GGG Channel

GGG Channel දූපතේ පුරවැසියන්ගේ මාධ්‍යය.
නිදහස සොයා අරගල කරන්නන්ගේ නිදහස් සයිබර් අවකාශය

13/07/2022
12/07/2022

රාජපක්ෂට - වික්‍රමසිංහට
අරගල භූමියෙන් අවසන් පැය නියම කරයි !

13 දා 13.00 පැයට පෙර..

ගෝඨා - රනිල් ඉල්ලා අස් නොවුණහොත්
තීරණාත්මක සටනට ජනතාව කැඳවන...

අරගලයේ ජන රැළිය

ජූලි 13 පස්වරු 1.00 ට
ජනාධිපති කාර්යාල උද්‍යානයේදී.

සතර දිගින් ඔබත් එන්න !

-------
ගෝල්ෆේස් අරගලකරුවෝ

10/07/2022

මිනීමරු නඩයම එලවන තෙක්
රටම අවදියෙන්!

10/07/2022

ගෝඨාගෝගම පුස්තකාලය ජනපති කාර්යාලය තුල පිහිටුවයි.

මහජනතාවට ආරාධනා

අරගලය
10/07/2022

අරගලය

අලුත් හෙටක්👊
09/07/2022

අලුත් හෙටක්👊

ලියුම් එවන්නත් පුලුවන් දැන්.
19/05/2022

ලියුම් එවන්නත් පුලුවන් දැන්.

16/05/2022

කලන ගුනසේකර ❤️

Address

Gota Go Gama Galle Face Green
Colombo
431102

Website

Alerts

Be the first to know and let us send you an email when GGG Channel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to GGG Channel:

Share

Category