Sinhala New Year Wishes - සිංහල අලුත් අවුරුදු සුබ පැතුම්

  • Home
  • Sri Lanka
  • Colombo
  • Sinhala New Year Wishes - සිංහල අලුත් අවුරුදු සුබ පැතුම්

Sinhala New Year Wishes - සිංහල අලුත් අවුරුදු සුබ පැතුම් සිංහල අලුත් අවුරුදු සුබ පැතුම්

Sinhala New Year Wish - සුභ නව වසරක් වේවා
01/01/2025

Sinhala New Year Wish - සුභ නව වසරක් වේවා

03/11/2024

Raj Somadeva Raj Somadewa මාහාචාර්ය රාජ් සෝමදේව - එකම සමාජය තුල අන්ත සැප විදින අයයි දුක් විදින අයයි ඉන්න බෑ පුනරුදයට හරි මග

02/11/2024

Harini Amarasuriya පවතින ක්‍රමය අධ්‍යාපනයක් නෙවෙයි ! ළමයින්ට මහා පීඩනයක් පුනරුදයට හරි පියවර

02/11/2024

සංචාරක ව්‍යාපාරය කියන්නේ ව්‍යාපාර අති විශාල සංඛ්‍යාවක එකතුවක් ප්‍රතිපත්ති හැදෙන්න ඕනි ! - ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමණාකර ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී බූද්ධික හේවාවසම්

01/11/2024

ලෝක ආර්ථිකය රැදිලා තියෙන්නේ පරිසරය උඩ ! කොතල හිඹුටු වලටම පේටන්ට් එකසිය හතලිස් හතරක් ! - පරිසරවේදි හිටපු රේගු අධ්‍යක්ශක සමන්ත ගුනසේකර

01/11/2024

මාහාචාර්ය රාජ් සෝමදේව ඉතිහාසය කියන්නේ ප්‍රාග්ධනයක්, සම්පතක් ! ඒක අපිට උපතත් එක්කම ලැබුණු උරුමයක් !! පුනරුදයට හරි පියවර

01/11/2024

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න - වැරැද්ද සිස්ටම් එකේ ! පොලිසියේ නෙවෙයි... පුනරුදයට හරි මග

පහන් සිලක් සේ නෙතු දැල් වේවා..!වසන්තයක් සේ දිවි සරු වේවා..!පියුම් විලක් සේ සුවද සැදේවා..!මේ නව වසරේ කිරී ඉතිරේවා..!
14/04/2024

පහන් සිලක් සේ නෙතු දැල් වේවා..!
වසන්තයක් සේ දිවි සරු වේවා..!
පියුම් විලක් සේ සුවද සැදේවා..!
මේ නව වසරේ කිරී ඉතිරේවා..!

සිත් සතොසින් පොපියන,හද නිවී සැනසෙන,පැතුම් මල් පුදින,නැවුම් නව වසරක් වේවා !120ට 220ක් ආයුබෝ වේවා..!
14/04/2024

සිත් සතොසින් පොපියන,
හද නිවී සැනසෙන,
පැතුම් මල් පුදින,
නැවුම් නව වසරක් වේවා !
120ට 220ක් ආයුබෝ වේවා..!

මේ ලෝකේ ඕනේ තරම් මල් තියෙනවා, එත් රෝස මල විශේෂයි.මේ ලෝකේ ඕනේ තරම් මිනිස්සු ඉන්නවා,ඒත් ඔය මට විශේෂයි.දන්නවද ඒ ඇයි කියල?මේ...
14/04/2024

මේ ලෝකේ ඕනේ තරම් මල් තියෙනවා,
එත් රෝස මල විශේෂයි.
මේ ලෝකේ ඕනේ තරම් මිනිස්සු ඉන්නවා,
ඒත් ඔය මට විශේෂයි.
දන්නවද ඒ ඇයි කියල?
මේ ලෝකේ ඕනේ තරම් මාස තියෙනවා, ඒත් මේ මාසේ විශේෂයි.
මේ ලෝකේ ඕනේ තරම් දවස් තියෙනවා, එත් මේ දවස විශේෂයි.
දන්නවද ඒ ඇයි කියල?
ඒ අද අලුත් අවුරුදු දවස නිසා. ඔයාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !

තරු වල දිස්නයෙන් ඔයාව බැබලේවා !මල් වල ලස්සනින් ඔයාගේ ජිවිතේ ලස්සන වේවා !ඔයාගේ බලාපොරොත්තු, ඔයාගේ කදුළු අයින් කරගෙන ඉෂ්ට ...
14/04/2024

තරු වල දිස්නයෙන් ඔයාව බැබලේවා !
මල් වල ලස්සනින් ඔයාගේ ජිවිතේ ලස්සන වේවා !
ඔයාගේ බලාපොරොත්තු, ඔයාගේ කදුළු අයින් කරගෙන ඉෂ්ට වේවා !
මේ අලුත් අවුරුද්ද ඔයාට ලස්සන අවුරුද්දක් වේවා !

Address

Galle Road
Colombo
01000

Telephone

+94712345678

Website

Alerts

Be the first to know and let us send you an email when Sinhala New Year Wishes - සිංහල අලුත් අවුරුදු සුබ පැතුම් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share