Travel with RuuB

Travel with RuuB Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Travel with RuuB, Digital creator, Colombo.

09/04/2026

Road trip bike 🏍️ එකක යනවා කියන්නෙම වෙනම vibe එකක්. තේ වතු මැදින් 🍃 කදු අතරින් ⛰️ වැටිලා තියෙන පාරවල් වෙනම ලස්සනක් මවන්නේ.

08/04/2026

Palampitiya view point එක කියන්නේ කදු පන්ති ගොඩක් එකට බලාගන්න පුලුවන් පිස්සු හැදෙන view එකක් තියෙන තැනක් 😫🌿⛰️

07/04/2026

ගිහින් තියෙන අය දන්නවා කදු කියන්නෙම පිස්සුවක් කියලා ⛰️✨

Travel කරද්දි හම්බෙන හරිම ආදරණීය 🐾 යාලුවෝ 🐶🌿
07/04/2026

Travel කරද්දි හම්බෙන හරිම ආදරණීය 🐾 යාලුවෝ 🐶🌿

06/04/2026

හිත අතරමන් වෙන දිය ඇළි පාරාදීසයකට යන්න ආසද?

එහෙනම් යන්නම ඕන තැනක් තමයි මේ Upper Ramboda Water Fall කියන්නේ. යන්න තියෙන පාර ටිකක් දුෂ්කර වුනාට, අවසානයේ වචන වලට පෙරලන්න බැරි view එකක සුන්දරත්වය මෙහෙම විදින්න ලැබෙද්දි එතනින් එන්න හිත ඉඩ දෙන්නෙම නෑ ✨

05/04/2026

අපි හැමෝම ඇතුලේ, පුංචිම පුංචි දේවල් වලින් සතුට හොයන පොඩි දරුවෙක් තවමත් ඉන්නවා, අපි කොච්චර වයසට ගියත්. එයා හොයන්නේ මනස නිදහස් කරන නිමේෂයන්. ඒ නිසා.. ඒ නිදහස එයාට පොඩියට හරි දෙන්න 🌿

04/04/2026

ජිවිතේ විදින්න ලැබෙන හැම පොඩි ඉඩකම ආස විදිහට ජිවිතේ ගෙවන්න ✨ ජිවිතේ විදින්න කියලා ආයේ අමුතුවෙන් ඉලක්කම් දෙකක් හම්බෙන්නේ නෑ, කවුරුවත් වෙලාවක් හදලා දෙන්නෙත් නෑ. අපි අපි වෙනුවෙන් අපි ආස විදිහට ජීවත් වෙන්න ඕන 🌸

゚ ゚viralシ

02/04/2026

අතීතයේ water fort එකක් විදිහට තිබුන fort hammenhiel වල දවසක් නතර වෙන්න පුලුවන් කියලා දැනගෙන හිටියද?

Jaffna ගියහම හැමදාම හුරුපුරුදු දැකලා තියෙන තැන් වලට විතරක් නොයා මේ වගේ වෙනස්ම පරිසරයකට ගිහිල්ලා බලන්න. මුහුදෙන් වට වෙලා ඔයාලා විතරක් තනියම ඉන්න දූපතක් වගේ 🏝️. ඒ අත්දැකීම මාරම වෙනස් 🩵.

31/03/2026

කවුද දන්නේ මේ කොහෙද කියලා 😜🫣

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Travel with RuuB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share