26/05/2026
🏦📉 CBSL Interest Rate Hike: CSE එකට දැන් වෙන්නේ මොකද්ද?
අද Sri Lanka Central Bank (CBSL) එක unexpected විදියට policy interest rate එක 100 basis points (1%)කින් වැඩි කරලා තියෙනවා.
Overnight Policy Rate (OPR) එක දැන් 8.75% දක්වා ඉහළ ගිහින්.
මේ decision එකත් එක්ක Colombo Stock Exchange (CSE) investorsලා දැන් biggest question එකක් අහනවා:
👉 “Market එකට මේක good ද? bad ද?” 🤔
📌 CBSL rate hike කරේ ඇයි?
Central Bank එක කියන්නේ:
✅ Inflation increase වෙලා තියෙනවා
✅ Rupee එක pressure එකකට ගිහින්
✅ Fuel prices සහ Middle East conflict impact එක economy එකට affect කරනවා
✅ Dollar demand සහ imports increase වෙලා තියෙනවා
April 2026 inflation rate එක 2.2% ඉඳන් 5.4% දක්වා jump වෙලා තිබුණා.
📉 CSE එකට short-term impact එක:
❌ High interest rates = borrowing cost වැඩි
❌ Companies වල profits pressure වෙන්න පුළුවන්
❌ Investorsලා shares වලින් FD / T-Bills වලට move වෙන්න පුළුවන්
❌ Market sentiment bearish වෙන්න chance තියෙනවා
Especially:
🏗️ Construction
🏦 Banking
🚗 Vehicle-related companies
🏭 Manufacturing sectors
volatility වැඩි වෙන්න පුළුවන්. 📊
📈 හැබැයි smart investorsලා panic වෙන්නේ නෑ. ඇයි?
Because historically…
high interest rate periods create future opportunities too. 💡
✅ Inflation control වෙන්න පුළුවන්
✅ Rupee stability improve වෙන්න පුළුවන්
✅ Weak companies filter වෙනවා
✅ Strong fundamentally companies survive කරනවා
📊 Facts & Figures:
* OPR increased from 7.75% → 8.75%
* Sri Lankan Rupee depreciated around 8.7% since March
* Official reserves around USD 6.7B – 6.8B
* Inflation accelerated to 5.4% in April 2026
🧠 Real investors understand this:
Market crashes don’t destroy wealth permanently…
Emotional decisions do.
📌 Fear creates selling.
📌 Knowledge creates opportunity.
📌 Patience creates wealth. 🚀
🔥 “The market rewards disciplined investors, not emotional reactions.”