Sandu's Diary

  • Home
  • Sandu's Diary

Sandu's Diary Good life

17/04/2026
11/04/2026

*රබන් පද 1*
රබානේ රබානේ - මේ අපේ අවුරුදු සිරිත්
අත් පොඩි කර - ගසමු අපි රබාන
සව් සිරි දෙන මැනවි - ලක් මවට සෙත වේවා

*රබන් පද 2*
තාලෙට තාලෙට - අත් දෙක වන වනා
රබාන ගසමු අපි - හිත පිරෙන තුරා
එක්වෙලා නටමු අපි - අවුරුදු සමරලා

*රබන් පද 3*
අලුත් අවුරුද්දේ - රබානේ හඬ නංවා
සුබ නැකතට කිරිබත් - කමු අපි එක වීලා
සතුට සාමය සව් සිරි - ලැබේවා සැමදා

31/12/2025

ගංගාරාම පන්සල

14/09/2025

මේ පායන කාලේ මෙයාල ගැනත් හිතමු.....

Sandamini Ranaweera

මේ දෙන්නම පොඩි දරුවෝ..දෙන්නම බලන්නේ අපේ ආදරේ...හුරතල් වෙන්නමයි හොයන්නේ...My boy A***n with Shelly girl 🐶...Sandamini Ran...
12/09/2025

මේ දෙන්නම පොඩි දරුවෝ..
දෙන්නම බලන්නේ අපේ ආදරේ...
හුරතල් වෙන්නමයි හොයන්නේ...
My boy A***n with Shelly girl 🐶...

Sandamini Ranaweera

12/09/2025

පුංචි ළමයින්ගේ ලෝකය හරිම සුන්දරයි....
The world of little children is truly beautiful.

Sandamini Ranaweera...

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Sandu's Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share