Drone Mudiyanse

Drone Mudiyanse Innovative drone experience provider and conceptual drone adventures creator…✈️

03/10/2026

Pushpika De Silva ගෙ අලුත්ම වැඩේ..😉💪

Team Drone Mudiyanse was delighted to add a special touch to the grand opening of Pushpika De Silva Jewellery at MC Bambalapitiya with a beautiful drone activation… 💍✈️

Wishing you a future as bright as the jewels you create! 🧡

For Drone Activations…
We believe in innovation, Not emulation!
Contact - 07772 00003 / 07779 00004

02/10/2026

මේක නම් පිස්සුවක් අප්පා...😜
එකපාරක් බැලුවොත් ආයෙ බලනවා Sure…😅
ආ කියන්න අමතක උනානෙ.. මේ Film එකේ
Drone Fly කරන්නෙ අපෙ අති ජාත යාලුවා Akila Kanchana… All the best my bokka… 💪❤️
Milton Mallawarachchi එදා රෑ - Eda Raa Movie



30/09/2026

දවසට Calls එකක් නෙමෙයි, දෙකක් නෙමෙයි, 3ක් නෙමෙයි...🙈 වැඩේ භාරදීපු දවසෙ ඉදලා අද වෙනකම් නොකඩවා මාසයකටත් වැඩිය මාව මතක් වෙච්ච Client කෙනෙක් ඉන්නවනම් ඒ ඔයා විතරයි...😅❤️
මේ වහින්නෙ අවුරුදුගානක විශ්වාසයේ මල් වැස්සක්...💪😉

කඳවල ශු. වික්ෂෝප දේව මාතා දේවස්ථානයේ වාර්ශික මංගල්‍යය...
Our Lady of Sorrows Church Kandawala, katana.

For Drone activations…
We believe in innovation, Not emulation!
Contact - 07772 00003 / 07779 00004

28/09/2026

අම්මෝ... මෙව්වා තමයි සහජීවනේ Drone වලි...😅 சிங்கள தமிழ் நல்லிணக்கத்தில் ஒரு ட்ரோன் சண்டை…😂✈️
මේ වැඩේ අපිට විශේෂ වුණේ අපිත් එක්ක වැඩ කරපු කොළඹ කොච්චිකඩේ Tamil මල්ලිලා ටික නිසා! ❤️

සිංහල, தமிழ், දෙකම mix කරගෙන වැඩේ කළා. வேலை சூப்பரா முடிஞ்சது! 😎 අන්තිමට video එකට voice cut එක දෙන්න කවුද කියලා කොල්ලො ටික අතරේ ආතල් වලියකුත් ගියා! 🎤😂

භාෂා වෙනස්, ආගම් වෙනස්… ඒත් එකට වැඩ කරලා, එකට හිනා වෙලා, එකම සතුට බෙදාගත්තා. මේක නෙවෙයිද ආගමික සහජීවනය කියන්නේ? 🫶🇱🇰

Thank you, boys, for giving us a memory even more beautiful than the shower of flowers! 🙏

For Drone Activations…
We believe in innovation, Not emulation!
Contact - 07772 00003 / 07779 00004

26/09/2026

Ave Maria කෙල්ලො පාරට බැස්සම… වැස්සත් ආ පස්සට…🤪🔥 අවුරුදු 150ක ගැම්මට අද මීගමුවම හෙල්ලුණා! 💙

150 years of Ave Maria pride! 💙
The streets of Negombo came alive for Walk 2026 and the celebration reached the skies with our drone activation! ✈️💪

Ave Maria Convent - Negombo

For Drone Activations…
We believe in innovation, Not emulation!
Contact - 07772 00003 / 07779 00004

24/09/2026

Guys.. Support කරනවා නම් මේ ගානටවත් ඕනෙ...🤪 මේ අපේ කොම්ල්ලෙක් හොදේ…😁
Path to the Final
SENIRU DILMITH
(Team Yasas)
Voting No.: 1
💙💛❤️

The Voice Teens SL Season 3
Grand Finale..
SMS Voting Type: TVT [Space] 1 and send to 7788

Seniru Thurstan College

21/09/2026

අවුරුදු 20දී ගහපු Match එකට දැන් අවුරුදු 20යි!🏏🔥

ජීවිතේ අවුරුදු 20දී බොහෝ දෙනෙක් රැකියාවක් හොයද්දී, Srimal තමන්ගේම ව්‍යාපාරයක් පටන්ගත්තා. අද ඒ ව්‍යාපාරයටත් අවුරුදු 20ක් ශ්‍රී ලංකාවේ සීමාවෙන් නොනැවතී ලෝකයත් අල්ලන ගමනක! 🇱🇰🌍💪

Drone activation එකක් වෙනුවෙන් Million Laugh Entertainment වෙත ගිය මොහොතක අහම්බෙන් මට හමුවුණු අපූරු චරිතයක් තමයි Srimal…

සාර්ථකත්වය කියන්නේ එක රැයකින් සිදුවන මැජික් එකක් නෙවෙයි… වැටුණු හැම වෙලාවකම නැවත නැගිටීමත්, කවුරුත් විශ්වාස නොකළ දවසේ තමන්ව විශ්වාස කිරීමත්, අවුරුදු ගණනාවක් එකම සිහිනය වෙනුවෙන් නොනවත්වා වැඩ කිරීමත් තමයි… මේකෙ රහස...

අද පුංචි තැනකින් පටන්ගන්න බයවෙලා ඉන්න තරුණයෙක් නම්, මේ කතාව අනිවාර්යයෙන්ම බලන්න. ඔයාගේ අද තියෙන පුංචි ආරම්භයත්, තවත් අවුරුදු 20කින් ලෝකය කතා කරන දැවැන්ත කතාවක් වෙන්න පුළුවන්! 💪🔥

Srimal… this match is far from over the best innings is yet to come! ❤️

For Drone Activations…
We believe in innovation, Not emulation!
Contact - 07772 00003 / 07779 00004

Million Laugh Entertainment

20/09/2026

අම්මෝ මෙව්වනේ බොලේ කේක්... ✈️💪 ලංකාවෙ උඩින් ආපු ලොකුම ලොකු වාසනා කේක් එක.. අඩි 5ක් උසයි කිලෝ 50ක් බරයි..😳
ඔන්න එහෙනම් කතරගමට වාසනා...😁

Sri Lanka’s biggest cake made a grand entrance from the sky! 🇱🇰
Another first by Drone Mudiyanse! 💪✈️

Wasana Bakers Private Limited Wasana TV

For Drone Activations…
We believe in innovation, Not emulation!
Contact - 07772 00003 / 07779 00004


Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Drone Mudiyanse posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Drone Mudiyanse:

Shortcuts

Share

Category