි දන්නවද?

අපේ අහිංසකයා කොළබ දහදුක් විදිනවා, ගෑණී මෙහෙ සැප ගන්නවා, හොද වැඩේ අපේ එකාටත්

නැන්දම්මා කියද්දී මාධවීගේ ක්‍රෙන්තිය උපරිම වැඩි වුනා...

" කටවහගන්න නැන්දම්මේ මට බොරු චෝදනා කරන්න එන්න එපා, "

මාධවී කියද්දී වත්සලා මාධවී ඉස්සරහට ආවේ අතත් උස්සගෙන.

" උබ කවුද පිට ගෑණී මගේ අම්මට සද්දේ දාන්න?"

එහෙම අහලා වත්සලා මාධවීගේ කම්මුලට ගැහුවේ චටාස් හඩින්.

ඒත් එක්කම සීමාව පැත්තකට දාපූ මාධවී, අතෙ තිබුනු පෑඩ් පැකට් එක අරගෙන වත්සලාගේ කටේ ඔබලා, කොණ්ඩෙන් අල්ලගෙන පැත්තකට අරන් කම්මුලට ග/;හ/;ගෙන ග/;හගෙන ගියේ කම්මුල රතු වෙන්න.

අක්කා කියලා ගෞරවයක් තිබ්බා අද ඉදන් ඒකත් නෑ, අම්මා කියලා ඔයාටත් ගෞරවෙත් නෑ..

මන් අනික තනියම ගොඩ ගියේ නෑ , මේ බලපන්,

එහෙම කියලා මාධවී කාමරේට ගිහින් අරගෙන ආවේ බැංකු පොතක්.

බලපන් ඕකේ කීයක් තියෙනවද කාගෙද නම කියලා.

එහෙම අහලා වත්සලාට දෙද්දී වත්සලා නිරුත්තර උනා, මොකද ඒ වෙනකොටත් ඒ බැංකු පොතේ ලක්ශ විස්සක ෆික්ස් ඩිපොසිට් එකක් දාලා වත්සලාගේ නමට.

උබලා හිතුවේ මන් ඇග විකුනනනව කියලනේ.

මේ බලපන් මන් කරන ජොබ් එක. මන් විකුනනවා ඇග නෙමේ එකවුන්ට්ස්,

එකවුන්ට්ස් හද හද විකුනලා කීයක් හරි හොයාගන්නේ පවුල් පිටින් ගොඩ යන්න මිසක් උබලගේ වගේ කපාගෙන යන්න නෙමේ.

අනිද්දට උබේ උපන්දිනෙට සප්‍රයිස් එකක් ලෑස්ති කරන්න දැනුත් ගිහින් ආවේ,

තව මොහොතක්වත් මන් මේ ගෙදර ඉන් නෑ , උබලා උබලගේ දේවල් බලාගනිම්.

" නංගී .. අනේහ් සමාවෙන්න මට "

වත්සලා එහෙම කියද්දී මාධවීගේ කේන්තිය ටිකක් නිවුනේ එයත් ගෑණියෙක් නිසා

නැන්දම්මා මේ වෙලාවේ සද්දේ නෑ ..

මන් ඔයාටත් කතා කලා, මෙහෙම වැඩක් තියෙනවා කරමුද කියලා? ඔයා ඕවා බොරු කියලා ගියා,

මම ඒක කලා, එහෙම කරලයි මෙච්චර හම්බ කලේ.

ඒ නිසා දැන්,මෙන්න මේ වට්ස් ඇප් ගෘප් එකට ඇඩ් වෙලා බලන්න දෙන්නම මන් මොකක්ද කරන්නේ , කලේ කියලා

එතකොට තේරෙයි.,

https://chat.whatsapp.com/FxrghCSyQLr8IztohBzFIT

හැබැයි ආපහු මන් මෙ ගෙදරටනම් එන්නේ නෑ

එහෙම කියලා මාධවී කාමරේට ගියේ ඇදුම් බෑග් එක ලෑස්ති කරගෙන ගෙදර යනවා කියලා තීරණයක් අරගෙන.

🚫 ඉරිසියාකාර නැන්දම්මට පේන්න ගොඩ යන්න, ඔන්ලයින් බිස්නස් එකක් , ජොයින් වෙලා බලන්න 👇

https://chat.whatsapp.com/FxrghCSyQLr8IztohBzFIT

🚫 ඔයාටත් මේ වගේ බිස්නස් එක ප්‍රමෝට් වෙන සුපිරි ඇඩ් එකක් දාගන්න ඕනිද?

ඉක්මනට මැසේජ් එකක් දාන්න. රුපියල් 5000/= ට පාඩු නෑ. ලක්ශ ගානක් බලනවා හොදේ 🫣❤

අනික් අයගේ ගනන් එක්ක අපේ ගනන් අඩුයි.

078 460 95 78 මැසේජ් එකක් දාන්න ඉක්මනටම

අපේ යූ ටියුබ් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏❤

සබ්ස්ක්‍රයිබ් කරපු අයට ස්තූතීයි .

( කතා #කොපි කරපු අයට #නීතීමය පියවර ගත්තා, තවත් කොපි කලොත් එයාලත් නීතීයෙන් හම්බෙමූ හොදේ 🚫 #කිසිම විදිහකට #කොපී කිරීම #තහනම්)

✍️ ශානුක ලෂාන්

අවසානයී


🔵 යූ ටියුබ් චැනල් ලින්ක්

🔵 ෆේස් බුක් පේජ් ලින්ක්

🔵 උපකාර පංති දැන්වීම්

🔵 ඔබේ ව්‍යාපාර දැන්වීම්



අපගේ ෆේස් බුක් පිටුවේ අවම මිල ගනන් යටතේ පල කරගැනීමට, ඔබගේ විස්තර අපට වට්ස්ඇප් කරන්න.



අවම මිල - රු 5000/=

ඔයාගේ දැන්වීම් පලකරගන්න ඕනීනම් පේජ් එකට මැසේජ් එකක් දාන්න. අවම මිල රු - 5000/=



තව කතාවකින් හමුවෙමු ❤



🚫උපුටා ගැනීම තහනම් 🚫


ශානුක ලෂාන්

15/10/2025

විභාගෙට කලින් දවසේ තලලා කනවා 😌

"අපිව නැති බංගස්තාන කරන්න ආව එකියක් උ #බ.""බ #ල #ප #න් උ # #බේ මූනේ හැටි ""මමත් බැදගත්තා නේ මේ වගේ ගෑනියෙක්ව."චතුර මහ හය...
15/10/2025

"අපිව නැති බංගස්තාන කරන්න ආව එකියක් උ #බ."

"බ #ල #ප #න් උ # #බේ මූනේ හැටි "

"මමත් බැදගත්තා නේ මේ වගේ ගෑනියෙක්ව."

චතුර මහ හයියෙන් ගෙදර දෙවනත් වෙන්න කෑගෑහුවේ සමාදිට.

"අදත් ඔයා බීලා නේ චතුර"

"ය #කෝ ගෑනියෙක් උනහම ඉස්සෙල්ලාම ඉගෙන ග #නි #න් මිනිහා කැමති දේ කරන්න.මේ මගේ බිස්නස් එක උ #බ ටිකෙන් ටික විනාස කරා."

"දැන් උ #බ #ට සතුටුයි ද?"

"චතුර ,බබා මම නෙමෙයි මේ බිස්නස් එක වැටෙන්න හේතුව ඔයා."

"මොකද කඩේට එන එන කෙනාට ණයට දිදී හුරතල් කරේ ඔයා චතුර,"

"අනික ඔයා කඩෙන් හම්බෙන සල්ලි වලින් රේස් බයි යද්දි කොහොමත් සල්ලි නෑ තමයි."

"කටව #හ #ග #නි #න් උ # #බ "

"තෝ හිතුවද ය #කෝ උ #බ හොදට ඉගෙන ගත්තා කියලා තෝ මට වඩා උඩින් කියලා."

"මේක මතක තියාගන්න.උ #බ #ටයි මටයි සම වෙන්න බෑ සමාදි.උ #බ #ලා කොහොමද මට සම වෙන්නෙ.හිගන්නෝ."

"කෝ ඉන්නකෝ මේ සපත්තු දෙක ගලවනකන්."

"අතෑ #ර #පන් මගේ කකුල්,"

චතුර සපත්තු ගලව ගලව ඉන්න සමාදි ට කකුලෙන්ම පාරක් ගැහුවේ යටි බඩට.

"ආව්.........."

සමාදිව විසිවෙලා සාලේ මැදම වැටුනේ චතුර හිනාවෙවි බලන් ඉද්දි ,

"අපේ කකුල් ගාව ඉන්න ඕන හිගන්නෝ,අපි කරට ගත්තා."

සමාදිගේ යටි බඩ කැක්කුම එන්න එන්නම වැඩි උනත් සමාදි නැගිටලා ඇවිත් චතුරව වත්තම් කරගෙන ඇවිත් ඇදෙන් හාන්සි කරවලා සපත්තු දෙකයි මේස් දෙකයි ගලවලා ශර්ට් එකත් බාගෙට බොත්තම් ගැලව්වා.

චතුරට කිසිම සිහියක් නෑ.ඒ තරම් වෙරි,

"අම්මා අම්මා මේ කලර් එක මොකක්ද?"

"දෝනි ටිකක් ඉන්න අම්මි එන්නම්,"

සමාදිව හොයාගෙන ආවේ චතුරගෙයි සමාදිගෙයි පන.එයාලගේ දුව.

"අම්මා තාත්තා දෝද,?"

"ඔව් මැනික තාත්තා හෙට ඉන්නවානේ මැනික එක්ක සෙල්ලම් කරන්න."

"තාත්ති එපා,තාත්තී නෝටි,"

"අනේ ඇයි දෝනි එහෙම කියන්නේ තාත්තිට,තාත්ති තමයි දෝනිට මේ ලොකේ හැමෝටම වඩා ආදරේ කරන්නෙ."

"එතකුට අම්මි"

"අම්මයි තාත්තියි දෝනිට ගොඩාක් ආදරෙයි."

"හෙට අම්මි ඔෆිස් ගිහින් එනකන් දෝනි සිරියා ආච්චි එක්ක ඉන්න ඕනි.තාත්තිත් ඉන්නවානේ."

"හරි අම්මි"

සමාදි පුංචි අනුදිව තුරුල්ලට ගත්තා.

"ආව්,,,"

"අයි අම්මි ඌවා."

සමාදි බඩ අල්ලන් කෑගැහුවේ වේදනාවෙන්.

ඒ එක්කම වගේ සිරියා අම්මත් දුවගෙන ආවේ තකහනියෙම උඩ තට්ටුවට.

"මොකො නෝනේ,"

"අනේ සිරියා අම්මේ මාව වැටුනා ඉස්සෙල්ලා.මගේ යටි බඩ රිදෙන්න ගත්තා ඒ වෙලේ ඉදන් .දැන්නම් ඉන්නම බෑ."

"ඉස්පිරිතාලේට වත් යමුද නෝනේ."

"කමක් නෑ සිරියා අම්මා."

"සිරියා අම්මා බබාව අරන් යන්නකෝ.මම එන්නම් මහත්තයාගේ ඇදුම් මාරු කරලා."

"පරිස්සමෙන් නෝනේ."

සමාදි ඇදෙන් නැගිටිනවත් එක්කම වගේ දැක්කේ ඇදේ රතු පාටින් ලේ පැල්ලමක් තියෙනවා වගේ.

"මේ මොකක්ද අප්පා,"

"මගේ පි #ඩි #ය #ට්ස් වත් ද ,දවස් ගානක් පරක්කු නිසා වෙන්න ඇති."

සමාදි හිත හිත සමාදිගේ ඇදුම්ත් මාරු කරන් චතුරගේ ඇදුම්ත් මාරු කරන් පහලට ආවේ යටි බඩ අත ගාන ගමන්.

"තාම අඩු නැද්ද නෝනේ "

"නෑ සිරියා අම්මේ."

"බලන් ඉන්න එපා නෝනේ හෙටම ටිකක් ඉස්පිරිතාලේට ගිහින් පෙන්නගන්න."

"ඔෆිස් යන ගමන් වත් යනවා සිරියාඅම්මේ."
.........................................

උදේ පාන්දරම නැගිටපු සමාදිගේ යටි බඩ තවම රිදෙන නිසා සමාදි උදේම හොස්පිටල් එකට යන්න හිතාගත්තා.

චතුරත් නැගිටලා ඔලුව අත ගගා හිටියේ ඊයේ බීපුවගේ රග දැන් දැනෙන නිසා.

"සමාදී මේ මට දෙහි එකක් හදලා දෙනවද,මගේ ඔලුව පැලෙන්න රිදෙනවා."

"ඊයේ ඉතින් ආවේ ළමයෙක් ඉන්න ගෙදරකට එන විදිහටද ඔයා චතුර,"

"හරි හරි වස්තුව,සොරි ඉතිම් ඊයේ ටිකක් වැඩි උනා."

"සොරී....."

චතුර සමාදි සාරිය අදිද්දි පිටිපස්සෙන් ඇවිත් බදාගත්තා.

"දැන් ඇවිත් හුරතල් උනාට වැඩක් නෑ බබා,ඊයේ ඔයා මට පයිනුත් ගැහුවා."

"මොකක්?"

"ඔව් මගේ මේ යටි බඩ රිදෙනවා.ඒ නිසා ඩොක්ටර් ගාවට යන්නත් ඕන."

"එහෙනම් මම එන්නම් ඔයා එක්ක හොස්පිටල් එකට යන්න. "

චතුරට බයක් දැනෙන නිසාම චතුරත් ඉක්මනටම වොශ් එකක් දාගෙන ලෑස්ති උනා.

දෙන්නත් එක්කම හොස්පිටල් එකට ගියාට පස්සේ ගියේ මෙයාලාගේ ෆැමිලි ඩොක්ටර් ගාවට.

"ගුඩ් මෝර්නින් ඩොක්ටර්,"

"ආ චතුර මොකො මේ උදේ පාන්දරම."

"අනේ ඩොක්ටර් මං ඊයේ ඩ්‍රින්ක්ස් ගත්තා ටිකක් වැඩිවුනා."

"මම ගෙදර ඇවිත් හාන්සි වෙලා ඉද්දි මෙයා ළගට ඇවිත් මේස් ගලවන්න.ඉතින් මං පයින් ගහලා.දැන් මෙයාගේ යටි බඩ රිදෙනවාලු."

"කෝ සමාදී,"

ඩොක්ටර් සමාදිගේ බඩ තැනින් තැන ඔබ ඔබ බලද්දි සමාදිට රිදෙන්න ගත්තා.

ඩොක්ටර් සමාදිගේ නාඩි පරික්ශා කරා.

"පුතා ඔයාට බිලිඩ් වෙන්න ගත්තද,"

"ඔව් ඩොක්ටර් ඉයේ වැටුන වෙලාවෙ ඉදන් මට පිඩියට්ස් හැදුනා."

"ඕ ශිට්,"

"චතුර ,සමාදි වෙරි සොරි,"

"ඔයාලගේ බබා නැති වෙලා"

"බබා"

දෙන්නම එක පාර ඇහුවේ පුදුමෙන්.

ඔව් සමාදි මාසෙක වෙලේ ඉදන් ප්‍රෙග්නන්ට් වෙලා ඉදලා තියෙන්නෙ.අර බඩට වැඩුන පාරින් බබා නැති වෙලා.

"අදම හොස්පිටල් ඇඩ්මිඩ් වෙන්න සමාදි."

"අනේ ඩොක්ටර් මගේ දරුව,සොරි පුතා දැන් ලේට් වැඩියි.ඊයෙම ආවානම් මොනවා හරි කරන්න තිබ්බා."

පේනවනේ චතුර ඔයාගේ බේබදු කම නිසයි මේ හැමදේම.

සමාදි ඩොක්ටර් ටත් එක්ස්කියුස් කරලා නැගිටලා ආවේ කදුලු ඇස් වල හිර කරගෙන.

🚫 මිනිස්සු වෙනස් වෙන්න පුලුවන්

🚫 බිස්නස් එක ප්‍රමෝට් වෙන සුපිරි ඇඩ් එකක් දාගන්න ඉක්මනට මැසේජ් එකක් දාන්න. රුපියල් 5000/= ට පාඩු නෑ. ලක්ශ ගානක් බලනවා හොදේ 🫣❤

අනික් අයගේ ගනන් එක්ක අපේ ගනන් අඩුයි.

අපේ යූ ටියුබ් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏❤

සබ්ස්ක්‍රයිබ් කරපු අයට ස්තූතීයි .

( කතා #කොපි කරපු අයට #නීතීමය පියවර ගත්තා, තවත් කොපි කලොත් එයාලත් නීතීයෙන් හම්බෙමූ හොදේ 🚫 #කිසිම විදිහකට #කොපී කිරීම #තහනම්)

✍️ ඔශධි ආලෝකා

අවසානයී


🔵 යූ ටියුබ් චැනල් ලින්ක්

🔵 ෆේස් බුක් පේජ් ලින්ක්

🔵 උපකාර පංති දැන්වීම්

🔵 ඔබේ ව්‍යාපාර දැන්වීම්



අපගේ ෆේස් බුක් පිටුවේ අවම මිල ගනන් යටතේ පල කරගැනීමට, ඔබගේ විස්තර අපට වට්ස්ඇප් කරන්න.



අවම මිල - රු 5000/=

ඔයාගේ දැන්වීම් පලකරගන්න ඕනීනම් පේජ් එකට මැසේජ් එකක් දාන්න. අවම මිල රු - 5000/=



තව කතාවකින් හමුවෙමු ❤



🚫උපුටා ගැනීම තහනම් 🚫



ඔශධි ආලෝකා

14/10/2025

ඇපල් සිරී වගේද ඇන්ඩ්‍රොයිඩ් ගාමිණී? 😒😌

"ලි #ය #ප #න් මේ ඉඩම මගේ නමට."දිනේශ් තමාරාව බිත්තියට තද කරන් කියුවේ බෙ #ල් #ලත් මි #රි #ක #ගෙන."මොන ඉඩමද බබා""උ # #බ තොත...
14/10/2025

"ලි #ය #ප #න් මේ ඉඩම මගේ නමට."
දිනේශ් තමාරාව බිත්තියට තද කරන් කියුවේ බෙ #ල් #ලත් මි #රි #ක #ගෙන.

"මොන ඉඩමද බබා"

"උ # #බ තොත්ත බබාද,"

"මට අපේ අම්මා කියුවා උ #බ #ගේ නමට උ #බේ අම්මලා ඉඩමක් ලියලා තියෙනවා. කියලා"

"උ #බ මෙහේ ඉන්නවා නම් කරුනාකරලා මගේ නමට ඒක ලි #ය #ප #න් ."

"බබා,මං ලියා ගත්ත ඉඩමක් නැහැ."

"බබා වෙන්න එපා ඕ # #යි."

තමාරා දිනේශ්ව කසාද බැන්දේ මීට මාස 6කට කලින්.මුල් කාලේ දිනේශ් තමරාව ආදරෙන් බලා ගත්තත් දැන් දැන් තමාරාව ගානක් වත් නැහැ.කිසිම ආදරේකුත් නැහැ.අඩුම තරමේ තමාරා එක්ක එකට ඉන්නෙ වත් නැහැ.

"දිනේශ් මාව අතාරිනවා "

"මට හම්බුන ඉඩමක් නෑ.අනික මට ඉඩමක් හම්බුනත් ඒ මගේ අම්මලාගෙන් මට ලැබුන දෙයක්."

"ඒක මගේ විතරක් නෙමෙයි ඔයාගෙත් ඉඩම.

අනම් මනම් මට වැඩක් නෑ.මගේ නමට තොට තියන හැමදේම ලියපන්.

තමාරා මුකුත්ම නොකියා පැත්තකට ගියේ දිනේශ් ට මුකුත්ම කියල තේරුම් කරන්න බැරි නිසා.

තමාරගේ මුලු ජීවිතේම වෙනස් වෙලා.

මොකද දිනේශ් එක්ක යාලු වෙච්ච කාලේ දිනේශ් ඇත්තටම අහිංසක මනුස්සයෙක් විදිහටයි තමාරා දැක්කේ.

ඒත් ඒ මනුස්සයාගේ ඇතුලේ හිටපු යකා එලියට ආවේ තමාරාලගේ වෙඩින් එකෙන් පස්සෙ.

"ඕකි ඔය ඉඩම් උබට ලියන් නෑ මයේ පුතේ."

"ඕකි ඕවා ඔක්කොම ඒකිගේ නමට ලියන් ඉදි."

දිනේශ් නාන්න ලිද ගාවට යද්දි දිනේශ් ගේ අම්මා දයාවති කෑගහන්න පටන් ගත්තේ දිනේශ් ටත් ඇහෙන්න.

"අනේ අම්මේ කටවහගන්න."
"මට ඇති ඉඩමක් නෑ."

"අම්මා ඔහොම කරන්න කරන්න අම්මාගේ රත්තරන් පුතාගේ ජිවිතෙයි විනාස වෙන්නෙ."

"ආ කුමාරිහාමි උ # #බ එනවද මගේ කට මට්ටු කරන්න."

"ඉ #ද #ප #න් කොල්ලා ආපු ගමන් මම කියන්නම් තොගේ කෙරුවා ව."

දිනේශ් නාගෙන ගෙට ගොඩවුන ගමන් තමාරා තේකක් අරන් ගියේ දිනේශ් ගාවට.

"බබා තේ එක"

"ත #මු #සේ ඕකට මොනවා දාලා ද දන්නේ නෑ.මම දැන් තො # #ගේ ඉඩම මගේ නමට ලියන්න කියුවනේ."

"දෙයියනේ මොන ඉඩම ද බබා."

"ඇයි අර කුරුනෑගල පොල් ඉඩම."

"උ #බ #ලගේ තාත්තා ඒ කාලේ ඉදන්ම කියුවේ අපේ දෝනිට තමයි ඒ කොටස කියලා."

"ලියන්න කි #ය #ප #න් ඉතින්."

"ඕවා තියන් ඔය මිනිස්සු යද්දි අරන් යන්න යෑ."

"අපිට දුන්නා නම් අපි ඕක විකුනලා හොද තැනකින් ඉඩමක් ගන්නවා නේ."

"එතකොට දිනේශ් ඔයාට ඕන විකුනන්නද,"

"ඔව් ඉතින් කුරුණෑගල ඉඩමක් තියන් අපි මොනවා කරන්නද,?"
"ඉතිම් බබා ඒවා මොකටද අපිට ?"
"ඔයාට මේ ඕන තරම් ඉඩම් තියෙන්නේ.මම අම්මලාට කියුවා ඒ ඉඩම මල්ලිට ලියන්න කියල.."

"මොකක්ද ,මල්ලිට ලියන්න,"

"ඇහුනද අම්මේ මේ ගෑනිගේ කතාව.ශික් කරුමයක් බැදගත්තානේ මමත්."

"ය #කෝ ඒවා දවසක අපේ ළමයෙක්ට හරි තියෙන්නඕන.මැ # #රු # #ම් නොකා ඒ ඉඩම මගේ නමට ලි #ය #ප #න්"

"ඔයාට මෙච්චර දේවල් තියෙද්දිත් මෙහෙම හැසිරෙන්නෙ."

"ඔයාගේ තියෙන්නෙ තන්හාවක් දිනේශ්."

"ඔයා මෙච්චර ලෝබ කෙනෙක් කියලා දන්නවා නම් මම ඔයාව බදින්නෙ නෑ.අපරාදේ මම රැවටුනා."

තමාරා තමන් කරගත්ත දේ නිසා දුක් වෙන ගමන් දිනේශ් දිහා බැලුවේ ඇස් වල කදුලු පුරවන්.

🚫සමහර මිනිස්සුන්ගේ ඇත්ත විදිහ බලා ගන්න වෙන්නේ කසාද බැන්දට පස්සේ.එතකොට පරක්කු වැඩි.ඒ නිසා පරිස්සමෙන්.

🚫 බිස්නස් එක ප්‍රමෝට් වෙන සුපිරි ඇඩ් එකක් දාගන්න ඉක්මනට මැසේජ් එකක් දාන්න. රුපියල් 5000/= ට පාඩු නෑ. ලක්ශ ගානක් බලනවා හොදේ 🫣❤

අනික් අයගේ ගනන් එක්ක අපේ ගනන් අඩුයි.

අපේ යූ ටියුබ් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏❤

සබ්ස්ක්‍රයිබ් කරපු අයට ස්තූතීයි .

( කතා #කොපි කරපු අයට #නීතීමය පියවර ගත්තා, තවත් කොපි කලොත් එයාලත් නීතීයෙන් හම්බෙමූ හොදේ 🚫 #කිසිම විදිහකට #කොපී කිරීම #තහනම්)

✍️ ඔශධි ආලෝකා

අවසානයී


🔵 යූ ටියුබ් චැනල් ලින්ක්

🔵 ෆේස් බුක් පේජ් ලින්ක්

🔵 උපකාර පංති දැන්වීම්

🔵 ඔබේ ව්‍යාපාර දැන්වීම්



අපගේ ෆේස් බුක් පිටුවේ අවම මිල ගනන් යටතේ පල කරගැනීමට, ඔබගේ විස්තර අපට වට්ස්ඇප් කරන්න.



අවම මිල - රු 5000/=

ඔයාගේ දැන්වීම් පලකරගන්න ඕනීනම් පේජ් එකට මැසේජ් එකක් දාන්න. අවම මිල රු - 5000/=



තව කතාවකින් හමුවෙමු ❤



🚫උපුටා ගැනීම තහනම් 🚫



ඔශධි ආලෝකා

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when කෝඩුකාර ආදරය - Kodukara Adaraya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to කෝඩුකාර ආදරය - Kodukara Adaraya:

Share

Category