02/12/2023
ජාත්‍යන්තර නිරූපණ තරඟාවලීන් ගණනාවක ජාතික අධ්‍යක්ෂක මෙන්ම ජාතික පුහුණුකරු ලෙස කටයුතු කල ද ,
ජාතික අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන තරඟාවලීන් අතරින් ජාත්‍යන්තර නිරූපණ තරඟාවලීන් සඳහා සහභාගි වූ පළමු තරඟ ද්විත්ව මෙයයි . එනම් 𝐌𝐢𝐬𝐭𝐞𝐫 𝐆𝐥𝐚𝐦 𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 හා 𝑴𝒓𝒔 𝑮𝒍𝒂𝒎𝒐𝒖𝒓 𝑳𝒐𝒐𝒌 𝑶𝒇 𝑻𝒉𝒆 𝒀𝒆𝒂𝒓
මෙහිදී MISTER GLAM INTERNATIONAL සදහා අප රට නියෝජනය කළ, Mr . Kevin Barthelot එම තරඟාවලියේ සුපිරි තරඟකරුවන් 12 ( Top 12 ) සඳහා සුදුසුකම් ලැබීමට හැකියාව ලැබුණි .
එමෙන්ම MRS GLAMOUR LOOK OF THE YEAR සඳහා අප රට නියෝජනය කළ , Mrs. Harshani Welagedara එම තරඟාවලියේ කිරුළු පැලඳීමට හැකියාව ලැබුණි .
ජාතික අධ්‍යක්ෂක මෙන්ම ජාතික පුහුණුකරු ලෙස ඔවුන් දෙපළට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරන අතර ,
Miss Glamour Look International සඳහා අප රට නියෝජනය කිරීමට සුදුසුකම් ලැබූ Miss Buddhi Randeniya නිරූපණ ශිල්පිණිටත් හදවතින්ම සුභ පැතුම් එකතු කරන අතර ජාත්‍යන්තර තරඟාවලිය සහභාගී වූ සියලුම තරඟාකරුවන්ටත්,
GLAMOUR INTERNATIONAL ආයතනයටත් මා සුභපැතුම් එකතුකරනවා .
එමෙන්ම මේ සඳහා නන්අයුරින් හෝ සහයෝගය දුන් සියල්ලන්ටමත් තරඟකරුවන්ගේ පවුලේ සියල්ලන්ටමත් දුන් සහයෝගය වෙනුවෙන් හා මා වෙත තැබූ විශ්වාසය වෙනුවෙන් මා ස්තූතිවන්ත වෙමි .
විශේෂ ස්තුතිය ...
Mr. Ashok Duminda _ Costume Partner
Mr. Danushka Fernando _ Hair &Make-up Partner
Mr. Farook Issam _ Videography Partner
Mr. Shasi S Kanth _ Photography Partner
Mr. Chathuranga Hiripitiya _ National Costume Partner
Mr. Thanusha Kawishanjana _ Coordinator
Mr. Deshan Ranasinghe _ Coordinator
Mr. Robert Akwatta
Mrs. Nilakshi Livera
Mr. Dilruk Wijesekara
Mrs. Inoka Dissanayake
Mrs. Harshani Isanka
Mr. Kanchana Rodrigo
ඇතුළුව සහයෝගය ලබා දුන් සියල්ලන්ටම .
ජාතික අධ්‍යක්ෂක හා ජාතික පුහුණුකරු _ De Shan Mallawa . 🖊
D'Mode Model Agency
Mr / Miss & Mrs Sri Lanka For International