Mango Friends Media

Mango Friends Media සදාචාර සම්පන්න මාධ්‍ය කලාවක නව ඇරඹුම

Happy New Year 2025 🎉🎆✨
01/01/2025

Happy New Year 2025 🎉🎆✨

76 වන අභිමානවත් නිදහස් දිනය අදයි 🇱🇰
04/02/2024

76 වන අභිමානවත් නිදහස් දිනය අදයි 🇱🇰

Happy New Year 2024 🎉🎆✨
31/12/2023

Happy New Year 2024 🎉🎆✨

💚༒අඹ යහළුවන්ගේ නිසදැස් නිර්මාණ.༒💚Samanthi Chathurani - Chathu 💚අතීතයේ වැරදුණු තැන්මතක තබා ගත යුතු වන්නේපසුතැවීමට නොවනිවැ...
28/07/2023

💚༒අඹ යහළුවන්ගේ නිසදැස් නිර්මාණ.༒💚

Samanthi Chathurani - Chathu 💚

අතීතයේ වැරදුණු තැන්
මතක තබා ගත යුතු වන්නේ
පසුතැවීමට නොව
නිවැරදි වර්තමානයක් සහ
තෘප්තිමත් අනාගතයක්
ගොඩනගාගැනීමටය.

✍️ සඳලිකා
#නිසදැස්වරුණ #අඹයහළුවන්ගේනිර්මාණඅසපුව

💛༒අඹ යහළුවන්ගේ නිසදැස් නිර්මාණ.༒💛දකින්නවත් බැරි දුරක හිතන්නෙවත් නැති තැනකනුඹට ලංවීම ප්‍රාතිහාර්යයි..!✍️ Ruwi Umasha     ...
07/07/2023

💛༒අඹ යහළුවන්ගේ නිසදැස් නිර්මාණ.༒💛

දකින්නවත් බැරි දුරක
හිතන්නෙවත් නැති තැනක
නුඹට ලංවීම ප්‍රාතිහාර්යයි..!

✍️ Ruwi Umasha
#නිසදැස්වරුණ #අඹයහළුවන්ගේනිර්මාණඅසපුව

💚༒අඹ යහළුවන්ගේ නිසදැස් නිර්මාණ.༒💚Upeka_Ravihari 💚ජීවිතයකට තියෙන්නම ඕනකවුරු මොන දේ කිව්වත්වැටෙන්නෙ නැතුවඉස්සරහටම යන්න පුළ...
29/06/2023

💚༒අඹ යහළුවන්ගේ නිසදැස් නිර්මාණ.༒💚

Upeka_Ravihari 💚

ජීවිතයකට තියෙන්නම ඕන
කවුරු මොන දේ කිව්වත්
වැටෙන්නෙ නැතුව
ඉස්සරහටම යන්න පුළුවන්
ශක්තිමත් අරමුණක්..!

✍️ සඳලිකා
#නිසදැස්වරුණ #අඹයහළුවන්ගේනිර්මාණඅසපුව

❤️༒අඹ යහළුවන්ගේ නිසදැස් නිර්මාණ.༒❤️Thilini Kaushalya Samarasena ❤️හිතන්නට බැරි තරම්පරාසයක විහිදුණුඅපූරුම වචනයකිආදරයඑහි ස...
26/06/2023

❤️༒අඹ යහළුවන්ගේ නිසදැස් නිර්මාණ.༒❤️

Thilini Kaushalya Samarasena ❤️

හිතන්නට බැරි තරම්
පරාසයක විහිදුණු
අපූරුම වචනයකි
ආදරය

එහි සැබෑ අර්ථය
මට පසක් කළේ
අහම්බෙන් හමු වූ
නුඹමය..!

✍️ සඳලිකා

#නිසදැස්වරුණ #අඹයහළුවන්ගේනිර්මාණඅසපුව

💛༒අඹ යහළුවන්ගේ නිසදැස් නිර්මාණ.༒💛Sanjaya  muramudali 💛ඕනිම ප්‍රතික්ෂේප වීමක් කියන්නෙමතව තැනක ආරම්භයක් ඉතින් හැම මොහොතක්ම...
23/06/2023

💛༒අඹ යහළුවන්ගේ නිසදැස් නිර්මාණ.༒💛

Sanjaya muramudali 💛

ඕනිම ප්‍රතික්ෂේප වීමක්
කියන්නෙම
තව තැනක ආරම්භයක්
ඉතින් හැම මොහොතක්ම
පුලුවන් තරම්
සතුටින් ගෙවන්න..!

✍️ Dilki Gavesha

#නිසදැස්වරුණ #අඹයහළුවන්ගේනිර්මාණඅසපුව

💛༒අඹ යහළුවන්ගේ නිසදැස් නිර්මාණ.༒💛 Gayan Gunawardana | Poojani Bhagya 💛මොන තරම් බාධක තිබුනත්තමන්ව දරාගන්න පුලුවන්ආදරයක් ල...
21/06/2023

💛༒අඹ යහළුවන්ගේ නිසදැස් නිර්මාණ.༒💛

Gayan Gunawardana | Poojani Bhagya 💛

මොන තරම් බාධක තිබුනත්
තමන්ව දරාගන්න පුලුවන්
ආදරයක් ලැබෙනවනම්
ඔයා හරි වාසනාවන්තයි
ලමයෝ..💛

✍️ Dilki Gavesha

#නිසදැස්වරුණ #අඹයහළුවන්ගේනිර්මාණඅසපුව

❤️༒අඹ යහළුවන්ගේ නිසදැස් නිර්මාණ.༒❤️ Gayan Gunawardana ❤️හදවතින් ලස්සන අයපුළුවන් හැම වෙලාවකමවචනෙකින් පවාතව හිතක් සුවපත් ක...
14/06/2023

❤️༒අඹ යහළුවන්ගේ නිසදැස් නිර්මාණ.༒❤️

Gayan Gunawardana ❤️

හදවතින් ලස්සන අය
පුළුවන් හැම වෙලාවකම
වචනෙකින් පවා
තව හිතක් සුවපත් කරන්න
මහන්සි වුණා...!

✍️ සඳලිකා

#නිසදැස්වරුණ #අඹයහළුවන්ගේනිර්මාණඅසපුව

🤍༒අඹ යහළුවන්ගේ නිසදැස් නිර්මාණ.༒🤍 Rashmi Sumanasekara 🤍නිවනට යන මාවතකෙටිකරගන්න හේතු වන්නෙම සංසාරේ පෙරුම්පුරාගෙනරැකගෙන එන...
07/06/2023

🤍༒අඹ යහළුවන්ගේ නිසදැස් නිර්මාණ.༒🤍

Rashmi Sumanasekara 🤍

නිවනට යන මාවත
කෙටිකරගන්න හේතු වන්නෙම සංසාරේ පෙරුම්පුරාගෙන
රැකගෙන එන පින්සාර බැඳීම්

එවන් වටිනා බැඳීම් පරිස්සම් කරගෙන
කුසල් දම් වැඩීමට
අපේ සිත පුරුදු කරගත යුතුයි
නිරතුරුවම...🤍

✍️ සඳලිකා

#නිසදැස්වරුණ #අඹයහළුවන්ගේනිර්මාණඅසපුව

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Mango Friends Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mango Friends Media:

Share