Verité Law

Verité Law News and analysis on legal issues in Sri Lanka and elsewhere. Curated by the Legal Research Team at Verité Research.

14/05/2022

🔴 රටේ අලුත් අගමැතිවරයා ලෙස Ranil Wickremesinghe පත්වීම ගැන අදහස් දක්වන වෙරිටේ රිසර්ච් විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන් ද මෙල්, ප්‍රධාන කරුණු දෙකක් ගෙනහැර දක්වනවා.

1️ අලුත් අගමැති වික්‍රමසිංහ සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග තිබෙන ඉතිහාසගත සමීපත්වයෙන් මේ අවස්ථාවේ තීරණාත්මක සාධකයක් නොවන බව. අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග ඔහු නොමැතිව දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඉදිරියට යමින් තිබෙන බව සහ විශේෂයෙන්ම, අන්තර්ජාතික මූල්‍ය අරමුදල මුල් තැනෙහි ලා සළකන්නේ ජනපතිවරයාට හෝ අගමැතිවරයාට තිබෙන ජනතා පිළීගැනීම බව

2️ දැනට පවතින ව්‍යවස්ථා සම්පාදන යටතේ, රට යන අත තීරණය වන්නේ ජනපතිවරයාගේ අදහස් සහ මතිමතාන්තර අනුව නිසාම, මේ සංවාදයේ දී, වැදගත් වන්නේ අගමැතිවරයා නොව ජනපතිවරයා බව. එනිසා, අගමැතිවරයා වෙනස් වූවාය කියා රටේ වෙනසක් සිදුවෙතැයි සිතීමට හැකියාවක් නොමැති බව

👉 ආචාර්ය නිශාන් මේ අදහස් පළකළේ සිරස පැතිකඩ වැඩසටහනේ දී. ඒ සම්පූර්ණ වැඩසටහන ඔබට මෙතැනින් නරඹන්නට පුළුවන්: https://youtu.be/V7Poi2Cz1DE

The CSOSI Asia report 2020 contains the assessment of Sri Lanka along with several other countries in Asia. This report ...
08/12/2021

The CSOSI Asia report 2020 contains the assessment of Sri Lanka along with several other countries in Asia. This report finds that in 2020 Sri Lanka's overall Sustainability Index moderately declined to a score of 4.8 from the score 4.6 recorded in the previous year, thereby, remaining under the category of 'Sustainability Evolving'.

Of the eight Asian countries that were reviewed in 2020, Sri Lanka was the only country to record declines in every dimension in 2020.

For more see the CSOSI Asia Report 2020 at https://www.veriteresearch.org/publication/cso-sustainability-index-2020-asia-region-report/

The Civil Society Organisation Sustainability Index (CSOSI) tracks developments & identifies trends in the CSO sector ov...
08/12/2021

The Civil Society Organisation Sustainability Index (CSOSI) tracks developments & identifies trends in the CSO sector over time. This allows for cross country & cross region comparison.

See the 2020 Asia report for more

The Civil Society Organization Sustainability Index (CSOSI) assesses the sustainability of the CSO sector across several countries in different regions around the world. Since its inception in 1997, it has expanded and currently covers a total of 73 countries in 2020, including 24 in Central and Eas...

10/11/2021

🔴 2022 අයවැය රටට කොහොම වේවි ද?

🔥 අයවැය කතාවේ උණුසුමත් එක්කම, 2022 අයවැය ගැන කරන කතාබහක්.

📅 ලබන 12 වෙනිදා, සිකුරාදා
⏰ හවස 6.30 සිට,

එකතු වෙන්න: https://fb.me/e/1f0Bp2vYV

🔴The two most common forms of Online Child Sexual Exploitation (OCSE) in  :1⃣ image-based sexual content2⃣ any acts of s...
08/07/2021

🔴The two most common forms of Online Child Sexual Exploitation (OCSE) in :

1⃣ image-based sexual content

2⃣ any acts of sexual exploitation of children facilitated by ICT

Recent reports of 32 arrests made on OCSE is an example of the 2nd form.

Read our report on Sri Lanka's legal & policy framework for combatting OCSE

The study provides a legal gap analysis by examining the legislative and policy framework pertaining to online child sexual exploitation (OCSE) in Sri Lanka. It provides an overview of OCSE globally and in Sri Lanka.

ශ්‍රී ලංකාව මිනිස් වෙළඳාම අපරාධයක් ලෙස නම් කර ඇති බව ඔබ දැන සිටියා ද? අනෙකුත් දකුණු ආසියානු රටවලට සාපේක්ෂව මිනිස් වෙළඳාම...
28/04/2021

ශ්‍රී ලංකාව මිනිස් වෙළඳාම අපරාධයක් ලෙස නම් කර ඇති බව ඔබ දැන සිටියා ද? අනෙකුත් දකුණු ආසියානු රටවලට සාපේක්ෂව මිනිස් වෙළඳාම සඳහා නඩු පැවරීමේ දී ශ්‍රී ලංකාව කෙසේ කටයුතු කර තිබේ ද?

புலம் பெயர்ந்த தொழிலாளர்களில் பெரும்பாலானவர்கள் ஆண்கள், ஆனால் வெளிநாடுகளில் உள்ள இலங்கைத் தூதரகங்கள், புலம் பெயர்ந்த பெண...
09/04/2021

புலம் பெயர்ந்த தொழிலாளர்களில் பெரும்பாலானவர்கள் ஆண்கள், ஆனால் வெளிநாடுகளில் உள்ள இலங்கைத் தூதரகங்கள், புலம் பெயர்ந்த பெண் தொழிலாளர்களுக்கு மாத்திரமே பணியாற்றி வருகின்றன.

විදේශ රැකියා සදහා පිටත් වන පිරිමි සංක් රමණික සේවකයන්ගේ සංඛ් යාව කාන්තාවන්ට වඩා වැඩිය. එහෙත් විදේශිකයන්හි පිහිටා ඇති රැකව...
09/04/2021

විදේශ රැකියා සදහා පිටත් වන පිරිමි සංක් රමණික සේවකයන්ගේ සංඛ් යාව කාන්තාවන්ට වඩා වැඩිය. එහෙත් විදේශිකයන්හි පිහිටා ඇති රැකවරණ මඨයස්තාන වල ආරක්ෂාව හිමි වන්නේ කාන්තාවන්ට පමණි. පිරිමි සංක් රමණික සේවකයන්ටද මෙම ආරක්ෂාව හිමි විය යුතු නොවෙද?

Address

5 Police Park Avenue
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Verité Law posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Verité Law:

Share